රනිල්ගේ රටයන අපලය

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ai ithin para suddage ewata giyama aul wage nadda bayyonta

    උඹ මේකේ සුද්දන්ට පුක දෙනව වගේ නෙමෙයිනේ රටක ජනාධිපති කෙනෙක් අාරාධනයකින් වෙන රටකට යන ඵක..ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ මේකේ සුද්දන්ට පුක දෙනව වගේ නෙමෙයිනේ රටක ජනාධිපති කෙනෙක් අාරාධනයකින් වෙන රටකට යන ඵක..ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා..
    ඕකගේ අපලේ ඉවරවෙන දවස කවදද? බලෙන් එම්බසිවලට කතා කරලා සවාරි ගහන්න කැමති කරගන්නවා කියන්නේ ඇත්තද?
     
    • Like
    Reactions: waca

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    රනිල් පොන්නයා අගමැති උනොත් මම මගේ ඉඩම්,ගේ ඔක්කොම තම්බියෙක්ට විකුණලා වෙන රටක පදිංචියට යනවා..මම කිව්වොත් කිව්වා..:yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕකගේ අපලේ ඉවරවෙන දවස කවදද? බලෙන් එම්බසිවලට කතා කරලා සවාරි ගහන්න කැමති කරගන්නවා කියන්නේ ඇත්තද?

    අපලයක් නිසා ගියානම් වැරදියි.
     
    • Haha
    Reactions: topkollek

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,387
    113
    ඉස්සර පවුල් පටින් රට ගිය කාලයක් තිබ්බා යන්තන් උන්ව එලවල දැම්ම
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    ඉතිං උඹල අරගල කරලනේ රනිල්ව අගමැති කරලා ජනපති කරේ..
    දැන් රනිල් හොදද උබට ?
    ඉස්සර ඌ ට ළමයි නෑ , පොන්නයා, ගෑනි එක්ක උක්න්නේ නෑ වගේ කතා නේ කිව්වේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් රනිල් හොදද උබට ?
    ඉස්සර ඌ ට ළමයි නෑ , පොන්නයා, ගෑනි එක්ක උක්න්නේ නෑ වගේ කතා නේ කිව්වේ.
    මම හොඳයි කිව්වෙ නෑනේ..මම කිව්වේ රට යන ඵකේ වැරැද්දක් නෑ කියලා රට වෙනුවෙන් වැඩකට.දැන් උඹට ඕන කිසිම රටකට යන්නේ නැතුව ඔහේ ලංකාවට වෙලා ඉන්න ජනාධිපති කෙනෙක්ද. ඵහෙම ජනපතිලා ඉන්න රටක් කියපංකෝ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    මම හොඳයි කිව්වෙ නෑනේ..මම කිව්වේ රට යන ඵකේ වැරැද්දක් නෑ කියලා රට වෙනුවෙන් වැඩකට.දැන් උඹට ඕන කිසිම රටකට යන්නේ නැතුව ඔහේ ලංකාවට වෙලා ඉන්න ජනාධිපති කෙනෙක්ද. ඵහෙම ජනපතිලා ඉන්න රටක් කියපංකෝ..
    මම මූ රටද ඉන්නේ ලංකාවේද ඉන්නේ කියලා දන්නේ නෑ . මම කතා කරේ ඌ ගැන නෙවෙයි.. උබ ඌට තියන අකමැත්ත වෙනස්වුන එක ගැන.
    තාම රනිල් පොන්නයෙක් නේද ? :baffled:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    :lol:

    xWgyg6X.jpg

    l3Zm0p5.jpg
     
    Last edited: