Questions Dialog 4G Home broadband WIFI speed

gayankasun

Junior member
  • Jan 20, 2010
    74
    39
    18
    Screenshot 2023-10-06 at 6.25.30 PM.png

    මේ මොහොතේ Dialog 4G Speed ekaඑක.මුන්ට මොකද කරන්න ඔනී .මේ අද විතරක් වුන දෙයක් නෙමේ. උඹලටහ් මෙහෙම වෙනවද?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    View attachment 216102
    මේ මොහොතේ Dialog 4G Speed ekaඑක.මුන්ට මොකද කරන්න ඔනී .මේ අද විතරක් වුන දෙයක් නෙමේ. උඹලටහ් මෙහෙම වෙනවද?

    සමහර විට Device එකේ අවුලක්ද දන්නෙ නෑ. Technical එකට Call එකක් දීලා බලන්න, සමහර වෙලාවට, උන්ගෙ පැත්තෙන් සහ අපේ පැත්තෙන් Reset කරාම හරියනවා
     
    gayankasun

    Junior member
  • Jan 20, 2010
    74
    39
    18
    සමහර විට Device එකේ අවුලක්ද දන්නෙ නෑ. Technical එකට Call එකක් දීලා බලන්න, සමහර වෙලාවට, උන්ගෙ පැත්තෙන් සහ අපේ පැත්තෙන් Reset කරාම හරියනවා
    මගේ ලග Router 3ක් තියෙනව. 3 ma ඔය වගෙ තමා. cutomer care කතාකලාම කියනව arear eke usage ටිකක් වැඩිලු එකේ. එකට Techincal divicion inform කරන්නම්ලු :poop::poop:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    mage router dekek tiye idala hitala used karanawa fiber maintenance waladi, eka router ekak 10Mbps ehata yanne naha anik eka full speed, ae nisa device eka change karaganin kiyala
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මගේ ලග Router 3ක් තියෙනව. 3 ma ඔය වගෙ තමා. cutomer care කතාකලාම කියනව arear eke usage ටිකක් වැඩිලු එකේ. එකට Techincal divicion inform කරන්නම්ලු :poop::poop:
    usage wadi nam upgrade karana date ekkwath thiyeda kiyala ahapn.ehema nathnam signal thiyena ekakata switch wenna.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,605
    3,478
    113
    View attachment 216102
    මේ මොහොතේ Dialog 4G Speed ekaඑක.මුන්ට මොකද කරන්න ඔනී .මේ අද විතරක් වුන දෙයක් නෙමේ. උඹලටහ් මෙහෙම වෙනවද?
    අවුට් ඩෝ ද? මගෙත් ඔහොම තිබ්බා අවුරුදු ගානක්. රෑ 7න් පස්සේ ගන්නම දෙයක් නෑ. හැමැන්නුවාට පස්සේ ඇවිල්ලා ගදලා ගියා. දැන් නම් හරි
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    අවුට් ඩෝ ද? මගෙත් ඔහොම තිබ්බා අවුරුදු ගානක්. රෑ 7න් පස්සේ ගන්නම දෙයක් නෑ. හැමැන්නුවාට පස්සේ ඇවිල්ලා ගදලා ගියා. දැන් නම් හරි
    Ado mageth re weddi tamai slow wenne. Outdoor tamai
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,605
    3,478
    113
    Ado mageth re weddi tamai slow wenne. Outdoor tamai
    Sell ලොක් කරගනින් ටිකක් හරි යනවා. වෙන දැනකට යුනිට් එක Shift කරලා බලපන්. මමත් අවුට් ඩෝ එක ඉවුරක් උඩට ගත්තා.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    මගේ ලග Router 3ක් තියෙනව. 3 ma ඔය වගෙ තමා. cutomer care කතාකලාම කියනව arear eke usage ටිකක් වැඩිලු එකේ. එකට Techincal divicion inform කරන්නම්ලු :poop::poop:
    Outdoor Unit eke request karapan
     
    gayankasun

    Junior member
  • Jan 20, 2010
    74
    39
    18
    latest update : Networking side eke inna Enginners la dennek ma call kala :geek: Routers wala prashnayak na qwwa. Planing division dala tiyenne Qwwa. ane manda :oops::poop::poop::poop::poop::poop: