අංගොඩ හිටපු දවස් වල

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    මං අංගොඩ ගියා එක පාරක් පොඩි රිසර්ච් එකක් කරන්න ගියාම ඩයල් එකක් හිටිය පොර අවුලක් නෑ බෙඩ් ශීට් එක නවල අතේ තියාගෙන වාඩිවෙලා ඉන්නව අපිව දැකල ඒයි මෙහෙ එන්න කියල කිව්ව අපිත් ඉතිං ගියා ගියාම මූ බෙඩ් ශීට් එක සිවුර වගේ හදාගෙන දාගත්ත දාගෙන හෙන හයියෙන් මම බුදු උනා මෙහෙන් ඉදගනිල්ල පළවෙනි ධර්ම දේශනාව කරන්න කියල. 🤣 ආතල් වගේම දුකයි 😥
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඕවත් බලපානවා බං විහිලුවට නෙවේ කියන්නේ. පොඩ්ඩක් ශෝසල් වෙයං. ගෑනියෙක් හොයා ගනිං. ඔය ඔක්කොම ලෙඩ හොද වෙනවා. ;-)
    මෙහෙම හොදා බුදු මහත්තයො 👍

    Pissuwa anuwa tamai Pons.
    Samara ewun awurudu 30k 40k toyagannawa. Etanama merila yanawa.
    :( :sorry:
    ------ Post added on Sep 25, 2023 at 7:55 PM

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    "පමණට වඩා ස්වයං වින්දනයේ යේදීමෙන් මොළය කුරුවල් විය හැකිය"
    Pala pala do
    එහෙනම් මටත් මොළයක් නැත්තටම නැතිවෙන්න එපැයි 😋
    ------ Post added on Sep 25, 2023 at 8:03 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    මං අංගොඩ ගියා එක පාරක් පොඩි රිසර්ච් එකක් කරන්න ගියාම ඩයල් එකක් හිටිය පොර අවුලක් නෑ බෙඩ් ශීට් එක නවල අතේ තියාගෙන වාඩිවෙලා ඉන්නව අපිව දැකල ඒයි මෙහෙ එන්න කියල කිව්ව අපිත් ඉතිං ගියා ගියාම මූ බෙඩ් ශීට් එක සිවුර වගේ හදාගෙන දාගත්ත දාගෙන හෙන හයියෙන් මම බුදු උනා මෙහෙන් ඉදගනිල්ල පළවෙනි ධර්ම දේශනාව කරන්න කියල. 🤣 ආතල් වගේම දුකයි 😥
    සමහරු ඇයි දන්නෙ නෑ ආගම හෙන හිස් මුදුනින් පිළි ගන්නවා. ඒක extreme ගියාම ඉතින් නට් ලූස් වෙනවා.

    Pissuwa anuwa tamai Pons.
    Samara ewun awurudu 30k 40k toyagannawa. Etanama merila yanawa.
    උබ නම් දොස්තරලටත් පිස්සු හදවල එන්න ඇත්තෙ. උබ අපරාධකාරයෙක්. මරණ දඬුවමෙන් බේරෙන්න පිස්සු කියල වාට්ටුවට ගිහින් අවුරුදු දෙකෙන් නිදහස් වෙලා එළියට ආව මිනියකුත් මරලා. :cool:
    ------ Post added on Sep 25, 2023 at 10:28 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සමහරු ඇයි දන්නෙ නෑ ආගම හෙන හිස් මුදුනින් පිළි ගන්නවා. ඒක extreme ගියාම ඉතින් නට් ලූස් වෙනවා.
    ara meke thread dana ekada danne na.

    උබ නම් දොස්තරලටත් පිස්සු හදවල එන්න ඇත්තෙ. උබ අපරාධකාරයෙක්. මරණ දඬුවමෙන් බේරෙන්න පිස්සු කියල වාට්ටුවට ගිහින් අවුරුදු දෙකෙන් නිදහස් වෙලා එළියට ආව මිනියකුත් මරලා.
    අපේ ගෙවල් කිට්ටුව එකෙක් මස්සිනාට උදැල්ලෙන් ගහලා හිරේ යන්න වෙනවට බොරු පිස්සුවක් අරන් අංගොඩ ගිහින් තියෙනවා.

    මස්සිනාත් ඒ කේස් එකෙන් මැරිලා නෑ. ඒත් මිනිහට ඒක නිසා ඔලුව විකාර වෙන ගතියක් ඇවිල්ලා. ඔය කේස් එක වෙනකාලෙ හොඳට සල්ලි එහෙම තිබ්බ එකෙක්ලු. පස්සෙ මම දන්න කාලෙනම් මිනිහා ගෙවල් වල වැඩ, වතු උදලු ගාන එව්වා කරලා සල්ලි හොයාගන්නවා.

