meka nam meme template ekakata maru![]()
Okaa thamai team eke MEMES walata kiyapu baduwa.
meka nam meme template ekakata maru![]()
MCC හි සභාපතිවරයා වූ හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර එම භූමිකාව මාර්ක් නිකලස් වෙත ලබා දී ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස නව තනතුරක් ලබා ගැනීමට සූදානම් වෙයි. මාලිබොන් ක්‍රීඩා සමාජය සඳුදා නිවේදනය කළේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ඔවුන්ගේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙසින් පත්වන බවයි. ඒ අනුව මාර්ක් නිකලස් මාලිබෝන් ක්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා ලෙස වැඩ භාර ගන්නා බව ද ඔවුන් සඳහන් කොට ඇත.
Aparade kiyanna ba moka nathath cut ekai kit ekai nan gahanawa
මුං නම් හොඳයි විකට නලුවංට
බෝල 17ට ලකුණු 3ක් ගහන හැටිද ??ඒ තමයි නායක දස්සා![]()
![]()
තව ඉරි ගහයි මැච් වලදී බැට් කරන උන්
උන් නැත්නම් අපි අද Zim ටත් අන්තයි බන්.Ape cricket kapu thawa ekek thamai sanga kiyanne.
උන් නැත්නම් අපි අද Zim ටත් අන්තයි බන්.
ලංකාව හොදට ක්‍රිකට් ගැහුවා ලෝකේ අනිත් උන්ට වඩා කියලා මතකයක් හරි තියෙන්නේ උන් නිසා
මොනවද බන් personal achivements කියන්නේ ??Ow eka aththa.. eth u anthimata personal achivments walata giye. Eka hodai utai ratatai 2katama eth team eke future ekata balapava.
3/4 places wala gahuwa anthima kale centuries danna one nisa. Yata pela gana kawadavath hithuwe na. ape 3/4/5 hoda players la nathi une sanga/mayya nisa godakma.
එහෙම කාටවත් ගහන්න බෑ .අනේ හුකේ නන්නානේ. රෙන්න පුකේ ඇම්බැට්ටෙත් නැ ඌන් නැත්තම්Ape cricket kapu thawa ekek thamai sanga kiyanne.
TRUE AF!!!මොනවද බන් personal achivements කියන්නේ ??
මූ ට ඕන නම් තිබ්බ අවුරුදු 40 වෙනකන් ගහල sachin වත් ගේමක් නැතුව පාස් කරන්න එහෙම හිතුනවන්ම්. මූ ගියේ මුගේ පීක් එකේදී..
100 ඒවා 4ක් ගහල ODI වලින් අයින් උනේ. Test වලත් හොදටම ගහන කාලේ අයින් වෙලා Eng club වල රෙකෝඩ් තියල ගැහුවේ.
මූ තමන්ගේ ලකුණු ගැහුවා රට ට ගැහුවේ නෑ කියල කවුරුහරි කියනවනම් මම කියන්නේ අනේ දැනුත් ඒ විදියට කුහක වෙලා තමන්ට හරි ලකුණු ගහල පෙන්නන්න කියලා.එහෙම කාටවත් ගහන්න බෑ .
ඉතින් බන් මැච් ගහන්නේ දිනන්න. ටීම් එකේ ඉන්න හොදම උන්ව තමයි No 3 ගහන්නේ. Sachin අන්තිම වෙනකන උඩ ගැහුවේ. කෝලිත් යටට යන්නේ නෑ . එහෙමයි කියලා ඉන්දියාවට අලුතෙන් එන උන් ගහන්නේ නැත්තේනෑ ... අනික international match ගහන්නේ එක එක්ව පුරුදු කරන්න නෙවෙයි. සංගා No 5 , 6 ගහල ඊට පස්සේ සෑහෙන කාලයක් 4 ගහල 3ට ආවේ. සනත් යටින් ගැහුවේ නෑ අනිත් උන්ට උඩින් ගහන්න කියලා. මාවන් යටින් ගැහුවේ නෑ . අරවින්ද යටින් ගැහුවේ නෑ No 4ට ගැහුවේ. dilshan open ගැහුවේ අන්තිම වෙන්කන්.
ඇයි මේ සංගා ගේ මහේල ගේ 3, 4 ගැන කියන්නේ ??
මැතිව්ස් 5 ගහල් හොදට ගැහුවා නේ .
අනික මහේල චන්දිමාල් ට නො 4 දීල කාලයක් 5 ගැහුවා 2011 , 2012 වගේ මැච් චෙක් කරල බලපං.
බබ්බු නෙවෙයි ජාතික කණ්ඩායමට එන්නේ. උන් දැනගන්න ඕනේ තමන්ගේ ගේම් එක ගහන්න . ටීම් එකේ අනිත් උන් අතින් අල්ලන් එක්කගෙන යන්න ඕන නෑ .
