හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    😆 post war Ukraine rebuilt කරන්න ගහල තියෙන agreement .
    Vanguard BlackRock chase JPMorgan ඔය උට්ටිගේ පුතාල තමා ඔක්කොම කරන්නේ
    හොයල blapn
    Us tax payer money අරන් Pvt company පුරෝනව.
    Northrup . raytheon .General Dynamics

    මිනිස්සුන්ගේ tax සල්ලි අරන් ඒව private company වලට පුරෝනවා. සරලයි. ලොකු කුට්ටි politicians ල්ට යනවා.
    Exactly, Democratic උන් ආවොත් කොහේ හරි අවුලලා හැමදාම ලස්සනට ඩොලර් ටික පොම්ප කරනවා උන්ගේ Military–industrial complex එකට. නාකි බයිඩා වල කජ්ජ ගහන්න ඔන්න මෙන්න ඉදලත් යුද්දේ මත්තෙමයි නැහෙන්නේ.
    ට්‍රම්පච්චි විතරයි පොඩ්ඩක් හරි ෂේප් එකේ හිටියේ.
    (චන්දෙ කිට්ටු කරල පොඩි මිසයිල පාරක් ගැහුවා ඉරානේ general කෙනෙක්ට) :baffled:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ටිකක් ඉදපන්කො. සල්ලි ටික වැටුන ගමන් එයි ත්‍රස්තවාදින්ට පුක දෙන්න :lol:
    මේ සියුමැලි ගොන් වස්සා මාව ඉග්නෝර් කරලා බයේ දැන් ඵක ඵකාට රිප්ලයි දානවා..🤣🤣

    මොනාද ඕයි ඔය ගෑණු ජීවිත..?🤣
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පුටා ඒකම තමා මාත් කියන්නෙ..ඉරානේ ගේමට බහිනකන් ඉන්ට.🤣🤣
    ඔව් ඔව් බලු රැළම බැස්සනේ ඒ කාලෙත්. ඊජිත්තුවත් ආවා ඔය ඉරානේ වගේ කුක්කෝ නෙවෙයි :yes: (y)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔව් ඔව් බලු රැළම බැස්සනේ ඒ කාලෙත්. ඊජිත්තුවත් ආවා ඔය ඉරානේ වගේ කුක්කෝ නෙවෙයි :yes: (y)

    උඹ මේකේ ලොකු ටොක්ස් දුන්නට උඹේ හිතම දන්නවනේ ඊශ්‍රායල් උන් ගූ බයයි කියලා ඉරානෙට..🤭🤭🤭

    ඉරානෙටත් ලොකු පලියක් තියෙනවා ඊශ්‍රාලයෙන් ගන්න කියලා අමතක කරන්න ඵපා😁😁😁
     
    • Haha
    Reactions: KadawathaKolla

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ සියුමැලි ගොන් වස්සා මාව ඉග්නෝර් කරලා බයේ දැන් ඵක ඵකාට රිප්ලයි දානවා..🤣🤣

    මොනාද ඕයි ඔය ගෑණු ජීවිත..?🤣
    තෝව ඉග්නොර් කරල තිබ්බෙ අර චන්ද කාලෙ පොන්නයෝ... දැන් ගිහින් ත්‍රස්තවාදීන්ට පුක දීපන් :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    තෝව ඉග්නොර් කරල තිබ්බෙ අර චන්ද කාලෙ පොන්නයෝ... දැන් ගිහින් ත්‍රස්තවාදීන්ට පුක දීපන් :lol:

    ISIS හදපු ඊශ්‍රාලයට පුක දෙන ගමන් අපි ත්‍රස්තවාදියොන්ට පුක දෙනවලු.😂
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    උඹ මේකේ ලොකු ටොක්ස් දුන්නට උඹේ හිතම දන්නවනේ ඊශ්‍රායල් උන් ගූ බයයි කියලා ඉරානෙට..🤭🤭🤭

    ඉරානෙටත් ලොකු පලියක් තියෙනවා ඊශ්‍රාලයෙන් ගන්න කියලා අමතක කරන්න ඵපා😁😁😁
    පොත් පත් නිව්ස් කියවපන්. ඉරානේ එවුන්ට ඊශ්‍රායල් කාරයෝ දීපු ආතල් ගෑන. ඒවා දන්න හින්දා තමා උන් කෙලින්ම ගහන්නේ නෑතිව මේ වගේ බලල්ලු දාලා කොස් ඈට බාවන්න හදන්නේ. මේ පාර කනවා මතක හිටින්නම
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හමාස් කාරයෝ හෙන ගොන්නු නේද බන්? බලපන් රොකට් 5000ක් ගහලත් 200ක් මරාගන්න බැරි උනා. සහරාන් බෝම්බ 4ක් ගස්සවල 260 ගානක් මරුවා.

