2023 ICC Men's Cricket World Cup - 🏏🏆

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔයා T20 තුනක් උස්සන් ඇවිත් නේ අපි මේ ODI ගැන කතා කරද්දී. 🥱
    ඉතිං ඕකෙම ODI 3ත් බලන්න. ඒවගෙත් හොඳ ෆයිට් එකක් දුන්න එකක් ඇරෙන්න.
    අනික ඔය මැච් වලත් ධනුෂ්ක, අවිශ්ක , වනිදු , භානුක කියන උන් අදාලයි.

    ඔය 3ම ෆිට්නස්, නඩු කේස් , ඉන්ජරි වැටුනේ නැත්නම් මේ ටීම් එකේ place එකක් තියන උන් බන්.
    ඕකුන් නෙවෙයි. ජීවන්, කපුගෙදර, ෂෙහාන්, උදාන, සික්කු, සිරිවර්දන, තිරිමාන්න, චන්දිමාල් වගේ උන් දාගෙන මැච් දිනන්න බෑ .
    ඔයා අර කළින් කමෙන්ට් එකකට චරිත්, මහීෂ්, නිස්සංක වගේ ප්ලේයර්ස්ල කියල කිව්ව නිසා මේක ගෙනාවෙ. ඒ අය ආවෙ ගොඩක් පහු වෙලා.
    අනිත් එක තමයි බලන්න අපේ ටීම් එකේ බැටින් වලින් තමයි හැම මැච් එකම වගේ කෙලවෙන්නෙ. ඒවටත් එක්ක හරියන්න බෝලිං වලින් ගේම් එකක් දෙනව. ඒ වගේ ඕන තරම් මැච් ඇති බෝලිං වලින් තනිකර ගේම ගහල දිනපු. ඒ වගේම බෝලිං වලින් ගේම ගහලත් බැටිං පට්ට චා නිසා පැරදුනු. උඹ එක දිගට ක්‍රිකට් බලන නිසා මම කියන්නෙ මොකක්ද කියල දන්නව ඇති.
    එතැනැත් බෝලිං+ෆීල්ඩින් කියන්නෙ කැප්ටන්ගෙන් ඩිරෙක්ට් කන්ට්‍රෝල් වෙන දෙයක්. බැටිං වල ඕඩර් එකට විතරයි කැප්ටන්ට අතගහන්න පුලුවන්. ඒ වගේ තැන් වලිනුත් කැප්ටන් ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,696
    165,258
    113
    එකමත් එක රටක

    ODI දින්නේ පින්ටෝ නිසා නෙවෙයි යකෝ. පිලිගනින් ඒක .

    ඌ කවදාකවත් මාසයක් ඇතුලත කැප්ටන් විදියට 20 දෙපාරක් ගහල නෑ අඩුම ගානේ.

    මැච් දින්නේ අර මම කියපු වනිදු , තීක්ෂණ, පැතුම්, චරිත් , සදිර, මෙන්ඩිස් වගේ අනිත් උන් නිසා.
    ටීම් එකේ ඉන්න දුර්වලම ක්‍රීඩකයා පින්ටෝ.
    ඌට කිසි වගකීමක් ගන්න බෑ බැට් කරද්දී. උබ හිතන්නනේ ඌ ෆීල්ඩ් කරන කොට වගකීමක් ගන්නවා කියලා ද ?

    ඌ නිසා 15 හදන කොට හොද උන් එළියේ තියන්න වෙන්ව.
    මේක WC එකක් . ඌට form එකට ඇවිත් ටීම් එක එන්න කියන්න පුලුවන්. අපේ උන් හැමදාම emotions වලට මුල් තැන දීලා මේ වගේ සීරිස් නාගන්නවා. දැන් මූ නිසා WC එක කෙලවුනොත් මොකද කරන්නේ ?