Eka aththa ekek out una gaman hamoma ekamuthuwa polimata yanawa ekamuthu kama uparimaye.Ow eka aththa.. eth u anthimata personal achivments walata giye. Eka hodai utai ratatai 2katama eth team eke future ekata balapava.
3/4 places wala gahuwa anthima kale centuries danna one nisa. Yata pela gana kawadavath hithuwe na. ape 3/4/5 hoda players la nathi une sanga/mayya nisa godakma.
Lankawa joke ekakata aragena da bn kattiya?
View attachment 215774
------ Post added on Oct 2, 2023 at 10:20 PM
මොනවද බන් personal achivements කියන්නේ ??
මූ ට ඕන නම් තිබ්බ අවුරුදු 40 වෙනකන් ගහල sachin වත් ගේමක් නැතුව පාස් කරන්න එහෙම හිතුනවන්ම්. මූ ගියේ මුගේ පීක් එකේදී..
100 ඒවා 4ක් ගහල ODI වලින් අයින් උනේ. Test වලත් හොදටම ගහන කාලේ අයින් වෙලා Eng club වල රෙකෝඩ් තියල ගැහුවේ.
මූ තමන්ගේ ලකුණු ගැහුවා රට ට ගැහුවේ නෑ කියල කවුරුහරි කියනවනම් මම කියන්නේ අනේ දැනුත් ඒ විදියට කුහක වෙලා තමන්ට හරි ලකුණු ගහල පෙන්නන්න කියලා.එහෙම කාටවත් ගහන්න බෑ .
ඉතින් බන් මැච් ගහන්නේ දිනන්න. ටීම් එකේ ඉන්න හොදම උන්ව තමයි No 3 ගහන්නේ. Sachin අන්තිම වෙනකන උඩ ගැහුවේ. කෝලිත් යටට යන්නේ නෑ . එහෙමයි කියලා ඉන්දියාවට අලුතෙන් එන උන් ගහන්නේ නැත්තේනෑ ... අනික international match ගහන්නේ එක එක්ව පුරුදු කරන්න නෙවෙයි. සංගා No 5 , 6 ගහල ඊට පස්සේ සෑහෙන කාලයක් 4 ගහල 3ට ආවේ. සනත් යටින් ගැහුවේ නෑ අනිත් උන්ට උඩින් ගහන්න කියලා. මාවන් යටින් ගැහුවේ නෑ . අරවින්ද යටින් ගැහුවේ නෑ No 4ට ගැහුවේ. dilshan open ගැහුවේ අන්තිම වෙන්කන්.
ඇයි මේ සංගා ගේ මහේල ගේ 3, 4 ගැන කියන්නේ ??
මැතිව්ස් 5 ගහල් හොදට ගැහුවා නේ .
අනික මහේල චන්දිමාල් ට නො 4 දීල කාලයක් 5 ගැහුවා 2011 , 2012 වගේ මැච් චෙක් කරල බලපං.
බබ්බු නෙවෙයි ජාතික කණ්ඩායමට එන්නේ. උන් දැනගන්න ඕනේ තමන්ගේ ගේම් එක ගහන්න . ටීම් එකේ අනිත් උන් අතින් අල්ලන් එක්කගෙන යන්න ඕන නෑ .
අනේ හුකේ නන්නානේ. රෙන්න පුකේ ඇම්බැට්ටෙත් නැ ඌන් නැත්තම්
edain passe tm chami drop kleඌ ආයිත් එන්නේ නෑ බන්. එහෙම කාලයක් සෙල්ලම් කරපු නැති එකෙක්ව ටීම් එකට කොහොමත් ගේන්නේ නෑ .
ගෙන්වා නම් ඇන්ජි ට චාන්ස් තියනව මොකද ඌ දිගටම ප්‍රැක්ටිස් කරපු එකෙක්. 50 overs ගහන්න මැච් ෆිට්නස් ඕනේ .
පින් කැපා ට වඩා චමිකයත් හොදයි batting bowling දෙකම. මැච් එක මැද්දේ මුන් දෙන්නගේ batting bowlling stats compare කරල screen එකේ දැම්ම . ground එකෙත් පෙනුනන්ම් අරූට චූයන්න ඇති.
Ow ithin, ubala kiyana eka aththa baluwama...
eth poddak hithapan 3/4 gagaha idala eka para un dennama ayin wela giyama, replacements thibunada apata danna?
othanin thamai ape team eke kadavatima une. mama mun dennatama varadda danawa newei oka selection eke unge idalama un mistakes nisa thamai dan me wage team ekak hadila thiyenne karumeta. balapan hoda captain kenek wath nane.