~~ HNDIT ~~

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Wadgathma de thama HNDIT krala dan inna position eka. Poddak wisthara kiyanna puluwanda? Job position eka gana.
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,428
    4,704
    113
    Colombo
    ආහ් ආන්ටි දකුණු රටේද. මාපලගම පැත්ත එහෙම දන්නවද?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    එළකිරි එකේ ඉන්න HNDIT කරන, කරපු කට්ටිය මෙතනට සෙට් වෙමුද? මමත් මේ පාර ලබුදූවෙ උසස් තාක්ෂණ ආයතනයේ HNDIT course එකට register වුණා.තවම එච්චර දේවල් දන්නේ නම් නෑ.ඉතින් හැමෝම තම තමන්ගෙ අත්දැකීම්,රස කතා,rag කාලේ කාපු කටු එහෙම කියල යන්ටකො එහෙනම් :angry::angry::D:D:D:D:D:D:D
    modules tikanam lesi wge
     
    • Like
    Reactions: Geshi95

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914
    113
    දැන් නම් ඒවා මොකුත් මම ලග නැහැ. සීනියර්ස්ලගෙන් ඉල්ලගන්න. එයාලා දේවි.
    for future references:
    https://youtube.com/@dilshanmadu?si=cTy62LV3-fn9AA_n
    https://youtube.com/@nsjonlineacademy?si=YKs-kEqNPVKbFt93
    මේ චැනල් දෙක පොඩ්ඩක් බලන්න. ගොඩක් ඒවා තියෙනවා.

    මම account එක හැදුවෙ 2015. 2013 වගේ ඉදන් එලකිරි එනවා..
    ------ Post added on Oct 3, 2023 at 12:48 AM
    Me corse eka kalama අපිට tiyena jobs monada training eken passe salaries කොහොමද oyage job experience salaries tika meke danna පුළුවන් da අක්කා
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,141
    93
    dan sopteyar injinyar kenekda? as dekata kadulu awa mama samarapala

    PS: math HNDIT dehiwala thamai :P
     
    Wadgathma de thama HNDIT krala dan inna position eka. Poddak wisthara kiyanna puluwanda? Job position eka gana.
    කියන්න සතුටුයි කිසිම පොසිශන් එකක් නැහැ. ගෙදර ඉන්නෙ. හැබැයි ඒ මට ජොබ් එකකට යන්න දෙන්නෙ නැති නිසා. මම ඉන්ටර්න් ගියා. මේකෙ ඉන්න හැමෝම වගේ දන්න කම්පැනි එකක. ටික කාලයක් වැඩ කලා. බැක් එන්ඩ් පැත්තෙ හිටියෙ. හැබැයි දැන් නම් ඕවා අහන්න එපා මට මෙලෝ දෙයක් මතක නෑ. ලොකුවට විස්තර කියන්න බෑ මාව එක්ස්පෝස් උනොත් :(
    ආහ් ආන්ටි දකුණු රටේද. මාපලගම පැත්ත එහෙම දන්නවද?
    ඔව් ඒ පැත්ත දන්නවා. මගේ යාළුවොත් ඉන්නවා එහේ.
    modules tikanam lesi wge
    ඔව් මල්ලි ලොකු අමාරුවක් නෑ. ඕක කරලා ඉවර උනාම exam එකකට face කරලා select උනොත් 1 year වලින් degree එක ගන්න පුළුවන් මොරටුවෙ. බිට් එක.
    Me corse eka kalama අපිට tiyena jobs monada training eken passe salaries කොහොමද oyage job experience salaries tika meke danna පුළුවන් da අක්කා
    මේකෙ 2nd year එකේදි තෝරගන්න පුළුවන් යන path එක. Network පැත්තෙන් යනවා නම් එහෙම නැත්නම් developer track එක තෝර ගන්න පුළුවන්. සමහර ATI වල අපේ කාලෙ නම් multimedia එහෙමත් තිබුනා. මේක කරලා ඔයා කැමති පැත්තකින් ජොබ් එකට යන්න පුළුවන් මල්ලි. සැලරි ඉතින් අපේ කාලෙ ඉන්ටර්න් ගියා සමහරු සල්ලි ගෙව්වෙ නෑ. සමහරු 15000වගේ පඩි වලට ගියා.

    සමහරු 35කට වගේ ගියා. දැන් නම් හැබැයි සමහර අය ඉන්නවා ඩිග්‍රී තියෙන අයටත් වඩා පඩි ගන්න. ඒක ඉතින් ස්කිල් එක මත සහ කම්පැනි එක මත වෙනස් වෙයි මම හිතන්නෙ. 15000 වගේ ඒ කාලෙ ඉන්ටර්න් ඉදපු අය දැන් 3ක් 4ක් වගේ ගන්නවා. හැමෝම ගැන නම් දන්නෙ නැහැ.