    කොහොමත් මූ කැප්ටන් විදියට ලංකාවෙන් පිට හොද ටීම් එකකට එක ODI එකක් දිනලා නෑ .
    හොද ටීම් තමයි WC එකේ ඉන්නේ.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    නෑ . මම කිව්වේ පින් කැප්ටන් ට වඩා මැතිව්ස් ත් හොදයි කියලා.
    කැප්ටන් වෙන්න ඕනේ DDS
    SLC eka uuta den na ban kochchara kiuwat.. unge plans wala inne KM. e nisama thama dds wa top order gassannet natte. eka ithin aul kohmat. KM gen ena lakunu tika ennet na eetapasse.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,248
    1
    16,785
    113
    −273.15°C
    monada me hali liyanne?
    pinto hitiyath ekayi nathath ekayi.
    uu wenuwata aluthen ekek aawath ekayi nathath ekayi.
    associate teams ekkath amaruwen gahala match dinala top team ekka gahayi lonthayo athe.
    lonthayo lonthayo ma tmayi kiyana eka piliganin.
     
    • Haha
    Reactions: Ysa Karu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    පින්ටොගේ ගෑනිවත් පුම්ක දෙන්නැතුවැති මෙකේ සමහර උන් දෙන තරම්..

    ඌත් පුදුම වෙනවා මේ හැලි කියව්වොත් ඌවත් ⁣හිතන්නැති තරම් දස්සයෙක් කරලානේ හෑලි king ලා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ODI දින්නේ පින්ටෝ නිසා නෙවෙයි යකෝ. පිලිගනින් ඒක .

    ඌ කවදාකවත් මාසයක් ඇතුලත කැප්ටන් විදියට 20 දෙපාරක් ගහල නෑ අඩුම ගානේ.

    මැච් දින්නේ අර මම කියපු වනිදු , තීක්ෂණ, පැතුම්, චරිත් , සදිර, මෙන්ඩිස් වගේ අනිත් උන් නිසා.
    ටීම් එකේ ඉන්න දුර්වලම ක්‍රීඩකයා පින්ටෝ.
    ඌට කිසි වගකීමක් ගන්න බෑ බැට් කරද්දී. උබ හිතන්නනේ ඌ ෆීල්ඩ් කරන කොට වගකීමක් ගන්නවා කියලා ද ?

    ඌ නිසා 15 හදන කොට හොද උන් එළියේ තියන්න වෙන්ව.
    මේක WC එකක් . ඌට form එකට ඇවිත් ටීම් එක එන්න කියන්න පුලුවන්. අපේ උන් හැමදාම emotions වලට මුල් තැන දීලා මේ වගේ සීරිස් නාගන්නවා. දැන් මූ නිසා WC එක කෙලවුනොත් මොකද කරන්නේ ?

    කොහොමත් මූ කැප්ටන් විදියට ලංකාවෙන් පිට හොද ටීම් එකකට එක ODI එකක් දිනලා නෑ .
    හොද ටීම් තමයි WC එකේ ඉන්නේ.
    හරි දැන් ඒ ඔක්කොම පැත්තක දාමු Lasith Malinga, Mahela වගේ ලංකාවෙ හිටපු සුපිරිම ප්ලේයර්ස්ල. ඒ වගේම Arjuna Ranathunga වගේ වර්ල්ඩ් කප් එකක් රටට ගෙනාපු නායකයෙක් තව Harsha Bhogle වගේ ක්‍රිකට් ගැන සුපිරි දැනුමක් තියෙන මිනිස්සු මේ කීප දෙනෙක් විතරයි තව ගොඩ දෙනෙක් දසුන් ආවයින් පස්සෙ ටීම් එක නැගිටල ආව, කළින් තිබ්බ තැනට වැඩිය ගොඩක් ඉස්සරහට ආව කියල කියද්දි උඹ මේක ඇතුලෙ වැලලෙන්න හදනව ඌ මුකුත්ම කරේ නෑ ටීම් එක නිකංම වෙනස් උන නිසා ඌට ක්‍රෙඩිට් එක ගියා කියල. උඹට ප්‍රශ්නෙ තියෙන්නෙ දෙයක් තේරුම් ගන්න බැරි අවුලක් තමන් ඉන්න මතේ හරිම කියල හිතාගෙන ඔහේ එකම කියව කියව ඉන්නව. ක්‍රිකට් ගැන සුපිරි සෙන්ස් එකක් තියෙන චරිත ඌ නිසා ලංකාවෙ ක්‍රිකට් ගොඩගියා කියනව උඹ මෙහේ එහෙම නෑ කියනව. බලාගෙන යද්දි උන්ට වැඩිය හොඳ අත්දැකීම් ගොඩක් නේ උඹට තියෙන්නෙ? :rolleyes2:
     
