මචං මේකේ කව්රු හරි ළගදි softlogic life එකේ ක්ලේම් ගත්තද, දන්න එවුන් කීප දෙනෙක් කිව්වා දැන් ඉස්සර වගේ හරියකට ක්ලේම් ගෙවන්නෙ නෑ කියලා. ඒක ඇත්තද? මොකද මමත් මෙකේ ඉන්ෂුවරන්ස් එකක් දාලා තියනවා. ක්ලේම් හරියකට ගෙවන්නෙ නැත්තන් දිගටම සල්ලි දාලා වැඩක් නෑනේ.
Thanks machan..August gaththa OPD ekak
මම 20 ක් දානවා, ෆැමිලි එකටමkohomada unge insurance policies thiyenne? maseta kiyak danawada umba?
මෙච්චර කල් සොෆ්ට්ලෙජික් ලයිෆ් එක ෂුවර් බං.Pissuda ban owaye danne. Ceylinco, Sri Lanka wage anith ewa nam sure na.
opd limit, hospital coverage kohomada? 20 monthly da? annual da?Thanks machan..
මම 20 ක් දානවා, ෆැමිලි එකටම
------ Post added on Sep 23, 2023 at 8:36 PM
opd limit, hospital coverage kohomada? 20 monthly da? annual da?
මාසෙට බං. විසි දාහක්monthly da naththn anually da?
මේ විදියට දෙන එක කම්පැණියක් උබට සෙට් වෙලා තියෙනවද?ඕවට අහුවෙන්න එපා බන්.99%ක්ම හොරු..හොද ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාගන්න හොද කම්පැනි එකක් හොයාගන්න ක්‍රමයක් කියන්නම්..උන් උබට විස්තරේ කියනවනේ..අරෙහෙම ගෙවනවා මෙහෙම ගෙවනවා කියලා.ඒ ඔක්කොම අහන් ඉදලා උගෙන් අහපන් හරි මම කැමති..හැබැයි මට ඔයාලගේ ඇග්‍රිමන්ට් එක කලින් ඕනි ලෝයර් කෙනෙකුට පෙන්නලා බලන්න..මොකද ඔයා කටින් කියන ඒවා ඇත්තටම ඒකේ තියනවද කියලා මට බලන්න ඕනි..සයින් කරන ඇග්‍රිමන්ට් එකේ කොපියක් කලින් දෙන්න කියපන්..එතකොට හෙමීට ඌ මාරුවෙයි..එහෙම නැතුව ඇග්‍රිමන්ට් එකේ කොපියක් දෙන්න කැමති වෙන එකාගේ ඇග්‍රිමන්ට් එක කලින් ඉල්ලගෙන ලෝයර් කෙනෙකුට පෙන්නලා බලලා.සමාගමේ තීරණය අවසන් තීරණයයි කියලා එහෙම තියනවද කියලා බලලා එහෙම නැත්තම් ඉන්ශුවරන්ස් එකක් දාපන්..
මටනම් සෙට් වෙලා නෑ..ඒකනේ මම ලයිෆ් ඉන්ශුවරන්ස් දාන්නේ නැත්තේ...මේ විදියට දෙන එක කම්පැණියක් උබට සෙට් වෙලා තියෙනවද?