පන්සලේ ඉන්න තට්ටටයෝ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    කාලකන්නි තට්ට බල්ලො ඉන්න පන්සලක් මේක නම්. කැරියොන්ට වතුර උගුරක්වත් දෙන්නෑ මම නම්. මහම කරදරයක්. ලවුඩ්ස්පීකර් දාගෙන කනක් ඇහිල ඉන්න නෑ. ඔළුව කැක්කුමයි. කැරි තට්ටයොන්ට හෙනම ගහපන්. අප්පිරියයිමට නම්. තිත්තයි. :growl:
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඉතිං තෝ මෛත්‍රී කරපං පොන්නයෝ, නැත්නං දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා පාරට බැහැලා පිරිත් වලට නටපන්, අල්ලාගේ ගෝලයෙක් නම් කඩුවක් හොයාගෙන ගිහිං පංසලේ තණකොළ ටික සුද්ද කරල වරෙං.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    මේකේ කෑගහලා වැඩක් නෑ . අර කවුද එකෙක් කිව්වා වැලක් play වෙන්න දාන විදියක් ඕකට..
    අහල බලලා කරපං
    Self Care Meditation GIF by MOODMAN
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    ඉතිං තෝ මෛත්‍රී කරපං පොන්නයෝ, නැත්නං දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා පාරට බැහැලා පිරිත් වලට නටපන්, අල්ලාගේ ගෝලයෙක් නම් කඩුවක් හොයාගෙන ගිහිං පංසලේ තණකොළ ටික සුද්ද කරල වරෙං.
    අනේ හුකහං
     
    • Like
    Reactions: Lahiru_Madushan

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ මේකෙ කෑගහන්නෙ නැතිව පිරිමියෙක් වගේ ගිහින් ඕක පන්සලට ගිහින් කියපන්කො. බෑනෙ බයයිනෙ කකුල් වෙව්ලනවනෙ එතකොට
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    හිතපන් මොන කරදරයක්ද කියල. දැන් වෙලාව රෑ 9.15යි. මෙහෙමත් කාලකන්නි මිනිස්සු ඉන්නවද කියල හිතෙනවා හාමුදුරු කෙනෙක් වෙලත්. මම කවදාවත් මෙහෙම හාමුදුරු කෙනෙක්ට බැනල නෑ. ඒත් ඉවසන් ඉන්න මාරම අමාරුයි. හරියට කම්මලේ බල්ලො වගේ. මේකෙ මේව දාල වැඩක් නෑ තමයි. මොනා කරන්නද මන්දා.
     
    ඉතින් තෝ පන්සලට ගිහින් කියපන් කාමරේට වෙලා අඩන්නෙ නැතිව පොන්නයො
     
    දායක සභාව අපේ ගෙට ගිණි තියයි බන්. කොහොමත් එකෙක් කිව්වට අහන් නෑ ලොවෙත්. පුකට පයින් ගහල එලවයි.

    පන්සලට ගිහින් කියන්නෙ මොකටද පොන්ස්. උන්ට තේරුම් ගන්න බැරිද ? මහ ගණයගෙ තියෙන කැරි කම.
    ------ Post added on Oct 2, 2023 at 9:28 PM
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    හිතපන් මොන කරදරයක්ද කියල. දැන් වෙලාව රෑ 9.15යි. මෙහෙමත් කාලකන්නි මිනිස්සු ඉන්නවද කියල හිතෙනවා හාමුදුරු කෙනෙක් වෙලත්. මම කවදාවත් මෙහෙම හාමුදුරු කෙනෙක්ට බැනල නෑ. ඒත් ඉවසන් ඉන්න මාරම අමාරුයි. හරියට කම්මලේ බල්ලො වගේ. මේකෙ මේව දාල වැඩක් නෑ තමයි. මොනා කරන්නද මන්දා.
    බොරු කියන්ඩ එපා audio එකක් දාපං බලන්ඩ
     
    • Like
    Reactions: elakiriaddict

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    කාලකන්නි තට්ට බල්ලො ඉන්න පන්සලක් මේක නම්. කැරියොන්ට වතුර උගුරක්වත් දෙන්නෑ මම නම්. මහම කරදරයක්. ලවුඩ්ස්පීකර් දාගෙන කනක් ඇහිල ඉන්න නෑ. ඔළුව කැක්කුමයි. කැරි තට්ටයොන්ට හෙනම ගහපන්. අප්පිරියයිමට නම්. තිත්තයි. :growl:
    පන්සලට රින්ගලා වැලක් ප්ලේ කරපන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දායක සභාව අපේ ගෙට ගිණි තියයි බන්. කොහොමත් එකෙක් කිව්වට අහන් නෑ ලොවෙත්. පුකට පයින් ගහල එලවයි.

    පන්සලට ගිහින් කියන්නෙ මොකටද පොන්ස්. උන්ට තේරුම් ගන්න බැරිද ? මහ ගණයගෙ තියෙන කැරි කම.
    ------ Post added on Oct 2, 2023 at 9:28 PM
    තොපෙ පැත්තෙ ගෙවල් කීයකට ගිනිතිබ්බද එහෙම. හැමදාම මේ වෙලාවට පිරිත් දානවනම් දායකයොම ගහයි පන්සලට
    හවස 6ටයි උදේටයි පිරිත් දාන්නෙ. තෝ පල්ලිකාක්කගෙ බොරු. තෝව කුරුසෙ ගහන්න ඕන කියන බොරුවලට
     
    • Like
    Reactions: prabu123 and neo7x