    • Haha
    Reactions: kush294

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,696
    165,258
    113
    එකමත් එක රටක
    හරි දැන් ඒ ඔක්කොම පැත්තක දාමු Lasith Malinga, Mahela වගේ ලංකාවෙ හිටපු සුපිරිම ප්ලේයර්ස්ල. ඒ වගේම Arjuna Ranathunga වගේ වර්ල්ඩ් කප් එකක් රටට ගෙනාපු නායකයෙක් තව Harsha Bhogle වගේ ක්‍රිකට් ගැන සුපිරි දැනුමක් තියෙන මිනිස්සු මේ කීප දෙනෙක් විතරයි තව ගොඩ දෙනෙක් දසුන් ආවයින් පස්සෙ ටීම් එක නැගිටල ආව, කළින් තිබ්බ තැනට වැඩිය ගොඩක් ඉස්සරහට ආව කියල කියද්දි උඹ මේක ඇතුලෙ වැලලෙන්න හදනව ඌ මුකුත්ම කරේ නෑ ටීම් එක නිකංම වෙනස් උන නිසා ඌට ක්‍රෙඩිට් එක ගියා කියල. උඹට ප්‍රශ්නෙ තියෙන්නෙ දෙයක් තේරුම් ගන්න බැරි අවුලක් තමන් ඉන්න මතේ හරිම කියල හිතාගෙන ඔහේ එකම කියව කියව ඉන්නව. ක්‍රිකට් ගැන සුපිරි සෙන්ස් එකක් තියෙන චරිත ඌ නිසා ක්‍රිකට් ගොඩගියා කියනව උඹ මෙහේ එහෙම නෑ කියනව. බලාගෙන යද්දි උන්ට වැඩිය හොඳ අත්දැකීම් ගොඩක් නේ උඹට තියෙන්නෙ? :rolleyes2:
    ඌ මුකුත් කරන නෑ තමයි යකෝ ODI වලට. :rofl:
    ඌ ගහල දිනවපු එක ODI එකක් පෙන්නපන් කැප්ටන් විදියට.
    ඌ මාසයක් ඇතුලත කැප්ටන් විදියට ODI 20+ දෙකක් ගහපු තැනක් පෙන්නපන්.
    T20 අවුලක් නෑ ඌ. ODI තේරුමක් නෑ .

    ඌ හැමදාම අනිත් උන් නිසා උගේ හෙළුව වහන් ටීම් එකේ හිටපු එකෙක් .

    අර්ජුන කෑගහන්නේ දසුන් වෙනුවෙන් නෙවෙයි. ක්‍රිකට් බෝඩ් එකේ උන් එක්ක ඇරියස් එකට. ඌ කියන්නේ ක්‍රීඩකයන්ට බනිනින එපා පාලකයන්ගේ වැරැද්ද කියලා.

    මාලිංග නම් තේරුමක් නෑ.ලංකාව විකට් 6ක් ගිහිල්ල ඉද්දි ත් ඌ කියනව 250ක් විතර ගහන කතා .

    ක්‍රිකට් ගහපු උන් මේ WC එක ලංවෙලා බනින්න බරි නිසා ඉන්නව. සනා, දම්මික කතා කරනවා උබ දැක්කේ නැද්ද ? රසල් කතා කරනවා දැක්කේ නැද්ද ?
    WC එකක් ලග ඉතින කෙලින්ම කියන්නේ නෑ ගොඩක් උන්.

    තේරුම් කමිටුවයි මහෙලයි එකතු වෙලා තමයි මූව අයින් කරන්න ගිහින් තියෙන්නේ.
    කොහෙද අපේ රටේ ගොබ්බ නායකයෝ ඉල්ලලා කෑගහන හරක් නිසා දැන් මූ එක්ක WC යනවා .

