2023 ICC Men's Cricket World Cup - 🏏🏆

libero

Well-known member
  • Jun 22, 2017
    2,567
    1,644
    113
    මොනවද බන් personal achivements කියන්නේ ??
    මූ ට ඕන නම් තිබ්බ අවුරුදු 40 වෙනකන් ගහල sachin වත් ගේමක් නැතුව පාස් කරන්න එහෙම හිතුනවන්ම්. මූ ගියේ මුගේ පීක් එකේදී..
    100 ඒවා 4ක් ගහල ODI වලින් අයින් උනේ. Test වලත් හොදටම ගහන කාලේ අයින් වෙලා Eng club වල රෙකෝඩ් තියල ගැහුවේ.

    මූ තමන්ගේ ලකුණු ගැහුවා රට ට ගැහුවේ නෑ කියල කවුරුහරි කියනවනම් මම කියන්නේ අනේ දැනුත් ඒ විදියට කුහක වෙලා තමන්ට හරි ලකුණු ගහල පෙන්නන්න කියලා. :rofl: එහෙම කාටවත් ගහන්න බෑ .

    ඉතින් බන් මැච් ගහන්නේ දිනන්න. ටීම් එකේ ඉන්න හොදම උන්ව තමයි No 3 ගහන්නේ. Sachin අන්තිම වෙනකන උඩ ගැහුවේ. කෝලිත් යටට යන්නේ නෑ . එහෙමයි කියලා ඉන්දියාවට අලුතෙන් එන උන් ගහන්නේ නැත්තේනෑ ... අනික international match ගහන්නේ එක එක්ව පුරුදු කරන්න නෙවෙයි. සංගා No 5 , 6 ගහල ඊට පස්සේ සෑහෙන කාලයක් 4 ගහල 3ට ආවේ. සනත් යටින් ගැහුවේ නෑ අනිත් උන්ට උඩින් ගහන්න කියලා. මාවන් යටින් ගැහුවේ නෑ . අරවින්ද යටින් ගැහුවේ නෑ No 4ට ගැහුවේ. dilshan open ගැහුවේ අන්තිම වෙන්කන්.

    ඇයි මේ සංගා ගේ මහේල ගේ 3, 4 ගැන කියන්නේ ??

    මැතිව්ස් 5 ගහල් හොදට ගැහුවා නේ .

    අනික මහේල චන්දිමාල් ට නො 4 දීල කාලයක් 5 ගැහුවා 2011 , 2012 වගේ මැච් චෙක් කරල බලපං.

    බබ්බු නෙවෙයි ජාතික කණ්ඩායමට එන්නේ. උන් දැනගන්න ඕනේ තමන්ගේ ගේම් එක ගහන්න . ටීම් එකේ අනිත් උන් අතින් අල්ලන් එක්කගෙන යන්න ඕන නෑ .
    Well said mcn. Godak aya kiyanawa un denna cricket eka kawa kiyala. Ape unta personally game eka ba. ekai aula.
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මේක බලපං.. මේ තියන්නේ 2008 ඉදන් සංග මහේල retire වෙච්ච දවස වෙනකන් කාලය ඇතුලේ ලංකාවෙ උන්ගේ batting .........

    කොටින්ම සංගා මහේල අයින් වෙද්දී ලංකාවේ අනිත් උන් කොච්චර මැච් ගහලද කියල මේ තියෙන්නේ.

    koANZ3f.jpg



    බලපං චන්දිමාල් , තිරිමාන්න එක දිගටම මැච් ගහල දෙන්නම මැච් 100ට ලං වෙන්න දීල .. තරංග තිසර 100ට වැඩි..
    කපුගෙදර 70, KJP 40+

    අද අපේ ටීම් එකේ මැච් 100ක් ගහපු උන්ට ඉන්නේ මෙන්ඩයි , KJP විතරයි.. උන් දෙන්නෙත් 110යි.


