මේ මොහොතේ Dialog 4G Speed ekaඑක.මුන්ට මොකද කරන්න ඔනී .මේ අද විතරක් වුන දෙයක් නෙමේ. උඹලටහ් මෙහෙම වෙනවද?
View attachment 216102
මේ මොහොතේ Dialog 4G Speed ekaඑක.මුන්ට මොකද කරන්න ඔනී .මේ අද විතරක් වුන දෙයක් නෙමේ. උඹලටහ් මෙහෙම වෙනවද?
මගේ ලග Router 3ක් තියෙනව. 3 ma ඔය වගෙ තමා. cutomer care කතාකලාම කියනව arear eke usage ටිකක් වැඩිලු එකේ. එකට Techincal divicion inform කරන්නම්ලුසමහර විට Device එකේ අවුලක්ද දන්නෙ නෑ. Technical එකට Call එකක් දීලා බලන්න, සමහර වෙලාවට, උන්ගෙ පැත්තෙන් සහ අපේ පැත්තෙන් Reset කරාම හරියනවා
Device change karanna dan device nalu un laga.mage router dekek tiye idala hitala used karanawa fiber maintenance waladi, eka router ekak 10Mbps ehata yanne naha anik eka full speed, ae nisa device eka change karaganin kiyala


usage wadi nam upgrade karana date ekkwath thiyeda kiyala ahapn.ehema nathnam signal thiyena ekakata switch wenna.මගේ ලග Router 3ක් තියෙනව. 3 ma ඔය වගෙ තමා. cutomer care කතාකලාම කියනව arear eke usage ටිකක් වැඩිලු එකේ. එකට Techincal divicion inform කරන්නම්ලු![]()
අවුට් ඩෝ ද? මගෙත් ඔහොම තිබ්බා අවුරුදු ගානක්. රෑ 7න් පස්සේ ගන්නම දෙයක් නෑ. හැමැන්නුවාට පස්සේ ඇවිල්ලා ගදලා ගියා. දැන් නම් හරිView attachment 216102
මේ මොහොතේ Dialog 4G Speed ekaඑක.මුන්ට මොකද කරන්න ඔනී .මේ අද විතරක් වුන දෙයක් නෙමේ. උඹලටහ් මෙහෙම වෙනවද?
Ado mageth re weddi tamai slow wenne. Outdoor tamaiඅවුට් ඩෝ ද? මගෙත් ඔහොම තිබ්බා අවුරුදු ගානක්. රෑ 7න් පස්සේ ගන්නම දෙයක් නෑ. හැමැන්නුවාට පස්සේ ඇවිල්ලා ගදලා ගියා. දැන් නම් හරි
Sell ලොක් කරගනින් ටිකක් හරි යනවා. වෙන දැනකට යුනිට් එක Shift කරලා බලපන්. මමත් අවුට් ඩෝ එක ඉවුරක් උඩට ගත්තා.Ado mageth re weddi tamai slow wenne. Outdoor tamai
na ban indoor ewa. dialog tower eka gedarata penwaDen enna ennama slow ban. Mage outdoor ekatath slow den.
Outdoor Unit eke request karapanමගේ ලග Router 3ක් තියෙනව. 3 ma ඔය වගෙ තමා. cutomer care කතාකලාම කියනව arear eke usage ටිකක් වැඩිලු එකේ. එකට Techincal divicion inform කරන්නම්ලු![]()
එහෙනම් උබේ ඒරියා එකෙන් ඈත තියන බිසී නැති ටවර් එකකට සෙල් ලොක් කරගනින්signal bars 5 ma tinwa ban