    Harsha Bhogle කීපාරක් කිව්වද බන් දසුන් ගැහ්න්නේ නැති එකේ අවුල ??
    උබ Cricbuzz බලපං ඌ යි dinesh Karthik මූ ගැන හැම මැච් එකෙක්ම කතා කරා.
     
    ethakota social media walata one ekada selection panel eken karanne.. ekanam gon point ekak. KM ta denna hadala uu baragatte na uge future eka gena hithala. so mu ekka yanawa okai basically une.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,696
    165,258
    113
    එකමත් එක රටක
    ethakota social media walata one ekada selection panel eken karanne.. ekanam gon point ekak. KM ta denna hadala uu baragatte na uge future eka gena hithala. so mu ekka yanawa okai basically une.
    ඔව්.. ඕකව ගෙනියන්නේ නැතුව පැරදුනොත් උන්ට අරුව ගෙනිච්චේ නෑ කියලා කතා අහගන්න වෙන්ව කියලා උන් දන්නවා.
    ඒකයි වෙනස් කරල ආයිත් දාන්නේ.

    එකපාරක් භානුකයව ටීම් එකට ගත්තේ අපේ උන් ගිහින් බෝඩ් උස්සන් හිටියම.

    KM නෙවෙයි DDS ට දෙන්න පුලුවන්. ඌ කැප්ටන් කම දුන්නොත් නොගෙන ඉන්නේ නැ .
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඔව්.. ඕකව ගෙනියන්නේ නැතුව පැරදුනොත් උන්ට අරුව ගෙනිච්චේ නෑ කියලා කතා අහගන්න වෙන්ව කියලා උන් දන්නවා.
    ඒකයි වෙනස් කරල ආයිත් දාන්නේ.

    එකපාරක් භානුකයව ටීම් එකට ගත්තේ අපේ උන් ගිහින් බෝඩ් උස්සන් හිටියම.

    KM නෙවෙයි DDS ට දෙන්න පුලුවන්. ඌ කැප්ටන් කම දුන්නොත් නොගෙන ඉන්නේ නැ .
    DDS ta board eken denne na. unta one aruwa all format captain karanna. WC eken passe kohomat eka thama wenne
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,248
    1
    16,785
    113
    −273.15°C
    pinto ta dan kattiya team eken palayan gaga uda daan bannata
    pinto world cup eka bari wela hari lakunu atharata awilla
    puthe,mn nagitta puthe kiyala kiwwata passe pinto ta banapu un hoyanna wath wenne na. :ROFLMAO:
     
    • Haha
    Reactions: kush294

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    pinto ta dan kattiya team eken palayan gaga uda daan bannata
    pinto world cup eka bari wela hari lakunu atharata awilla
    puthe,mn nagitta puthe kiyala kiwwata passe pinto ta banapu un hoyanna wath wenne na. :ROFLMAO:
    wenna chance ekak nathuwama neme ban.. uu indiawe gahanwa hodata.. anika dan uut dannawa wc eken passe career ekama iwarai kiala. mokada uu captain neme nm team eket nane :3
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,696
    165,258
    113
    එකමත් එක රටක
    pinto ta dan kattiya team eken palayan gaga uda daan bannata
    pinto world cup eka bari wela hari lakunu atharata awilla
    puthe,mn nagitta puthe kiyala kiwwata passe pinto ta banapu un hoyanna wath wenne na. :ROFLMAO:
    ඔන්න ඔහොම බැරිවෙලා වත් ලකුණු ගැහුවොත් කියලා තමයි හිතන්න වෙන්නේ. වෙන ෂුවර් කරන්න බෑ . 🥱
    ගැහුවොත් හොදයි ඉතින්. හැබැයි ඔකා ගහලා නෑ මෙච්චර කල් ODI වල .
    හිතපන් දිනපු මැච් වල කැප්ටන් විදියට එක 6යි ගහලා තියෙන්නේ බෝල 260කදී. 19පාරක් අවුට් වෙලා . හෙමින් ගහලත්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,299
    20,870
    113
    අන්න ඉන්දියාවෙ වෛරස් එකක් පැතිරෙනවා ලු. මේ සැරේ cwc නෑ. කොහොමද දසුන්ගේ පින.

    :P

    ඇත්තට match ටික කල් දායි ද දන්නෙ නෑ නේ.