Warmup match eka Bangladesh ekka mehema nam hitha gattahaki world cup matches tika 
Athal habai Dimuth muta wada hondata finishing role eka karoth in coming few matchesමුංට නම් පුකේ ඉඳල පිස්සු. බලපන් දිමුතු බැට් කරන්නෙ අංක 8පිං කැපා අදත් හොඳට කරල තියෙන්නෙ
මැච් එක ලයිව් බැලුවෙ නෑ ඇයි KJP retired hurt? Declare කරලද නැත්නම් ආයෙත් injured ද?

මූකැප්ටන් කරල අපි දිනලා තියන මැච් 23න් 19ක මූබැට් කරල අවුට් වෙලා තියනව.Athal habai Dimuth muta wada hondata finishing role eka karoth in coming few matches![]()
FB experts la ehema tamai kyanne itinමූකැප්ටන් කරල අපි දිනලා තියන මැච් 23න් 19ක මූබැට් කරල අවුට් වෙලා තියනව.
බෝල 260ක් ෆේස් කරල අරගෙන තියෙන්නේ එකම එක 6යි බන්.
කවුද මූට finisher කියන්නේ ?
මූ ටීම් එකේ නම් finisher . කණ්ඩායම ඉවර කරන්න ආපු එකෙක්.
Sirasa tv live balpnFB experts la ehema tamai kyanne itin
me match eka live yana link ekak nadda?
KJP ge ayeth shoulder injury eka awa bat karaddi. miniha giya. condition eka kohomada danne neඅඩුම තරමෙ බංගලින්ගෙන් කන්නෙ නැති වෙන්ඩ චාමිකයා ඇතුලට දාන්ඩ ඕනෙ. ඌ ලකුණු 15-20ක් වත් ගහලා දෙයි පිංටො ලකුණ ගහන්නෙත් බෝල 6කට නෙ.
Sirasa tv live balpn
------ Post added on Sep 29, 2023 at 5:05 PM
බලපු එකෙක් කියපන් ඩේන්ජරස් පෙරේරට මොකද උනේ කියලා.
------ Post added on Sep 29, 2023 at 5:05 PM
ඉන්දියන් ground දැන් නියමයි නෙ. තව ටික කාලෙකින් aussie එව්වට වඩා ලස්සනට හදනවා මුන් ground ටික.
------ Post added on Sep 29, 2023 at 5:10 PM
Shoulder issue ekak awith pavilion ekata giyaඅඩුම තරමෙ බංගලින්ගෙන් කන්නෙ නැති වෙන්ඩ චාමිකයා ඇතුලට දාන්ඩ ඕනෙ. ඌ ලකුණු 15-20ක් වත් ගහලා දෙයි පිංටො ලකුණ ගහන්නෙත් බෝල 6කට නෙ.
Sirasa tv live balpn
------ Post added on Sep 29, 2023 at 5:05 PM
බලපු එකෙක් කියපන් ඩේන්ජරස් පෙරේරට මොකද උනේ කියලා.
------ Post added on Sep 29, 2023 at 5:05 PM
ඉන්දියන් ground දැන් නියමයි නෙ. තව ටික කාලෙකින් aussie එව්වට වඩා ලස්සනට හදනවා මුන් ground ටික.
------ Post added on Sep 29, 2023 at 5:10 PM
warm up ekak nisa mulu squad ekatama play karana puluwan. bat karanna puluwan 11 denatai.Shoulder issue ekak awith pavilion ekata giya
Ada team eke play karana players la 11 kauda danne ? Espn eke team 2ma playersla 15k pennanawane
------ Post added on Sep 29, 2023 at 5:15 PM
Shoulder issue ekak awith pavilion ekata giya
Ada team eke play karana players la 11 kauda danne ? Espn eke team 2ma playersla 15k pennanawane
------ Post added on Sep 29, 2023 at 5:15 PM
practice madianith teams 350 try karaddi ape un 250 thama target eka

meka nikan evolving backwards wage 