2023 ICC Men's Cricket World Cup - 🏏🏆

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    200.gif



    ඉතින් ඌ ගහලත් නෑ බන් . උගේ batting අවුල් ඌ කැප්ටන් කාලේ.
    ඒ කාලේ ඌට වඩා හොදට සංග මහේල දෙන්නම ගහල තියනව.

    මහේල 144 කුත් ගහල තියනව Eng වල ..

    හැබැයි අපි බාගෙට බාගයක් පැරදිලා තියනව. දිනලත් තියනව.



    ඒ උනාට පින් කැපාට වඩා සෑහෙන සාර්ථකයි.. Eng ODI 2-3 විදියට පැරදිලා තියෙන්නේ.
    ඒ සීරිස් එකත් ලංකාවේ වැඩිම ගහල තියන්නේ සංග මහේල.
    ------ Post added on Oct 3, 2023 at 11:21 AM
    ඔව් ඔව් පොරටත් ලොකුවට ගහන්ඩ බැරි උනා ඒ කාලෙ. සමහරවිට pressure එක හින්දා වෙන්ඩ පුලුවන්.
    හැබැයි පොරටත් සෙට් වෙලා තියෙන්නෙ ලන්කාවෙ මැච් කීපයයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,769
    165,430
    113
    එකමත් එක රටක
    ඊට කලින් මැච් එකේ දිල්ෂාන් අඩු බෝල ගානකින් 50 වගේ ගානක් ගහල මැච් එක ඉවර කලා වගේ මතකයි

    ඔය මැච් එකේ සනත්ට වැදුනෙ නැහැ මතක විදියට.. WI එක්ක මම හිතන්නෙ

    Edit: PAK
    නෑ ඕක තමයි ඌ open කරපු පලවෙනි එක බන්. ඕකේ සනයි ඌයි දෙන්නම ගැහුවා හොදට
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Afghanistan 🇦🇫 won the toss chose to bowl - Kusal Mendis Captaining Sri Lanka


    Update on Dasun Shanaka 🇱🇰🏏

    Dasun Shanaka will not play in today’s warm-up game, as he is recovering from a ‘strain’ he experienced on his left elbow following the warm-up game vs Bangladesh
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    Warmup හරි කමක් නැ, පිංකැපා නැතුව දිනලා පෙන්න ඕනා. ඔය පකා හිටියත් නැතත් කමක් නැ කියලා පෙන්නන්න.
     
    • Like
    Reactions: C_S_M