    කොහොමහරි අවුරුදු ගානක් යද්දි අංගොඩදි අරූට ඇත්තටම පිස්සු හැදිලා. පස්සෙ ගමටත් ඇවිල්ලා පාර පාරවල් ගානෙ පිස්සු නට නට හිටියා. ආයෙම අංගොඩ ගිය වෙලාවෙ බත් පිඟානකට වලියක් ගිහිල්ලා එකෙක් මූව මරලා.
    ------ Post added on Sep 25, 2023 at 11:41 PM
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ara meke thread dana ekada danne na.

    අපේ ගෙවල් කිට්ටුව එකෙක් මස්සිනාට උදැල්ලෙන් ගහලා හිරේ යන්න වෙනවට බොරු පිස්සුවක් අරන් අංගොඩ ගිහින් තියෙනවා.

    මස්සිනාත් ඒ කේස් එකෙන් මැරිලා නෑ. ඒත් මිනිහට ඒක නිසා ඔලුව විකාර වෙන ගතියක් ඇවිල්ලා. ඔය කේස් එක වෙනකාලෙ හොඳට සල්ලි එහෙම තිබ්බ එකෙක්ලු. පස්සෙ මම දන්න කාලෙනම් මිනිහා ගෙවල් වල වැඩ, වතු උදලු ගාන එව්වා කරලා සල්ලි හොයාගන්නවා.

    කොහොමහරි අවුරුදු ගානක් යද්දි අංගොඩදි අරූට ඇත්තටම පිස්සු හැදිලා. පස්සෙ ගමටත් ඇවිල්ලා පාර පාරවල් ගානෙ පිස්සු නට නට හිටියා. ආයෙම අංගොඩ ගිය වෙලාවෙ බත් පිඟානකට වලියක් ගිහිල්ලා එකෙක් මූව මරලා.
    ------ Post added on Sep 25, 2023 at 11:41 PM
    පාතාලෙ පොරක් හිටියා ඔලුවට වෙඩි වැදිච්ච මිනිහට ම්ං ඇදන් හිටපු කලිසමක් දුන්න ඊටපස්සෙ ම්ං එක්ක හරි හොදයි :D තව දෙමළ මනුස්සෙක් හිටියා ගෑනිට ආදරෙයි කියලා කියෝනවා ළමයි ගැන කියෝනවා දවසක් මගේ ඇගට කෙල ගැහුවා 😞 ම්ං කන වෙලාවට මාළු කෑල්ල හරි බිත්තරෙ හරි අර පොට්ටනිය අරන් යන එකාට දෙනවා ;):yes: ජීවිත කාලෙම වාට්ටුවෙ ඉන්න ගෙදරට බාරගන්නෙ නැති සීයා කෙනෙක් හිටියා එයා තමා ඇටන්ඩන් මහත්තුරු න්ට කෑම ගේන්න බෙදන්න එහෙම උදවුවට ඉන්නෙ. එයා නැත්නම් ම්ං හරි මගෙ මිත්‍රයා හරි කැදවගෙන යනවා 😊😁
     
