ළගදි softlogic life එකේ ක්ලේම් ගත්තද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,399
    7,099
    113
    මචං මේකේ කව්රු හරි ළගදි softlogic life එකේ ක්ලේම් ගත්තද, දන්න එවුන් කීප දෙනෙක් කිව්වා දැන් ඉස්සර වගේ හරියකට ක්ලේම් ගෙවන්නෙ නෑ කියලා. ඒක ඇත්තද? මොකද මමත් මෙකේ ඉන්ෂුවරන්ස් එකක් දාලා තියනවා. ක්ලේම් හරියකට ගෙවන්නෙ නැත්තන් දිගටම සල්ලි දාලා වැඩක් නෑනේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,517
    1
    15,118
    113
    වෙනදා නම් දුන්නා නෙහ් පට පට ගාලා....
     
    • Like
    Reactions: WhyNot1

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඕවට අහුවෙන්න එපා බන්.99%ක්ම හොරු..හොද ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාගන්න හොද කම්පැනි එකක් හොයාගන්න ක්‍රමයක් කියන්නම්..උන් උබට විස්තරේ කියනවනේ..අරෙහෙම ගෙවනවා මෙහෙම ගෙවනවා කියලා.ඒ ඔක්කොම අහන් ඉදලා උගෙන් අහපන් හරි මම කැමති..හැබැයි මට ඔයාලගේ ඇග්‍රිමන්ට් එක කලින් ඕනි ලෝයර් කෙනෙකුට පෙන්නලා බලන්න..මොකද ඔයා කටින් කියන ඒවා ඇත්තටම ඒකේ තියනවද කියලා මට බලන්න ඕනි..සයින් කරන ඇග්‍රිමන්ට් එකේ කොපියක් කලින් දෙන්න කියපන්..එතකොට හෙමීට ඌ මාරුවෙයි..එහෙම නැතුව ඇග්‍රිමන්ට් එකේ කොපියක් දෙන්න කැමති වෙන එකාගේ ඇග්‍රිමන්ට් එක කලින් ඉල්ලගෙන ලෝයර් කෙනෙකුට පෙන්නලා බලලා.සමාගමේ තීරණය අවසන් තීරණයයි කියලා එහෙම තියනවද කියලා බලලා එහෙම නැත්තම් ඉන්ශුවරන්ස් එකක් දාපන්..
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167

    මේ විදියට දෙන එක කම්පැණියක් උබට සෙට් වෙලා තියෙනවද?
     
    • Haha
    Reactions: dj gamaya

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ විදියට දෙන එක කම්පැණියක් උබට සෙට් වෙලා තියෙනවද?
    මටනම් සෙට් වෙලා නෑ..ඒකනේ මම ලයිෆ් ඉන්ශුවරන්ස් දාන්නේ නැත්තේ...😀😀