    මන් නම් කියන්නේ හමාස් ලට නිකමට හරි තිබ්බ ගොටට කෝල් එකක් හරි දීල උපදෙස් ගන්න.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උඹ මේකේ ලොකු ටොක්ස් දුන්නට උඹේ හිතම දන්නවනේ ඊශ්‍රායල් උන් ගූ බයයි කියලා ඉරානෙට..🤭🤭🤭

    ඉරානෙටත් ලොකු පලියක් තියෙනවා ඊශ්‍රාලයෙන් ගන්න කියලා අමතක කරන්න ඵපා😁😁😁
    ඔව් ඔව් බය නිසා තමයි උදේ කෑම කකා ඉද්දිම ගිහින් කුඩු පට්ටම් කරලා ආවේ. ;) :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔව් ඔව් බය නිසා තමයි උදේ කෑම කකා ඉද්දිම ගිහින් කුඩු පට්ටම් කරලා ආවේ. ;) :lol:

    අනේ බං තවත් ලැජ්ජ නැතුව කියවන්න ඵපා..මොසාඩ් කාරයෝ ඉද්දි අති නවීන බඩු තියෙනව කියද්දී හමාස් කාරයෝ ඊශ්‍රාලයට ඔහොම ගැහුවනම් ඊශ්‍රාලය කියන්නේ උඹලා වගේ උන් මීඩියා වලින් පුම්බපු නිකන්ම නිකන් බැලුමක් කියලා දැන් ලෝකෙම දැනන් ඉවරයි🤣🤣

    ඊශ්‍රාලය කියන්නේ මහ පොන්න රටක්..උඩින් ගිහින් හොරෙන් ගැහුවට ෆේස් ටු ෆේස් ගහගන්න බෑ..අැමරිකාවෙන් දැනටමත් උදව් ඉල්ලලා අැති අනේ අයියෝ අපිව බේරගන්න කියලා..අැහැට අැහැ ලබ්බ තමා.🤣🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,788
    17,740
    113
    අනුන්ගේ රටවල් වෙන්නේ කොහොමද?? ක්‍රිස්තු පූර්ව ගණන් ඉඳන් එතන යුදෙව්වන්ගේ රට.
    Pakak. Israel haduwe ww2 kale
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනේ බං තවත් ලැජ්ජ නැතුව කියවන්න ඵපා..මොසාඩ් කාරයෝ ඉද්දි අති නවීන බඩු තියෙනව කියද්දී හමාස් කාරයෝ ඊශ්‍රාලයට ඔහොම ගැහුවනම් ඊශ්‍රාලය කියන්නේ උඹලා වගේ උන් මීඩියා වලින් පුම්බපු නිකන්ම නිකන් බැලුමක් කියලා දැන් ලෝකෙම දැනන් ඉවරයි🤣🤣

    ඊශ්‍රාලය කියන්නේ මහ පොන්න රටක්..උඩින් ගිහින් හොරෙන් ගැහුවට ෆේස් ටු ෆේස් ගහගන්න බෑ..අැමරිකාවෙන් දැනටමත් උදව් ඉල්ලලා අැති අනේ අයියෝ අපිව බේරගන්න කියලා..අැහැට අැහැ ලබ්බ තමා.🤣🤣
    ඔන්න ආයෙම කලබල වෙලා. බිත්තර දාන්න කලින් පැටව් ගනින්න එපා. :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔන්න ආයෙම කලබල වෙලා. බිත්තර දාන්න කලින් පැටව් ගනින්න එපා. :yes:
    බිත්තර දාන ඵකා ගැන අපි දන්වනේ කෙකර ගාන කොටම..🤣