ගෑනුන්ට.....

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Toxic හුම්තියෝ ඔක්කොම. උන් හිතන් ඉන්නේ අපි සුපර් මෑන්ලා වගේ සුපර් පවර්ස් තියෙනවා කියලා උන්ගේ හිත් කියවන්න තරම්.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ගැනිගෙන් ගැනිට වෙනස්. හැබැයි මහපොදු සාධක තියනවා. ඩේලි වදිනවානම් ඉතින් සලකුණු මදයි.

    ලා ටියුන් එකකදි, වචන බාග කියවනවා. පරණ කත කියනවා. අන්තබූත කතා කියනවා. තද රස්නෙත් සීතලයි ගානවා. සමහරු අවේලාවේ නානවා.

    මදේ හොදටම කිපිලනම් ගහපන්කෝ කියලම කියනවා.
    Up

    Narcissist traits
    ------ Post added on Sep 11, 2023 at 11:15 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,682
    18,385
    113
    හප්පට සිරි ඒමත් වෙනවද..

    බෝමුස්තුතී අප හට මේවා ගෙනහැර පනාවට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ගෑනුන්ට බඩගින්න එක්ස්ප්‍රෙස් කරන්න තේ⁣රෙන්නැ. උන් ඒකට කරන්නේ කෙන්ති ගන්න එක. මූණ ඥංක්කන් කරන එක.

    ඒ නිසා පෙම්වති ⁣හරි ගෑනි හර එකපාරට අහේතුකව කෙන්ති ගන්නවානම් ඒ බඩගිනි නිසා වියහැකියි.

    විවාහ ජිවිතයෙන් ඕවදන් ඔබ වෙත ගෙනආවේ බොහොම අමාරුවෙනි!
    මූණු රීඩින් ලැංවේජ් ඉගෙනගන්න අමාරුයි...
    කට ඇරල කතා කරන්න දන්න ගෑනණියෙක්ව හොයල බැඳගන්න ඕනෙ...
     

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    අම්මො මේක සිරා කතාවක්.බඩගිනි උනාම බඩගිනී කියල කියන්නැ බන් මල පැනල ඉන්නව. මල හත්ති උත්තයි එපා වෙනවා. මට EX එක්ක ඕක දෙතුන් පාරක් උනා. නිකරුනෙ මල පැනල ඉන්නකොට KFC එක්කන් ගිහින් අරන් දේනව මොනවහරි. කෙලින් කියන්නෙ නැති උනාම මල පනින්ව මටත්
    හරියට බෙහෙත් ටික බිව්වා නම් ඔහොම තරහා යන එකක් නැහැ අසංක පුතේ
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    මූණු රීඩින් ලැංවේජ් ඉගෙනගන්න අමාරුයි...
    කට ඇරල කතා කරන්න දන්න ගෑනණියෙක්ව හොයල බැඳගන්න ඕනෙ...
    මිස් ඔයා ඇයි ගෑණියෙක්ව බදින්නේ? :shocked::shocked::shocked:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,534
    11,296
    113
    හඳට කිට්ටුව
    මං ලෙසබියං...
    dumb-and-dumber-comedy.gif
     
    • Haha
    Reactions: PHBhagya