    • Like
    Reactions: Asmodeus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,399
    113
    ප*යාගල
    sorry.com
    මං අංගොඩ ගියා එක පාරක් පොඩි රිසර්ච් එකක් කරන්න ගියාම ඩයල් එකක් හිටිය පොර අවුලක් නෑ බෙඩ් ශීට් එක නවල අතේ තියාගෙන වාඩිවෙලා ඉන්නව අපිව දැකල ඒයි මෙහෙ එන්න කියල කිව්ව අපිත් ඉතිං ගියා ගියාම මූ බෙඩ් ශීට් එක සිවුර වගේ හදාගෙන දාගත්ත දාගෙන හෙන හයියෙන් මම බුදු උනා මෙහෙන් ඉදගනිල්ල පළවෙනි ධර්ම දේශනාව කරන්න කියල. 🤣 ආතල් වගේම දුකයි 😥
    කැම්පස් පොරක් ද? දැනුම overload උනාමත් පිස්සු හැදුනම ඔය වගේ creative වෙන්න පුළුවන්. මට නම් පිස්සු හැදුනොත් කියවන්න දන්නෙ pH එකේ දෙබස් විතරයි
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    කැම්පස් පොරක් ද? දැනුම overload උනාමත් පිස්සු හැදුනම ඔය වගේ creative වෙන්න පුළුවන්. මට නම් පිස්සු හැදුනොත් කියවන්න දන්නෙ pH එකේ දෙබස් විතරයි
    Ph=porn hub 😂
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාත් කාලයක් හිටිය. මන් හිටපු වර්ඩ් එකෙ පිස්සෙක් හිටිය උදේම එනව ඌ සුදු කෝට් එකක් දාගෙන. නලාවක් අරන් එන්නෙ ඌ. ඌ හැබැයි එන්නෙ උදේටයි හවසටයි විතරයි.
    ඌ එද්දි අපි ඔක්කොම ඇහැරවනව. ඌ හැමෝම බලල එක එක මගුල් කියනව ඌත් එක්ක ආපු පිස්සිටම. ඊට පස්සෙ ටිකකින් යනව යන්න. ඌ හිතන් ඉන්නෙ ඌ ඩොක්ටර් කියල.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    නාල ඉවරවෙලා ඔලුවෙගාන්න තෙල් ත්බුනෙනෑ ඔලුව රිදෙන්න ගන්න කොට එතන ක්ලීන්කරන අත්තම්ම කෙනෙක් ට කිව්ව ඊට පහුවදා තෙල් පොඩ්ඩක් බෝතලයකට දාලා මට ගෙනත් දුන්න. එක පාරක් ඔලුවෙ ගෑවෙ මෙට්ටෙඅස්සෙ හංගලා තිබ්බ. ඒක මල්ලි කෙනෙකුට අහුවෙලා ටූත්පේස්ට්,වතුර,සබන්... අනම් මනම් දාලා හොලෝලා මට ගෙනත් දුන්න . ම්ං ඉතිං ස්තුති කියලා ගත්තා :rofl:
     
    • Like
    Reactions: Asmodeus

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හුත්තො මේකෙ ඔක්කොම අන්ගොඩ ඉදලනෙ :oo:
    :lol: :lol: ඔව් බන්.. මාත් අන්තිමට ඔය reply එක දාන්න හිතුවෙ.. බලන් යද්දි තනි පිස්සු හුත්තලා ටිකක් එක්කනෙ බැනගෙන තියෙන්නෙ මෙච්චර කලක්....

    එකෙක් පයියක් පෙන්න පෙන්න යනවා අරකට ගැහුවා මේකට ගැහුවා කිය කිය මැරෙන්න දගලනවා
    තව එකෙක් සායවල් ඇදන් photos දානවා
    තව එකෙක් තාත්තට මැරෙන්න ගැහුවා අම්මට මැරෙන්න ගැහුවා ගගා සල්ලි ඉල්ලනවා
    දෙයියෙක් කියල හිතාගෙන හැසිරෙන තනි පිස්සු හුත්තෙකුත් ඉන්නවා
    හිතෙන් මවාගෙන ත්‍රෙඩ් දදා reply බල බල අතේ ගහන උනුත් ඉන්නවා
    මේකනං තනි මානසික වාට්ටුවක් වගේ දැන්නං :lol:
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    කැම්පස් පොරක් ද? දැනුම overload උනාමත් පිස්සු හැදුනම ඔය වගේ creative වෙන්න පුළුවන්. මට නම් පිස්සු හැදුනොත් කියවන්න දන්නෙ pH එකේ දෙබස් විතරයි
    ehema danne na 40ka withara dial ekak
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @weer 11 මම අංගොඩ හිටපු කාලේ එකෙක් හිටියා පොහොට්ටුවක් අතේ තියාගෙන. රෑ නිදියන්න යද්දී පපුවට දෙකක් ගහගෙන ''අපේ හාන්දුරුවනේ!!!'' කියලා කෑගහගෙන ඇඳට පැනලා බෙඩ් ශීට් එක අස්සේ හැංගෙනවා. :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මාත් කාලයක් හිටිය. මන් හිටපු වර්ඩ් එකෙ පිස්සෙක් හිටිය උදේම එනව ඌ සුදු කෝට් එකක් දාගෙන. නලාවක් අරන් එන්නෙ ඌ. ඌ හැබැයි එන්නෙ උදේටයි හවසටයි විතරයි.
    ඌ එද්දි අපි ඔක්කොම ඇහැරවනව. ඌ හැමෝම බලල එක එක මගුල් කියනව ඌත් එක්ක ආපු පිස්සිටම. ඊට පස්සෙ ටිකකින් යනව යන්න. ඌ හිතන් ඉන්නෙ ඌ ඩොක්ටර් කියල.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    පිස්සෝ කවද්ද බන් තමන්ට පිස්සු කිව්වේ :lol:
    පිස්සො කියලා කට්ටියක් නෑ මේ පොතේ හැටියට පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම උන්ට පිස්සු.
    slide_7.jpg
     
    Last edited:
    • Like
    Reactions: 2by2