eka nam aththa ban.
Okun hithana ratawak thiyenawa.
බයිකම කියන්නේ lifestyle එකක්

eka nam aththa ban.
Okun hithana ratawak thiyenawa.

aththada ?පට්ටයි මචං, මම දීපු ඡන්දෙ ගැන මම ආඩම්බර වෙනව![]()
thaama ridenwada ?රිදිල![]()
ඔව් අපිත් එළියට එනකොට ජනාදි පති තුමා RMV ඇතුලට අවා.
ඇතුළේ හිටපු ඔක්කොම එළියට පැන්නුවා ඕකුන් .
ජාමේ බේරගන්න .
අමු හොරු ඉන්නේ RMV එකේ .ඔක්කොම පාගවට වැඩ.
ඉතාම පහසුයි. කෝවිඩ් වලටත් වඩා පහසුයි.
ලොක්ඩවුන් අනවශ්‍යයි.
නිපා වාතයෙන් බෝ වෙන්නෙ නැ. යම් රෝගියෙක්ගේ මල මුත්‍රා කෙල ගැවුනොත් තමයි බෝ වෙන්නේ. ඉතින් එහෙම ගාගන්නැතුව ඉන්න. අතපය හෝදන්න.
Yes.... It's more like a rotten philosophy or cult. Applies to all part of the life. Once you get in there's no going back.බයිකම කියන්නේ lifestyle එකක්![]()

වෙන එකකින් ඇවිත් එක්කො රනිලගෙ ගුණ කියනව ඇති නැත්නම් මධ්‍යස්ත බයියෙක් වෙලා ඊලග බයි රජාට හෑලි ලියන්න ලෑස්තිවෙනව ඇති.කෝ මේක දැම්ම ලන්කට් කැ රියා![]()
මේක නේද මචන් බලාපොරොත්තු උනේ
ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන
බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.
ඔව් අපිත් එළියට එනකොට ජනාදි පති තුමා RMV ඇතුලට අවා.
ඇතුළේ හිටපු ඔක්කොම එළියට පැන්නුවා ඕකුන් .
ජාමේ බේරගන්න .
අමු හොරු ඉන්නේ RMV එකේ .ඔක්කොම පාගවට වැඩ.