    මම ලොකුවටම දන්නෙ නැහැ ගෙදරට වෙලා ඉන්න නිසා. ජොබ් එක්ස්පීරියන්ස් එක ගැන කියුවොත් මට සෙට් උන එක නම් අවුලක් උනේ නෑ. හිතේ නිදහසේ වැඩ කරන්න පුළුවන් නම් එච්චරයි. මට ඉන්ටර්න් එකට හම්බුනේ 35000යි ඒ කාලෙ. මම නවතිනකොට අන්තිමට හම්බුනේ 130000යි.

    dan sopteyar injinyar kenekda? as dekata kadulu awa mama samarapala

    PS: math HNDIT dehiwala thamai :P
    නැහැ දැන් ගෙදර ඉන්නෙ. :(
    Television Popcorn GIF by SpongeBob SquarePants

    ------ Post added on Oct 3, 2023 at 10:19 AM

    ගංවතුර බැහැලද?
    මෙහේට නම් නෑ.
    ------ Post added on Oct 3, 2023 at 10:20 AM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914
    113
    කියන්න සතුටුයි කිසිම පොසිශන් එකක් නැහැ. ගෙදර ඉන්නෙ. හැබැයි ඒ මට ජොබ් එකකට යන්න දෙන්නෙ නැති නිසා. මම ඉන්ටර්න් ගියා. මේකෙ ඉන්න හැමෝම වගේ දන්න කම්පැනි එකක. ටික කාලයක් වැඩ කලා. බැක් එන්ඩ් පැත්තෙ හිටියෙ. හැබැයි දැන් නම් ඕවා අහන්න එපා මට මෙලෝ දෙයක් මතක නෑ. ලොකුවට විස්තර කියන්න බෑ මාව එක්ස්පෝස් උනොත් :(

    ඔව් ඒ පැත්ත දන්නවා. මගේ යාළුවොත් ඉන්නවා එහේ.

    ඔව් මල්ලි ලොකු අමාරුවක් නෑ. ඕක කරලා ඉවර උනාම exam එකකට face කරලා select උනොත් 1 year වලින් degree එක ගන්න පුළුවන් මොරටුවෙ. බිට් එක.

    මේකෙ 2nd year එකේදි තෝරගන්න පුළුවන් යන path එක. Network පැත්තෙන් යනවා නම් එහෙම නැත්නම් developer track එක තෝර ගන්න පුළුවන්. සමහර ATI වල අපේ කාලෙ නම් multimedia එහෙමත් තිබුනා. මේක කරලා ඔයා කැමති පැත්තකින් ජොබ් එකට යන්න පුළුවන් මල්ලි. සැලරි ඉතින් අපේ කාලෙ ඉන්ටර්න් ගියා සමහරු සල්ලි ගෙව්වෙ නෑ. සමහරු 15000වගේ පඩි වලට ගියා.

    සමහරු 35කට වගේ ගියා. දැන් නම් හැබැයි සමහර අය ඉන්නවා ඩිග්‍රී තියෙන අයටත් වඩා පඩි ගන්න. ඒක ඉතින් ස්කිල් එක මත සහ කම්පැනි එක මත වෙනස් වෙයි මම හිතන්නෙ. 15000 වගේ ඒ කාලෙ ඉන්ටර්න් ඉදපු අය දැන් 3ක් 4ක් වගේ ගන්නවා. හැමෝම ගැන නම් දන්නෙ නැහැ.

    මම ලොකුවටම දන්නෙ නැහැ ගෙදරට වෙලා ඉන්න නිසා. ජොබ් එක්ස්පීරියන්ස් එක ගැන කියුවොත් මට සෙට් උන එක නම් අවුලක් උනේ නෑ. හිතේ නිදහසේ වැඩ කරන්න පුළුවන් නම් එච්චරයි. මට ඉන්ටර්න් එකට හම්බුනේ 35000යි ඒ කාලෙ. මම නවතිනකොට අන්තිමට හම්බුනේ 130000යි.

