car එකක්

Colours

Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    Boys, මං car එකක් ගන්න plan කරන් ඉන්නවා මගේ budget එක 35 laks වගේ තමයි , ගන්න හිතන් ඉන්නේ suzuki celerio auto or lancer cs1 වගේ එකක් තමයි , මේ දෙක compare කරන්න බැ තමයි මේ දෙක තමයි මන් බලපු හැටියට budget එකට සෙට් වෙන්නේ , උබලගේ idea එකත් කියහන්කෝ .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,421
    113
    Lancer anatha mahatha paminenna @Hyaenidae

    HOXRLL4.jpg
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    CS1 එක ගන්න සෙලරියෝ එකකට වියදං කරන ලක්ෂ 35 අපරාදෙ
    performance , fuel and maintain cost එහෙම කොහොමද මචන් , parts හොයන්න ගියාම වාත නැහැනේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ලාන්සරේ තමයි මමනං තෝරන්නෙ...
    හැබැයි cs1 එක 1.3
    Cs2 එකකට යන්න පුලුවන්නං මරු... 1.5 ඒක..

    සෙලරියොත් හොඳයි ඉතිං...
    නූලෙ කියල තියෙනව වගේ කාර් දෙකේ තියෙන්නෙ කතන්දර දෙකක්...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,421
    113
    performance , fuel and maintain cost එහෙම කොහොමද මචන් , parts හොයන්න ගියාම වාත නැහැනේ
    Performance කියන්නෙ වේගෙන් යන එකනං Celerio වගේ NCAP 0 එකක් කොහොමත් ගන්න බෑනේ

    Costs ගැන විස්තර මේකෙන් බැලුවහැකි හැබැයි ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් පාට්ස් ඒජන්ට්ගෙන් දාල මේන්ටේන් කළාම යන ගණන් තියෙන්නේ

    https://forums.autolanka.com/topic/18754-my-new-ride-mistubishi-lancer-cs1-glx-at-yom-2007/
     
    • Like
    Reactions: Solo Rider

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    ලාන්සරේ තමයි මමනං තෝරන්නෙ...
    හැබැයි cs1 එක 1.3
    Cs2 එකකට යන්න පුලුවන්නං මරු... 1.5 ඒක..

    සෙලරියොත් හොඳයි ඉතිං...
    නූලෙ කියල තියෙනව වගේ කාර් දෙකේ තියෙන්නෙ කතන්දර දෙකක්...
    ow ban eka thamai me hoyanne
     
    • Like
    Reactions: PHBhagya

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,681
    1,781
    113
    Galle
    Celerio brand new 23.5 in 2015 now it is more than 38....wadak na machan...engine trouble anan manan case...cs1 eka ganin hodai ita wasa