2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Dharmsala ground එක පට්ට ලස්සනයි නෙ. මේක තියෙන්නේ හිමාලය පැත්තට වෙන්නද?
    ඔව්. හිමාචල් ප්‍රදේශ් වල නේ තියෙන්නෙ. Backdrop එකේ පෙන්නෙ හිමාල කඳුවැටියේ කොටසක්. 😍
     
    • Like
    Reactions: Venux

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ලයිව් බලන්න ලින්ක් දාපල්ලකෝ කවුරුහරි
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,381
    1,937
    113
    ODI Men's World cup වලදි අපි එක පාරයි දකුණු අප්‍රිකාව පරාද කරලා තියෙන්නේ,
    Head to head 4-1 record එකක් තියෙන්නේ

    • Like
    Reactions: NRTG

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,673
    1
    10,972
    113
    dialog ekath appata haminenawa.viu app eken balnda puluwan kiyala dtv package eka dagatta.iye match pennuwa.appata haminenda ada dala thiyenwa pennanda barilu :angry:
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ලන්කාවෙ බැටින් සයිඩ් එකෙන් මොනවමහරි දෙයක් කරයි කියල හිතුනත් බෝලින් ස්යිඩ් එකෙන් නම් දෙයක් වෙයි කියල හිතන්න අමාරුයි. දවසෙ ලක් එකත් එක්ක වෙල්ලට දෙයක් කැරකුනොත් ඇරෙන්න අපේ බෝලින් ලයින් අප් එක පට්ට වීක්. රියැලිටි එකෙන් එහා දෙයක් වුනොත් මිසක් රියැලිටි එක අනුව නම් මැච් එක 80% ක්ම තියෙන්නෙ South Africa අතේ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,800
    113
    −273.15°C
    ලන්කාවෙ බැටින් සයිඩ් එකෙන් මොනවමහරි දෙයක් කරයි කියල හිතුනත් බෝලින් ස්යිඩ් එකෙන් නම් දෙයක් වෙයි කියල හිතන්න අමාරුයි. දවසෙ ලක් එකත් එක්ක වෙල්ලට දෙයක් කැරකුනොත් ඇරෙන්න අපේ බෝලින් ලයින් අප් එක පට්ට වීක්. රියැලිටි එකෙන් එහා දෙයක් වුනොත් මිසක් රියැලිටි එක අනුව නම් මැච් එක 80% ක්ම තියෙන්නෙ South Africa අතේ.
    chella wa target karala attack karoth bowling line up ekama down da pallam. :ROFLMAO:
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    ODI Men's World cup වලදි අපි එක පාරයි දකුණු අප්‍රිකාව පරාද කරලා තියෙන්නේ,
    Head to head 4-1 record එකක් තියෙන්නේ

    Final over eka
     
    • Like
    Reactions: AWeranga