2023 ICC Men's Cricket World Cup - 🏏🏆

C_S_M

Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    මුංට නම් පුකේ ඉඳල පිස්සු ද කොහෙද. බලපන් දිමුතු බැට් කරන්නෙ අංක 8 🤣🤣🤣 පිං කැපා අදත් හොඳට කරල තියෙන්නෙ 🤣🤣🤣 මැච් එක ලයිව් බැලුවෙ නෑ ඇයි KJP retired hurt? Declare කරලද නැත්නම් ආයෙත් injured ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,246
    113
    එකමත් එක රටක
    Happy Eddie Murphy GIF by Laff
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මුංට නම් පුකේ ඉඳල පිස්සු. බලපන් දිමුතු බැට් කරන්නෙ අංක 8 🤣🤣🤣 පිං කැපා අදත් හොඳට කරල තියෙන්නෙ 🤣🤣🤣 මැච් එක ලයිව් බැලුවෙ නෑ ඇයි KJP retired hurt? Declare කරලද නැත්නම් ආයෙත් injured ද?
    Athal habai Dimuth muta wada hondata finishing role eka karoth in coming few matches :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,246
    113
    එකමත් එක රටක
    Athal habai Dimuth muta wada hondata finishing role eka karoth in coming few matches :lol:
    මූකැප්ටන් කරල අපි දිනලා තියන මැච් 23න් 19ක මූබැට් කරල අවුට් වෙලා තියනව.
    බෝල 260ක් ෆේස් කරල අරගෙන තියෙන්නේ එකම එක 6යි බන්.
    කවුද මූට finisher කියන්නේ ?

    මූ ටීම් එකේ නම් finisher . කණ්ඩායම ඉවර කරන්න ආපු එකෙක්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මූකැප්ටන් කරල අපි දිනලා තියන මැච් 23න් 19ක මූබැට් කරල අවුට් වෙලා තියනව.
    බෝල 260ක් ෆේස් කරල අරගෙන තියෙන්නේ එකම එක 6යි බන්.
    කවුද මූට finisher කියන්නේ ?

    මූ ටීම් එකේ නම් finisher . කණ්ඩායම ඉවර කරන්න ආපු එකෙක්.
    FB experts la ehema tamai kyanne itin :lol:

    me match eka live yana link ekak nadda?
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අඩුම තරමෙ බංගලින්ගෙන් කන්නෙ නැති වෙන්ඩ චාමිකයා ඇතුලට දාන්ඩ ඕනෙ. ඌ ලකුණු 15-20ක් වත් ගහලා දෙයි පිංටො ලකුණ ගහන්නෙත් බෝල 6කට නෙ.

    FB experts la ehema tamai kyanne itin :lol:

    me match eka live yana link ekak nadda?
    Sirasa tv live balpn
    ------ Post added on Sep 29, 2023 at 5:05 PM

    බලපු එකෙක් කියපන් ඩේන්ජරස් පෙරේරට මොකද උනේ කියලා.
    ------ Post added on Sep 29, 2023 at 5:05 PM

    ඉන්දියන් ground දැන් නියමයි නෙ. තව ටික කාලෙකින් aussie එව්වට වඩා ලස්සනට හදනවා මුන් ground ටික.
    ------ Post added on Sep 29, 2023 at 5:10 PM
     
    • Like
    Reactions: Thilinacba

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අඩුම තරමෙ බංගලින්ගෙන් කන්නෙ නැති වෙන්ඩ චාමිකයා ඇතුලට දාන්ඩ ඕනෙ. ඌ ලකුණු 15-20ක් වත් ගහලා දෙයි පිංටො ලකුණ ගහන්නෙත් බෝල 6කට නෙ.

    Sirasa tv live balpn
    ------ Post added on Sep 29, 2023 at 5:05 PM

    බලපු එකෙක් කියපන් ඩේන්ජරස් පෙරේරට මොකද උනේ කියලා.
    ------ Post added on Sep 29, 2023 at 5:05 PM

    ඉන්දියන් ground දැන් නියමයි නෙ. තව ටික කාලෙකින් aussie එව්වට වඩා ලස්සනට හදනවා මුන් ground ටික.
    ------ Post added on Sep 29, 2023 at 5:10 PM
    KJP ge ayeth shoulder injury eka awa bat karaddi. miniha giya. condition eka kohomada danne ne
     
    • Like
    Reactions: BadAlucard

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    අඩුම තරමෙ බංගලින්ගෙන් කන්නෙ නැති වෙන්ඩ චාමිකයා ඇතුලට දාන්ඩ ඕනෙ. ඌ ලකුණු 15-20ක් වත් ගහලා දෙයි පිංටො ලකුණ ගහන්නෙත් බෝල 6කට නෙ.

    Sirasa tv live balpn
    ------ Post added on Sep 29, 2023 at 5:05 PM

    බලපු එකෙක් කියපන් ඩේන්ජරස් පෙරේරට මොකද උනේ කියලා.
    ------ Post added on Sep 29, 2023 at 5:05 PM

    ඉන්දියන් ground දැන් නියමයි නෙ. තව ටික කාලෙකින් aussie එව්වට වඩා ලස්සනට හදනවා මුන් ground ටික.
    ------ Post added on Sep 29, 2023 at 5:10 PM
    Shoulder issue ekak awith pavilion ekata giya

    Ada team eke play karana players la 11 kauda danne ? Espn eke team 2ma playersla 15k pennanawane
    ------ Post added on Sep 29, 2023 at 5:15 PM
     
    • Like
    Reactions: BadAlucard

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    practice match ekaka indian pitch ekaka bangaliyonta against 250k gahaganna thatamana thatamilla haiyoo salli :baffled::lol: meka nikan evolving backwards wage :dull::rolleyes: