Eddi side mirror ehema lept wela thiyeda danne ne ne banRaajakeeya mawathe nawattala pick me ekak dapan ban podi durane
Eddi side mirror ehema lept wela thiyeda danne ne ne banRaajakeeya mawathe nawattala pick me ekak dapan ban podi durane
Na ban ethana damma kiyala ehema aulak nam wen naha api school yana kaale idala othana wahana daala yana thama kisima aulak wela naha natnm racecourse park eke daala yannaEddi side mirror ehema lept wela thiyeda danne ne ne ban
සෙනග ඉන්නව. ගියපාර තරම් නෑ වගෙ. මම ඊයෙ ගියෙ උදේ 8.30 වෙද්දි. පාකින් තිබුන උදේ නිසා.Heta yanna inne. poddak vistharayak dahan. senaga khmada ada? wahinawda?
ude ghn kiya wenkm wage htyda? 1,2 wage gyth senaga wedi wei neh?සෙනග ඉන්නව. ගියපාර තරම් නෑ වගෙ. මම ඊයෙ ගියෙ උදේ 8.30 වෙද්දි. පාකින් තිබුන උදේ නිසා.
ඔව් මම එනකොට කට්ටියට ආව සෑහෙන්න 1 විතර.ude ghn kiya wenkm wage htyda? 1,2 wage gyth senaga wedi wei neh?
Adu kule un yanne tiktok ekak karala selfie ekak gahala maggie ekak kala ennaBooks ganne nane me yana un nikan awidinnane mun yanne enisa tama senaga wedi
ගොඩක් අය වටපිට බල බලා ඉන්නවා. තවත් පිරිසක් පොත් අතගගා ඉන්නවා. සුළු පිරිසක් පොත් ගන්නවා.Books ganne nane me yana un nikan awidinnane mun yanne enisa tama senaga wedi
වයිෆ්ට අරං දෙන්න Kindle එකක්. ඊටපස්සෙ පොත් 10000 විතර ලෝඩ් කරල දුන්නම ජීවිත කාලෙම නිදහස්Me gaanigen wade ban
------ Post added on Sep 29, 2023 at 1:06 PM
සමහර වැදගත් පොත් තියනවා ඒවායේ ebook එන්නේ නෑනේ ???වයිෆ්ට අරං දෙන්න Kindle එකක්. ඊටපස්සෙ පොත් 10000 විතර ලෝඩ් කරල දුන්නම ජීවිත කාලෙම නිදහස්
ඉංග්‍රීසි නම් eBook තියෙනව හැම එකම වගේ. අනික වයිෆ් PhD එකට පොත් හොයනව නෙමෙයිනේසමහර වැදගත් පොත් තියනවා ඒවායේ ebook එන්නේ නෑනේ ???
ඔව් මම එනකොට කට්ටියට ආව සෑහෙන්න 1 විතර.
Ehema kiyawanna kamathi ne ban. Gaani office eketh computer eka badagena ude idan raa wenakan. Okak aran denna ahuwoth mata dath dekak galoganna tamai wenneවයිෆ්ට අරං දෙන්න Kindle එකක්. ඊටපස්සෙ පොත් 10000 විතර ලෝඩ් කරල දුන්නම ජීවිත කාලෙම නිදහස්
කම්පියුටර් තිරේ වගේ නෙමෙයි කින්ඩ්ල් තිරේ. Electronic තීන්තෙන් තියෙන්නේ පොතක කොළේ තීන්ත තියෙනව වගේම. බැක්ලයිට් ඕෆ් කළාම පොත ම තමාEhema kiyawanna kamathi ne ban. Gaani office eketh computer eka badagena ude idan raa wenakan. Okak aran denna ahuwoth mata dath dekak galoganna tamai wenne
Umba keeyatada giye? Wessath ekka case nedda me dawas wala?Giyaa machan laa. Ambaaneta senaga therapenawa iwarayak ne. Car eke gahuwe 400 m vithara thiyala podi athuru paaraka Malalasekara road kiyala. Passe ithiri tika pain giyaa. Sirimawo eka paththen athul une. E pareth digatama wahana nawathtala. Loku awulak une ne. Passe poth aragena Kottu Me ekak kala, hot dog ekakuth kala drink ekak beela awa.
4 ta giyaa 6. 15 veddi awa. Eliyata yaddima ambaaneta wassa patan gaththaaUmba keeyatada giye? Wessath ekka case nedda me dawas wala?