2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,786
    165,488
    113
    එකමත් එක රටක
    996 worldcup 1කේ ජයසුරියයි කලුවයි පලවෙනි ඕවර් 15 හයියෙන් බැට් කළා වගේ
    මේ තියෙන්නේ 96 කලුවගේ ලකුණු

    j5ugHcp.jpg
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    මේ තියෙන්නේ 96 කලුවගේ ලකුණු

    j5ugHcp.jpg
    කලු ඕවරේටඩ් ෆෝ නතිං. කාන්ට් බිලීව් වයි පීපල් ගිව් සෝ මච් ක්‍රෙඩ්ට් ටූ කලූ
     
    Last edited:
    • Like
    Reactions: dhanuka kumara

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,714
    1
    14,906
    113
    NED , මේ පක්කො ටීම් එකත් එක්කම හොදට කරල තියනව බන් සීරිස් එකක් පැරදුනාට.

    34MzTk2.jpg
    eeye wage second inning eken batting walata lesi unoth pakko paradinawa. denut laga laga chance giya luck ekath tibbanam 4wkt

    මේ තියෙන්නේ 96 කලුවගේ ලකුණු

    j5ugHcp.jpg
    Kalu echchara deyak kale na, overrated cup eka gehuwa nisa. kalu WC eka erenna anith ewage karala thiyanawa ewa thamai miniasunta mathaka

    matanam mathaka meka

    ------ Post added on Oct 6, 2023 at 2:58 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,786
    165,488
    113
    එකමත් එක රටක
    Kalu echchara deyak kale na, overrated cup eka gehuwa nisa. kalu WC eka erenna anith ewage karala thiyanawa ewa thamai miniasunta mathaka

    matanam mathaka meka
    ඔසියොන්ට ගහල තියනව අනිත් මැච් වල.
    WC එකේ එහෙම ඌ ගහල නෑ . කට්ටියට ඒ කාලේ දේවල් මතක WC එකේ උන දේවල් විදියට

    කලුවා ගහල තියෙන්නේ 96 WC එකට කලින් ඔසී වල තිබ්බ සිරිස් එක.
    එකේ මුල් මැච් ටික ඌ යටින් ගහල දිගටම ෆේල් වෙලා ඌව උඩින් දාපු අන්තිම මැච් ටික තමයි මේ .

    FCnQW0f.jpg

    මේ ගැහිල්ල තමයි කට්ටිය 96 WC එකේ ගැහුවා කියලා මතක තියන් ඉන්නේ.
    ------ Post added on Oct 6, 2023 at 3:07 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    ඔසියොන්ට ගහල තියනව අනිත් මැච් වල.
    WC එකේ එහෙම ඌ ගහල නෑ . කට්ටියට ඒ කාලේ දේවල් මතක WC එකේ උන දේවල් විදියට

    කලුවා ගහල තියෙන්නේ 96 WC එකට කලින් ඔසී වල තිබ්බ සිරිස් එක.
    එකේ මුල් මැච් ටික ඌ යටින් ගහල දිගටම ෆේල් වෙලා ඌව උඩින් දාපු අන්තිම මැච් ටික තමයි මේ .

    FCnQW0f.jpg

    මේ ගැහිල්ල තමයි කට්ටිය 96 WC එකේ ගැහුවා කියලා මතක තියන් ඉන්නේ.
    ------ Post added on Oct 6, 2023 at 3:07 PM
    matath mathaka Kaluwa world cup eketh eeta passe seiries walath fail una kiyana eka.

    e kale api podi ewun. mathaka na hariyata.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,786
    165,488
    113
    එකමත් එක රටක
    nah machan..mama explain karanna haduwe ape tecnic wenas karapu nisa anith team 1ta predic kaaranna bari una..e wage deyak mekedi try karanna ona kiyala
    එහෙනම් ඉතින් batting order එක අනිත් පැත්තට එවන්න ඕන..
    ටෙස්ට් වල ඕක කරන්න පුලුවන් . මට තේරෙන්නේ නෑ ඇයි කරන්නේ නැත්තේ පලවෙනි පැය , පැය බාගේ බේරගන්න.. 4th inning target එකක් chase කරද්දි මුලින් යට උන්ට නිදහසේ ගහන්න දුන්න නම් උන්ගෙන් උපරිම ප්‍රයෝජනයක් තියනව.. අන්තිම ටික උන්ට decide කරන්න දුන්නම උන්ට ලකුනු කීයක්වත් ගහන්න බෑ.. new ball එකේ බැට්ස්මන්ල යන එකත් නැති වෙනව
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    එහෙනම් ඉතින් batting order එක අනිත් පැත්තට එවන්න ඕන..
    ටෙස්ට් වල ඕක කරන්න පුලුවන් . මට තේරෙන්නේ නෑ ඇයි කරන්නේ නැත්තේ පලවෙනි පැය , පැය බාගේ බේරගන්න.. 4th inning target එකක් chase කරද්දි මුලින් යට උන්ට නිදහසේ ගහන්න දුන්න නම් උන්ගෙන් උපරිම ප්‍රයෝජනයක් තියනව.. අන්තිම ටික උන්ට decide කරන්න දුන්නම උන්ට ලකුනු කීයක්වත් ගහන්න බෑ.. new ball එකේ බැට්ස්මන්ල යන එකත් නැති වෙනව
    සංගත් අහල තියෙනවා නේද මචං practise මැච් වල එහෙම කළේ නැත්තේ ඇයි කියලා,ඇත්තටම එහෙම අහල තියෙනවද.වනිදු යි pintoi තමයි 1down 2down එවන්න තිබ්බේ..වනිදු වත් නෑ අපේ කරුමෙකට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,786
    165,488
    113
    එකමත් එක රටක
    සංගත් අහල තියෙනවා නේද මචං practise මැච් වල එහෙම කළේ නැත්තේ ඇයි කියලා,ඇත්තටම එහෙම අහල තියෙනවද.වනිදු යි pintoi තමයි 1down 2down එවන්න තිබ්බේ..වනිදු වත් නෑ අපේ කරුමෙකට
    උන්ව නෙවෙයි මම කියන්නේ.. යටම උන්. මේ පිච් වල නම් බැට්ස්මන්ල එන එක හොදයි..
    හැබැයි ටෙස්ට් මැච් වල දැන දැන අලුත් බෝලෙට බොරුවට විකට් යන එක නවත්තගන්නයි , 4th inning chase කරද්දි බැට්ස්මන්ලගේ විකට් යන්නේ නැතුව අග උන්ගේ උපරිම ලකුනු ටික එකතු කරගෙන බෝලෙ shine එක ගියාම ගහන උන්ට අවුලක් නැතුව ඉතිරි ටික ගහන්නයි පුලුවන..
     
    • Love
    Reactions: dhanuka kumara