    නැහැ දැන් ගෙදර ඉන්නෙ. :(
    Television Popcorn GIF by SpongeBob SquarePants

    ------ Post added on Oct 3, 2023 at 10:19 AM
    අක්කා oke oya backend position ekedi karanna tiyena wada monada dawasata paya keeyk wada karanna ඕනෙද eye pain ekak enne nadda බ්ලු cut glass dammada mekedi course eka karala apita forces yanna පුළුවන් weyida mata
    Weekend course eka karanna nm padam අල්ල ganna puluwan weyida 27 yi mata
     
    • Like
    Reactions: Rapunzel003

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    ඔව් මල්ලි ලොකු අමාරුවක් නෑ. ඕක කරලා ඉවර උනාම exam එකකට face කරලා select උනොත් 1 year වලින් degree එක ගන්න පුළුවන් මොරටුවෙ. බිට් එක.
    Mora bit එකේ ප්‍රොජෙක්ට් එක කේස් කියන්නේ ඇත්තද? Fb එකේ දාල තිබුනෙ කට්ටිය 🥴
    මට ඉන්ටර්න් එකට හම්බුනේ 35000යි ඒ කාලෙ
    Lucky. අපිට දීපු ගනං කියන්නත් බෑ යකු ඒ තරම් හොඳයි 🤣
     
    අක්කා oke oya backend position ekedi karanna tiyena wada monada dawasata paya keeyk wada karanna ඕනෙද eye pain ekak enne nadda බ්ලු cut glass dammada mekedi course eka karala apita forces yanna පුළුවන් weyida mata
    Weekend course eka karanna nm padam අල්ල ganna puluwan weyida 27 yi mata
    Frameworks එක්ක එහෙම වැඩ කරන්න තියෙනවා මල්ලි. ඔයා තෝරගන්න පැත්ත අනුව තමයි. මම ඒ කාලෙ නම් specs දැම්මෙ නෑ. දැන් නම් කොහොමද දන්නෙ නෑ. ඉස්සර නම් උදේ 8 ඉදන් හවස 5 වෙනකන්. ලොකු පොසිශන් වල අය නම් පරක්කු වෙලා එන්නෙ. Forces යන එක ගැන නම් මම දන්නෙ නෑ. මම full time එක තමයි කලේ. ඔයා පුළුවන් නම් ත්‍රෙඩ් එකක් දාලා අහන්න මේකෙ දන්න අය උදව් කරයි. :)

    Mora bit එකේ ප්‍රොජෙක්ට් එක කේස් කියන්නේ ඇත්තද? Fb එකේ දාල තිබුනෙ කට්ටිය 🥴

    Lucky. අපිට දීපු ගනං කියන්නත් බෑ යකු ඒ තරම් හොඳයි 🤣
    හපෝ ඔව්. ඒක නම් මතක් කරන්න එපා. ඇත්තටම මොරටුව අමාරුයි ප්‍රොජෙක්ට් එක විතරක් නෙමේ ඔක්කොම. හැබැයි හැමෝටම එහෙම නැතුව ඇති හොදේ. මට නම් අමාරුයි. අපි ඉතින් වැරදිලා වගේ සෙට් වෙච්ච අයනෙ. 😂
    ------ Post added on Oct 3, 2023 at 10:36 AM
     
    • Haha
    Reactions: kevin_levin

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914
    113
    Frameworks එක්ක එහෙම වැඩ කරන්න තියෙනවා මල්ලි. ඔයා තෝරගන්න පැත්ත අනුව තමයි. මම ඒ කාලෙ නම් specs දැම්මෙ නෑ. දැන් නම් කොහොමද දන්නෙ නෑ. ඉස්සර නම් උදේ 8 ඉදන් හවස 5 වෙනකන්. ලොකු පොසිශන් වල අය නම් පරක්කු වෙලා එන්නෙ. Forces යන එක ගැන නම් මම දන්නෙ නෑ. මම full time එක තමයි කලේ. ඔයා පුළුවන් නම් ත්‍රෙඩ් එකක් දාලා අහන්න මේකෙ දන්න අය උදව් කරයි. :)
    Oya job ekedi code මතකයෙන් da type karanne job eken ayin une stress wadi nisada අක්කා
     
    සමහර ඒව මතක තියා ගන්න ඕනෙ. ඔක්කොම මතක තියා ගන්න බැහැ. ඒක හිතන්න එපා. කෝඩ් කටපාඩම් කරන්න යන්න එපා. කන්සෙප්ට් ටික දැන ගත්තම ඕන එකකට ඇප්ලයි කර ගන්න පුළුවන් . OOP එහෙම හොදට බලාගන්න. ඒක කරන් යද්දි තේරෙනවා මල්ලි. වැඩිය හිතන්න එපා. ආසාවෙන් කරොත් අවුලක් වෙන්නෙ නෑ. ගුඩ් ලක් :)

    නෑ මම අයින් උනේ වෙන හේතුවක් නිසා.