නොදකින් බිනුරයා හොද සීගිරි ලලනාවන්ගෙ බෝල අල්ලන්නම තමයි.මේ තියෙන්නේ මචං Top 6 ටීම් එක්ක අපේ fast bowlers ල සෙට් එක පහුගිය අවුරුදු 4දී සෙල්ලම් කරලා තියන විදිය.
උබ මුන්ගෙන් මීට වඩා ගොඩක් අමුතු performance WC එකේ බලාපොරොත්තු වෙන්න එපා..
![]()
තාම උගේ මැච් 3යි නේ. තව මැච් දීල බලන්න ඕනේ. ඌට 7.6 ගානේ ගහල නම් තියනව. T20 වල නම් ලකුණු දුන්නට විකට් අරන් තියනවmeke anuva pramod madushan hodayine ban
tiktok T20 fail
uge ODI okay
එක්කෝ උන්ට ගහල ටිකක් හිත හදාගෙන WC යන්න පුලුවන්.For warmups Yako even Ned has good teams apita bangaldi dila![]()
50ට out වෙන උන්ට එහෙම වෙන්න ඇති දෙන්නේFor warmups Yako even Ned has good teams apita bangaldi dila![]()
Kella lassanaiනොදකින් බිනුරයා හොද සීගිරි ලලනාවන්ගෙ බෝල අල්ලන්නම තමයි.
![]()
අද 500ක් ගහයි වගේ !!Eng vs Ire
Eng 104/1 (8.3)
Update 104/2(9.1)
------ Post added on Sep 26, 2023 at 5:43 PM
England 253-3 (Overs 27)Eng vs Ire
Eng 104/1 (8.3)
Update 104/2(9.1)
------ Post added on Sep 26, 2023 at 5:43 PM
Ireland එවුනුත් county සෙල්ලම් කරනවනේ. ඉතිං උං එංගලන්තෙ එවුන්ගෙ දුර්වලතා නොදැන ඉන්න බෑ. අසිතයා හොඳට බෝල් කරල තිබ්බඅද 500ක් ගහයි වගේ !!
මේ Eng second string ටීම් එකක් දාල ගහන්නේ .
අපේ උන් තමයි මේ වගේ ටීම් එක්ක heart attack හදාගෙන දිනලා කියවන්නේ.
262/3(29) 450 ක් වගේ ගහයි නේ. Ireland එවුනුත් 300ක් විතර ගහයිEngland 253-3 (Overs 27)
එංගලන්තෙ 500 ගහයිද?![]()
ube wasthiya adath wadinna yanne england untaඅද 500ක් ගහයි වගේ !!
මේ Eng second string ටීම් එකක් දාල ගහන්නේ .
අපේ උන් තමයි මේ වගේ ටීම් එක්ක heart attack හදාගෙන දිනලා කියවන්නේ.
England 253-3 (Overs 27)
එංගලන්තෙ 500 ගහයිද?![]()
ube wasthiya adath wadinna yanne england unta![]()
ඕක කොහොම මැතුරුවත් වදින්නේ නැ බං. හේතුව ඌ ඉතින් ඉන්ජරියක් එන්න තරම් දෙයක් කරනවැයි. ඇගිල්ලක් උලුක් උනොත් තමා ටොස් එක දාලා
දසුන් ශනකය ට කිසි injury එකක් එන්නේ නෑ නේද මචං.. ?
මම නම් දැකලම නෑ ඌට එහෙම එකක් වෙන්ව.