    ඔතැන චන්දිමාල් ගේ මැච් වලින් 57ක් ගහල තියෙන්නේ Top 4 positions වල . 44ක් No 4 විදියට ඇවිත්.
    තිරිමාන්නගේ ඒවා වලින් 35 ක් top 4 ගහල් තියෙන්නේ . KJP ඔක්කොම වගේ open ,
    තිසරටත් No 7-8 වගේ අනිවාර්ය තැනක් තිබ්බ.

    මුන්ට චාන්ස් දීල ඕන තරම් මැච් දීල තිබ්බේ බන්. උන් ගහපු නැති එකට අරුන් දෙන්නට බොරුවට බැනල වැඩක් නෑ උන් එක්ක තියන පුද්ගලික ඇරියස් එක්ක. උන් දෙන්නට දාන චෝදනා කවුරුත් ඩිල්ෂාන් ට දාන්නේ නැති එකෙන් පෙන්වා පුද්ගලික ඇරියස් උන් එක්ක තියෙන්නේ කියලා . :rofl:

    Sirawatama... thanks for the info machn
    Deyak nodena katha karanna narakai. Mama mechchara dawasak hithagena hitiye ape team eke 3/4 keleuve mun denna kiyala.

    Apith ralla yana paththata hoyya kiyanavane, ekai varadda.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    Dilshan ge stats balapnko.. wicketsut tianawa

    u gana katha karnawa madi, sanga maheta gana wtri kyanne kattya...
    මෝස්ට් අන්ඩරේටඩ් ප්ලේයර් ඕෆ් එනටයර් ක්‍රිකට් හිස්ට්‍රි. හී ඉස් අ ෆකින්ග් ලෙජන්ඩ්
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ado umba ela porak. maam dakkamai waradda baragattha ekek mama dakapu mathagatm wala
    Hehehe... ela bn

    Ape @dilann dapu stats walin hodatama penavane machn kelinma.
    mama mechchara dawask varadi mathakayak idala thiyenne.

    මෝස්ට් අන්ඩරේටඩ් ප්ලේයර් ඕෆ් එනටයර් ක්‍රිකට් හිස්ට්‍රි. හී ඉස් අ ෆකින්ග් ලෙජන්ඩ්

    Ow, dila gana katha wenne ma nane. Anith kena "Aravinda".
    Aravinda thamai mama ahala thiyena vidiayata pattama player.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,535
    113
    එකමත් එක රටක
    Dilshan ge stats balapnko.. wicketsut tianawa

