2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    එහෙනම් උබ කියන්නෙ ඕකුන් 3 දෙනා වෙනුවට කාවද දාන්න ඔනෙ කියපන්
    එවුන් වෙනුවට ගහන්න එවුන් හිටියා. ඒ උන්වත් මේ අමන වේස හැත්ත, WC කට උඩ තියන්, මේ ගෝත පක්කු හයිප් කරපු LPL කියලා මගුලක් තියලා විනාසම කරා.
     
    • Like
    Reactions: Vitamin K

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,708
    1
    14,896
    113
    එහෙනම් උබ කියන්නෙ ඕකුන් 3 දෙනා වෙනුවට කාවද දාන්න ඔනෙ කියපන්
    Okkoma Kapanna one. Head coach hera( thawa ekek gena eka padu nisa), Physio, doctor okkoma, Board ekath ekkama.

    Club restructure karannath wenawa. nettam okama thama.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    387171718_284689804408540_766935855596630805_n.jpg
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    උඹල ලයිව් බලනවද බං ටීවි එකෙන්.? මම නම් Google දෙයියන්ගෙන් සැරින් සැරේ scores කියවනව විතරයි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    රජිතයා හරි පතිරණ හරි වෙනුවට චාමිකය එන්න ඕනේ.

    අමු කැවිලද 🤣🤣

    මේක නාට්‍යයක් නෙමෙයි යකෝ :lol:

    ඔන්න දෙවෙනි ඉනිම වගේ කතාවක් වුනා නම් ඌව දාන්න තිබුනා :rofl:
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    උඹල ලයිව් බලනවද බං ටීවි එකෙන්.? මම නම් Google දෙයියන්ගෙන් සැරින් සැරේ scores කියවනව විතරයි
    Bala bala hitiye... Appiriya wela podi ekata cartoon ekak balanna dila awa.
     
    • Love
    Reactions: C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    අමු කැවිලද 🤣🤣

    මේක නාට්‍යයක් නෙමෙයි යකෝ :lol:
    ,චාමික, කුමාර දෙකම ODI හොදයි බන් රාජිතයට වැඩිය.
    චාමික ගේ ODI අනිත් ඔක්කමට වඩා හොදයි.. ඌ ODI ගහල තියන්නෙත් Top ටීම් එක්ක. එත උගේ හොදයි.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    ,චාමික, කුමාර දෙකම ODI හොදයි බන් රාජිතයට වැඩිය.
    චාමික ගේ ODI අනිත් ඔක්කමට වඩා හොදයි.. ඌ ODI ගහල තියන්නෙත් Top ටීම් එක්ක. එත උගේ හොදයි.
    ඌව ගස්සන්නෙ නෑ පිංකැපා ඉන්නකන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    අඩෝ පෙන්වාද කැරි පින් කැපා ඇග බේරාගෙන බෝල් කරන්න වදින උන්ටම දෙනවා ??

    ඌට ඕන නම් දාන්න පුලුවන් . ඌට වැඩිය වැදුනේ නෑ . හැබයි ඌ දාන්නේ නෑ . ඕවර් 10 බේරගන්න විතරයි ඌ දැම්මේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,507
    9,190
    113
    මට කියපල්ලා මුන් 400 ගහන එකක් නැද්ද
    හෙණ දුක සීන් එකක් බන්
    මුන් 400 + ගහන්නෝනේ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,793
    2,935
    113
    අඩෝ පෙන්වාද කැරි පින් කැපා ඇග බේරාගෙන බෝල් කරන්න වදින උන්ටම දෙනවා ??

    ඌට ඕන නම් දාන්න පුලුවන් . ඌට වැඩිය වැදුනේ නෑ . හැබයි ඌ දාන්නේ නෑ . ඕවර් 10 බේරගන්න විතරයි ඌ දැම්මේ.
    මේක ඇත්ත :yes::yes:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එහෙනම් උබ කියන්නෙ ඕකුන් 3 දෙනා වෙනුවට කාවද දාන්න ඔනෙ කියපන්
    Eka thamai ban kiyanne ape unge talent na.. fb raganna witharai puluwan.. api inne Bangali level eke
     
    • Like
    Reactions: Vitamin K

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,507
    9,190
    113
    400+ යනවා
    එල එල

    පින්කැපාට තව ලියමු කවි රචනා නිසදැස්
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මට කියපල්ලා මුන් 400 ගහන එකක් නැද්ද
    හෙණ දුක සීන් එකක් බන්
    මුන් 400 + ගහන්නෝනේ.
    5 overs have, kamri bowling :P sumpiri fielding :lol: 400 gahawwe nattam unge loss eka :rolleyes: