පන්සලේ ඉන්න තට්ටටයෝ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඉඳා උබල විශ්වාස කරන්නෙ නැනෙ.
    Digital Marketing Agency GIF by BDHCollective
     
    • Haha
    Reactions: Pusek

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    ඕක කනේ ගහන් ඉන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනෙ බන්. ඕක තමයි කරන්නෙ. ගෙදර ඉන්න ඔක්කොම උන් ඕක කරන්නද ? වැඩක් නෑ බන්. ප්‍රශ්ණය තමාගේ නොවනකල් පිළිතුර දාර්ශණිකයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඕක කනේ ගහන් ඉන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනෙ බන්. ඕක තමයි කරන්නෙ. ගෙදර ඉන්න ඔක්කොම උන් ඕක කරන්නද ? වැඩක් නෑ බන්. ප්‍රශ්ණය තමාගේ නොවනකල් පිළිතුර දාර්ශණිකයි.
    නෑ නෑ ඕක පිළිතුරක් නෙමෙයි ඉතින්. පිළිතුර නං ඔය පංසල ළඟින් අහක්වෙලා යන එක.

    දැනට පැලැස්තරයක් විදිහට පුළුවන් අය ඕක වත් කරන්න. Noise cancelling නං තවත් හොඳයි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඉඳා උබල විශ්වාස කරන්නෙ නැනෙ.
    හපොයි බෝධි පූජාවක් ද බන් පන්සලේ, තට්ටයොන්ට ගොට්ට අල්ලන උන්ට ඕනේ මුලින් බන් ගහලා පන්නල දාන්න ඕන 🐮
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    ඉඳා උබල විශ්වාස කරන්නෙ නැනෙ.
    ලොකු සද්දයක් නැ නේ බන් ඉතින්. ඒ වගේම හරිම ලස්සනට ගාථ කියනව.
     
    • Haha
    Reactions: Candid-B

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    ඩේලි දානවද නැත්තං මොකක් හරි පිංකමක් ද බන්?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    උන් නිදා ගන්න වෙලාව බලලා උබ බැති ගීත ටිකක් මහා සද්දෙට දාපන් සෙට් එකක් ගෙනැත්. ඊට පස්සෙ ගාය හොද වෙයි
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අපේ ඉන්න තට්ට ගොන් කාවයියොන්ගේ ගොරහැඩි කටවල් වලට වඩා කොච්චර ලස්සනද.😍 අපේ තට්ටයෝ පිරිත් කියනවා ඇහෙද්දී පොලු පාරක් දෙන්න හිතෙන්නේ. 🙄
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපේ ඉන්න තට්ට ගොන් කාවයියොන්ගේ ගොරහැඩි කටවල් වලට වඩා කොච්චර ලස්සනද.😍 අපේ තට්ටයෝ පිරිත් කියනවා ඇහෙද්දී පොලු පාරක් දෙන්න හිතෙන්නේ. 🙄

    මම කවදාවත් මෙහෙම හාමුදුරු කෙනෙක්ට බැනල නෑ.
    බලපන් උබෙ ඇත්ත ස්වරූපය, සෝශල්ෆෝබියා නැත්තන් උබත් සමාජයට පිලිලයක්. සොබාවදර්මයෙන් උබව පාලනය කරලා තියෙන්නෙ. කර්මය කියන වචනෙට කැමති නෑනෙ උබ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    IELTS කරල පාස්පෝට් හදාගෙන අභිනිෂ්ක්‍රමණය කරනව
    වෙලාවට උන්නාන්සේ මේ පින් බිමේ පහළ නොවුනේ

    බලපන් උබෙ ඇත්ත ස්වරූපය, සෝශල්ෆෝබියා නැත්තන් උබත් සමාජයට පිලිලයක්. සොබාවදර්මයෙන් උබව පාලනය කරලා තියෙන්නෙ. කර්මය කියන වචනෙට කැමති නෑනෙ උබ
    කන් කරච්චලේ කියන්නේ සෝෂල් ෆොබියාධ බං
    ------ Post added on Oct 2, 2023 at 10:49 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වෙලාවට උන්නාන්සේ මේ පින් බිමේ පහළ නොවුනේ

    කන් කරච්චලේ කියන්නේ සෝෂල් ෆොබියාධ බං
    ------ Post added on Oct 2, 2023 at 10:49 PM
    ඇයි බන් උබට දෙයක් කියවලා තේරුම් ගන්න බැරි.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    ඕක කනේ ගහන් ඉන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනෙ බන්. ඕක තමයි කරන්නෙ. ගෙදර ඉන්න ඔක්කොම උන් ඕක කරන්නද ? වැඩක් නෑ බන්. ප්‍රශ්ණය තමාගේ නොවනකල් පිළිතුර දාර්ශණිකයි.
    ඉතින් මොඩ උත්තො උබට සෙකස් ෆන් නැති උනාට බජු ගහන සද්දෙ ගල් කෆන සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න තමයි ඕව හයියෙන් දාන්නෙ. ඒ වෙලා වට උබත් ඔය වගේ පින් අතේ වැඩක් කරපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    හරි හරි දැන් නිදාගන්න. 10.15ට නැවැත්තුව. 😑 මට පව් පුරවන්නේ අපේ පන්සලෙන්.
     
    • Sad
    Reactions: elakiriaddict