    u gana katha karnawa madi, sanga maheta gana wtri kyanne kattya...
    ඔව් . ඔය කාලේ ලෝකේ හිටපු හොදම 5-6 ඇතුලේ ඌ ඉන්නව. සංග ,දිල්ෂාන්, කෝලි, AB , අම්ලා , Dhoni උන් තමයි හොදම . dhoni ඇරෙන්න අනිත් උන්ගේ 100 ඒවා එක්ක ඉතිරි උට ලං කරන්නවත් බෑ .
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ඔව් . ඔය කාලේ ලෝකේ හිටපු හොදම 5-6 ඇතුලේ ඌ ඉන්නව. සංග ,දිල්ෂාන්, කෝලි, AB , අම්ලා , Dhoni උන් තමයි හොදම . dhoni ඇරෙන්න අනිත් උන්ගේ 100 ඒවා එක්ක ඉතිරි උට ලං කරන්නවත් බෑ .
    issara kamathima player, hodatama cut shot eka ghpu ekk tma...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,535
    113
    එකමත් එක රටක
    මෝස්ට් අන්ඩරේටඩ් ප්ලේයර් ඕෆ් එනටයර් ක්‍රිකට් හිස්ට්‍රි. හී ඉස් අ ෆකින්ග් ලෙජන්ඩ්
    වැස්සට කොට කරපු මැච් එකක් නිසා උගේ ක්‍රිකට් වෙනස් උනේ . ;-)
    SL , Aus , Ind සීරිස් එකේ Ind එක්ක අපේ මැච් එකට වහල ඔව්ර්ස් අඩු ගානට ටාගට් එකක් චේස් කරන්න ඌ මුලින්ම open ආවේ . එකේ ඌ සුපිරි ගැහිල්ලක් ගැහුවා. එතනින් පස්සේ තමයි open කරේ.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,500
    15,866
    113
    111
    Gotham
    batman.com
    වැස්සට කොට කරපු මැච් එකක් නිසා උගේ ක්‍රිකට් වෙනස් උනේ . ;-)
    SL , Aus , Ind සීරිස් එකේ Ind එක්ක අපේ මැච් එකට වහල ඔව්ර්ස් අඩු ගානට ටාගට් එකක් චේස් කරන්න ඌ මුලින්ම open ආවේ . එකේ ඌ සුපිරි ගැහිල්ලක් ගැහුවා. එතනින් පස්සේ තමයි open කරේ.
    sanath injured wechchra ekaka pakkontat gahuwane? mata ehema ekk matakai ne lawata
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    වැස්සට කොට කරපු මැච් එකක් නිසා උගේ ක්‍රිකට් වෙනස් උනේ . ;-)
    SL , Aus , Ind සීරිස් එකේ Ind එක්ක අපේ මැච් එකට වහල ඔව්ර්ස් අඩු ගානට ටාගට් එකක් චේස් කරන්න ඌ මුලින්ම open ආවේ . එකේ ඌ සුපිරි ගැහිල්ලක් ගැහුවා. එතනින් පස්සේ තමයි open කරේ.
    ඌ ඒ දවස්වල නො 5/6 නෙ බැට් කරේ, ඒ දවස්වල ඌ පතෝල වගේ, ඔය වගේ සීන් එකකින් තමා ඌ ඕපන් එන්න ගත්තෙ,

    හිතපන්කො ඌ ඕපන් ඇවිල්ලා ඕවර් 50ම බැට් කරයි ඕනෙ නම්.

    ෆීල්ඩින්ග් වලින් රන්ස් විස්සක් තිහක් බේරලා කැච් තුන හතරකුත් ගනියි.

    අමාරුම වෙලාවේ ඕවර් කීපයක් දාලා විකට් දෙක තුනකුත් අරන් දෙයි.



    අනිත් ටීම් එකේ උන්ගෙන් ගේම ඉල්ලන්න ඕනෙ උනොත් මොරාල් පිට උන්ගෙනුත් ගේම ඉල්ලයි.

    ඌ පට්ටම අන්ඩරේටඩ්. වෙන ටීම් එකක හිටියනම් ඌට කට්ටිය මල් තියලා වඳින්නෙ. කැරිම අන්ඩරේටඩ් ඌ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,535
    113
    එකමත් එක රටක
    sanath injured wechchra ekaka pakkontat gahuwane? mata ehema ekk matakai ne lawata
    නෑ නෑ වැස්සට ඕවර් අඩු උන එකක් බන්.

    zCKXXpz.jpg


    මට ඔය මැච් එක ආතල් සීන් එකක් නිසා මතකයි.:rofl:

    අපි උදේ phone එකෙන් මැච් එක අහ අහ ඉන කොට පන්ති බාර එකා ඇවිත් ඌත් හෙන මැච් පිස්සා කියලා පෙන්නන්න අපෙන් ලකුණු ඇහුව..
    ඒ වෙලාවේ මැච් එක පටන් අරගෙන නෑ වැස්ස නිසා.
    headset එක ගහන හිටපු එකා කිසි අමුත්තක් නැතුව සීරියස් පිට කිව්වා , " සර් ඉන්දියාව මුලින් බෝල් කරන්නේ . Mathew Heyden ෆස්ට් ඕවර් එක දාල hat trick එකක් දැම්ම" කියලා..

