GOATABAYA - A VOTE NEVER WASTED!!!

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    හම්මෝ ඒ දවස් වල බයියෝ පොලවට අඩි දෙකක් විතර උඩින් ගියේ දාපු චන්දෙ ගැන ආඩම්බරෙන් :ROFLMAO: 😂 🤭
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔව් අපිත් එළියට එනකොට ජනාදි පති තුමා RMV ඇතුලට අවා.
    ඇතුළේ හිටපු ඔක්කොම එළියට පැන්නුවා ඕකුන් .
    ජාමේ බේරගන්න .
    අමු හොරු ඉන්නේ RMV එකේ .ඔක්කොම පාගවට වැඩ.
    ඉතාම පහසුයි. කෝවිඩ් වලටත් වඩා පහසුයි.
    ලොක්ඩවුන් අනවශ්‍යයි.
    නිපා වාතයෙන් බෝ වෙන්නෙ නැ. යම් රෝගියෙක්ගේ මල මුත්‍රා කෙල ගැවුනොත් තමයි බෝ වෙන්නේ. ඉතින් එහෙම ගාගන්නැතුව ඉන්න. අතපය හෝදන්න.
     
    • Haha
    Reactions: emoji diaries

    Sen-lu

    Well-known member
  • කෝ මේක දැම්ම ලන්කට් කැ රියා :frown:
    වෙන එකකින් ඇවිත් එක්කො රනිලගෙ ගුණ කියනව ඇති නැත්නම් මධ්‍යස්ත බයියෙක් වෙලා ඊලග බයි රජාට හෑලි ලියන්න ලෑස්තිවෙනව ඇති.
     
    • Haha
    Reactions: Honda.putha

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මේක නේද මචන් බලාපොරොත්තු උනේ :yes:



    ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන :yes:

    බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.



    🤭
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    වේස ජහපාලුවෝ ඉන්දියාව ඵක්ක ඩීල් දාලා පාස්කු ප්‍රහාරය කරවලා රට බංකොලොත් කරවලා රටම කෑවා..දැන් ඒ පාර ඒකත් රාජපක්ෂ පවුලේ අැඟේ ගහන්න යනවා වේසිගේ බල්ලො ටික..තොපි දැනගනියව් සුද්දට පුක දෙන කලවම් පර බල්ලෝ ටික, බොරු චෝදනා කරලා තිස් අවුරුද්දක් තිස්සෙ තිබ්බ යුද්දය නිමා කරපු රාජපක්ෂ පවුලේ ඵක මයිලකට හරි අතක් තිබ්බ දවසට තොපි අරගල කරා වගේ නෙමෙයි කෙලින්ම මිනිස්සු ලක්ෂ 10ක් 20ක් පාරට බැහැලා තොපිට හොඳ පාඩමක් උගන්නයි..ඵදාට තමා තොපි දැනගන්නේ රාජපක්ෂ පවුලට ලැදි ජනතාවගේ බලය..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,143
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් අපිත් එළියට එනකොට ජනාදි පති තුමා RMV ඇතුලට අවා.
    ඇතුළේ හිටපු ඔක්කොම එළියට පැන්නුවා ඕකුන් .
    ජාමේ බේරගන්න .
    අමු හොරු ඉන්නේ RMV එකේ .ඔක්කොම පාගවට වැඩ.

    😂😂😂😂🤣🤣🤣🤣
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned
    ලප කොටා ජනාදිපති උනොත් වැඩිය නෑ මාස දෙකෙන් තුනෙන් ලපකොටාගෙ බිජ්ජ උරපු උන්ගේ ත්‍රේඩ් බම්ප් වෙන්නේ😂.