පරක්කු කරන්නේ නම් මේකට වෙන්නත් පුලුවන්.. ඒත් බන් මැතිව්ස්ව දාන්න ඕනේ කරුනා වෙනුවට එහෙනම්.. බෝලර් කෙනෙක්ට නෙමෙ
කෙලින්ම මැතිව්ස් ව දායි ද දන්නෙත් නෑ
කෙලින්ම මැතිව්ස් ව දායි ද දන්නෙත් නෑ
Elakiri eke un monawada kiyanne balanawa athi.හෙට යන්න තියෙද්දි තාමත් ස්කොඩ් දාලා නැනේ. ඇන්ජිගේ විල්චෙයා එකේ බකල් අරිනවාද මන්දා
දැන් තමයි ඉන්දියාවේ media ඌව බයිට් කරන්නේ බන්. Law එකට අනුව ක්‍රීඩා කරන්නේ නෑ කියලා.
අවුට් කරල ඉල්ලලා, දුන්නම බොරුවට බලන උන්ගෙන් ලකුණු දාගන්න spirit එකට ගහනව කියලා පෙන්නන් කරපු දෙයක් වගේ කියලා උන් කියන්නේ. ඇත්ත ඉතින්.

පෙන්නන නිසා නේද ඉතින් D/N ගහන්නේ ? අපේ උන්ට ban Afg ඉන්නේpractice match pennanawada shinhalu![]()
hondai hondai ehenanපෙන්නන නිසා නේද ඉතින් D/N ගහන්නේ ? අපේ උන්ට ban Afg ඉන්නේ
Leg spinner කෙනෙක් නැති නිසා දුෂාන්ව ගෙනවා නම් හරි. අන්තිම මොහොතේ වැන්ඩසේ Squad එකට දැම්මත් පුදුම වෙන්න දෙයක් නෑ.![]()

මේ පාර Leg spinners අරන් යන්නේ නෑ. දසුන් ශානක කැමති නැල්ලු![]()
mathews hodai banකෙලින්ම මැතිව්ස් ව දායි ද දන්නෙත් නෑ .
ඌ ගන්න ඕනේ පිංකැපා වෙනුවට.. වනිදු වෙනුවට අරන් එච්චර වැඩක් නෑmathews wa dammoth hodai kiyala hithenawa..... Dilshan Madusanka innath one.
mathews hodai ban
------ Post added on Sep 26, 2023 at 12:37 AM

Kasun Rajitha ???The Sri Lanka Cricket team is set to depart for India tomorrow night, yet the official World Cup squad remains shrouded in mystery.
Fans are left in the dark, wondering why the squad for the upcoming World Cup has not been announced as of yet.
This is what we know so far
Sri Lanka 15 member squad likely to be named from the following 17 players
- Sri Lanka team will be leaving for India on Tuesday night
- Maheesh Theekshana and Wanindu Hasaranga will not be traveling with the team to India on Tuesday night
- Maheesh Theekshana is expected to join the team after a week once he fully recovers from his injury
- “It’s highly unlikly” Wanindu Hasaranga will be able to play in the World Cup recovering from his injury
- Selectors are discussing whether to replace Wanindu with Chamika Karunaratne or Dushan Hemantha.
- Similar to Sri Lanka, Bangladesh have also not yet named the squad, but they will be leaving for India on Wednesday.
Dasun Shanaka (Capt), Pathum Nissanka, Kusal Janith Perera, Dimuth Karunaratne, Kusal Mendis, Charith Asalanka, Dhananjaya de Silva, Sadeera Samarawickrema, Wanindu Hasaranga, Maheesh Theekshana, Dunith Wellalage, Lahiru Kumara, Kasun Rajitha, Matheesha Pathirana, Dilshan Madushanka, Chamika Karunaratne, Dushan Hemantha
- newswire.lk
ඉතිරි හතරදෙනා ඉන්දියාවෙන් ඉල්ලා ගන්නවද?Approved Sri Lanka squad for Cricket WC 2023
Dasun Shanaka (C), Kusal Mendis, Pathum Nissanka, Kusal Janith, Dimuth Karunaratne, Charith Asalanka, Dhananjaya de Silva, Sadeera Samarawickrama, Dunith Wellalage, Kasun Rajitha, Matheesha Pathirana, (2/2)Lahiru Kumara, (Wanindu Hasaranga, Maheesh Theekshana, Dilshan Madushanka - Subject to Fitness) & (Dushan Hemantha, Chamika Karunaratne- Travelling Reserves)
චමීර වෙනුවටKasun Rajitha ???
තීක්ෂණ, වනිදු පස්සේ ලු යන්නේඉතිරි හතරදෙනා ඉන්දියාවෙන් ඉල්ලා ගන්නවද?
Chamika KarunaratneApproved Sri Lanka squad for Cricket WC 2023
Dasun Shanaka (C), Kusal Mendis, Pathum Nissanka, Kusal Janith, Dimuth Karunaratne, Charith Asalanka, Dhananjaya de Silva, Sadeera Samarawickrama, Dunith Wellalage, Kasun Rajitha, Matheesha Pathirana, (2/2)Lahiru Kumara, (Wanindu Hasaranga, Maheesh Theekshana, Dilshan Madushanka - Subject to Fitness) & (Dushan Hemantha, Chamika Karunaratne- Travelling Reserves)
ලංකාවේ එතෙක් මෙතෙක් හිටපු fast bowerlers ල ගෙන් (අඩුම inning 20ක් වත් බෝල් කරල තියන) හොදම bowling SR එක තියෙන්නේ ඌට .Chamika Karunaratne![]()