    මේ පරයා මේක සිරාවට ගත්ත නේ. මූ මේක staff room එකෙත් කියලා මැච් එකේ ලකුණු දන්නවා කියලා පෙන්නන්න. තව පන්තියකත් ගිහින් කියලා. නොන්ඩි වෙලා හවස ආව පන්තියට අපේ උන්ට බැන බැන . :lol: :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,541
    14,151
    113
    Sirawatama... thanks for the info machn
    Deyak nodena katha karanna narakai. Mama mechchara dawasak hithagena hitiye ape team eke 3/4 keleuve mun denna kiyala.

    Apith ralla yana paththata hoyya kiyanavane, ekai varadda.
    ඕක උඹේ වැරද්දක් නෙවෙයි ඕක අර කුහක අර්ජුනය හැම තැනම කිය කිය යන දාර පොයියක්. ඌ කියන්නේ නිකන් බැට්ස්මන්ල ඉර බැහැල යනවා වගේ batting order එකේ පහලට ගිහින් retire වෙනවා කියල

    ඌට ඔය සංග එක්ක එහෙම තියෙන්නේ පුද්ගලික මලක්. අර්ජුනයට් උඩින් ගියපු තරහ ඔය තියෙන්නේ. දැන් බලපන් අදටත් සංග MCC එකේ ලොකු තනතුරු වල එහෙම ඉන්නවා අර්ජුනය ලෝකල් පොලිටික්ස් කරලා නිකන් ගූ වෙලා ඉන්නවා. ඕක තමයි මල ඕකට.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,932
    13,994
    113
    ශුබ උදැසනක් - අද තමයි පින්ටෝගේ ඉරණම විසදෙන දවස.අදත් ගැහුවේ නැත්නම් ඉතින් වැඩක් නැ.අනික මේ පිච් ඔක්කොම් ලකුණ 300+ විකට්.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මන් internet එකෙ දකින typical ම සෙට් එක තමා ලන්කාවෙ ක්‍රිකට් කෑවෙ සංගයි මහේලයි කියලා කියන පොරවල්. ඊට පස්සෙ පැරදුනාම පාවා දුන්නා කියලා අඩන සෙට් එක.

    2011 න් පස්සෙ ක්‍ර්‍රිකට් බැලුවානම් දන්නවා ලන්කාව ඇදන් ගියේ සංගා, ඩිල්ශාන් දෙන්නා කියලා odi format එකේ ,
    මට තියෙන පුදුමෙ ඇයි ඒක දිල්ශාන්ගෙ පිටින් නොගියෙ කියලා. 😂 සංගාට පස්සෙ odi වල හිටපු හොදම බැටා ඌ. සමහරවිට දිලාගෙ සෙට් එකක්ද දන්නෙත් නෑ 😂

    ලන්කාවෙ බැටෙක් හොදට සෙල්ලම් කරොත් ඌ ආත්මාර්ථකාමී , ගැහුවෙ නැත්නම් ඌ පාවා දෙනවලු. මහ අමුතු තියරි ලන්කාවෙ උන්ගෙ 😂.
    දැන් ඉන්න basic sonලට personal record ගැන් හිතලා හරි ගැහුවානම් 50 all out වෙයිද ? හැබැයි babar azam කියන්නෙ නම් ටිකක් personal record ගැන හිතලා සෙල්ලම් කරන එකෙක්. Stokes කියන්නෙ රට වෙනුවෙන් ගහන එකෙක්.
    ඒත් සංගා හෝ මහේල කවදාවත් තමන් වෙනුවෙන් ගහනවා මට නම් දැනිලා නෑ. ගැහුවම කිව්වත් උන් දෙන්නා retire වෙලා දැන් අවුරුදු 8ක් හරිනම් ඊට පස්සෙ දෙවෙනි generation එකේ උනුත් දැන් ලකුණු ගහන්ඩ ඕනෙ..
    ඇත්ත කතාව ලෝකෙ අනික් ටීම් වලට සාපේක්ෂව අපේ ටීම් එකේ උන් අදක්ශයි. සහ ටිකක් මොලෙත් නෑ ඉන්න උන්ට.