හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    gahanawa kiyala dannawa habayi mehema gahayi kiyala hithuwe na…. 🤭

    Redi na yako thapal 90 walinda koheda awilla israel army eke unwa adagena yanne.

    oakun allana redda, USA kiyana tharamak thamaa.
    අම්මෝ ඒක 🤣🤣
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    gahanawa kiyala dannawa habayi mehema gahayi kiyala hithuwe na…. 🤭

    Redi na yako thapal 90 walinda koheda awilla israel army eke unwa adagena yanne.

    oakun allana redda, USA kiyana tharamak thamaa.
    how old r u? google seardh ekak dpn 6-day war kiyala
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    6 days War kiyala search krala blpn google

    Ea issara, Russia ukrain ta gahanwa wagey thama. Dan oawa lesi ne. Penawane kaapu kaama. iron dome eka dadom 😂😂😂
    israel army gaanu gaza strip eke heluwen awidinawa.
    Israel Un building kudu karanawaa 🤭

    how old r u? google seardh ekak dpn 6-day war kiyala

    profile keerlyakin dammath meka thama uttare. 6 days my ass.
    ------ Post added on Oct 7, 2023 at 11:31 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    Ponna Dome eka budida?
    මෙච්චර ගොඩක් රොකට් Dome එකට Defense කරන්න බැහැ එකක් දෙකක් අනිවාර්යෙන්ම මිස් වෙනවා
    අනිත් එක Dome එකට දාන මිසයිල පට්ටම ගනන් ලු
    මෙහෙම රොකට් ගැහුවොත් ඊශ්‍රයිලය බංකොලොත් වෙන්නේ යුද්දෙන් නෙවෙයි Dome එකට වියදම් කරලා🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මෙච්චර ගොඩක් රොකට් Dome එකට Defense කරන්න බැහැ එකක් දෙකක් අනිවාර්යෙන්ම මිස් වෙනවා
    අනිත් එක Dome එකට දාන මිසයිල පට්ටම ගනන් ලු
    මෙහෙම රොකට් ගැහුවොත් ඊශ්‍රයිලය බංකොලොත් වෙන්නේ Dome එකට වියදම් කරලා🤣

    kari pons la puka uda dagena hitiye. Russia ta una wade ma thama une. Wili lajjawayi. Issarahata USA neme mona army awath yudda lesi wenne na.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    israel army gaanu gaza strip eke heluwen awidinawa.
    ඕ... ෂිට්! මම හිටියා නම් අහස්කුරක් අරිනවා.
    අපිට කොහෙන්ද රොකට් පගෝ!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    kari pons la puka uda dagena hitiye. Russia ta una wade ma thama une. Wili lajjawayi. Issarahata USA neme mona army awath yudda lesi wenne na.
    ඊශ්‍රායල් කාරයො යුක්රේන් යුද්ධයට පුක දීගෙන හිටියේ අනිතිමට තැපැල් 90 වලින් ඇවිත් ගහලා යනකම් ඊශ්‍රායල් හමුදාව දන්නෙත් නැහැ🤣🤣
    කොහොමත් ඊශ්‍රයිලය ඉස්සර වගේ සුපිරි රටක් නෙවෙයි දැන් තුට්ටු දෙකට වැටිලා ඉන්නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඊශ්‍රායල් කාරයො යුක්රේන් යුද්ධයට පුක දීගෙන හිටියේ අනිතිමට තැපැල් 90 වලින් ඇවිත් ගහලා යනකම් ඊශ්‍රායල් හමුදාව දන්නෙත් නැහැ🤣🤣
    කොහොමත් ඊශ්‍රයිලය ඉස්සර වගේ සුපිරි රටක් නෙවෙයි දැන් තුට්ටු දෙකට වැටිලා ඉන්නේ

    eka memeyi hutto scene eka, ekek kiyanawa israel and USA plan karalalu gassawagatte Gaza Strip flat karalama danna. A asse ekek kiyanawa Israel una ehema unge ratema un billata denne nahalu. Thawa ekek kiyanawa 6day war google karannalu. Mokkuda bun be suukiri batto. Patta ridillak ridila thiyenne. 😂
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,818
    113
    ඊශ්‍රායල් කාරයො යුක්රේන් යුද්ධයට පුක දීගෙන හිටියේ අනිතිමට තැපැල් 90 වලින් ඇවිත් ගහලා යනකම් ඊශ්‍රායල් හමුදාව දන්නෙත් නැහැ🤣🤣
    කොහොමත් ඊශ්‍රයිලය ඉස්සර වගේ සුපිරි රටක් නෙවෙයි දැන් තුට්ටු දෙකට වැටිලා ඉන්නේ
    hezbollah bassot nam kanawa israel honda ewain 😂 hamas unta wada 100 gunayak witra un strong
     
    • Like
    Reactions: 2osama

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    Mask ekak use karapan. 😁
    මාස්ක් වලින් විෂවායු නවත්තන්න බෑ. අපි බොරුවට එක එක ලාභ දේවල් තහනම් කරලා දරන්න බැරි දේවල් වලට යොමු වෙනවා සල්ලිත් නැතුව මුන් මේ යුද්ධ වලින් ඊට දහස් වාරයක් වැඩි දැවැන්ත පරිසර හානියක් කරනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    eka memeyi hutto scene eka, ekek kiyanawa israel and USA plan karalalu gassawagatte Gaza Strip flat karalama danna. A asse ekek kiyanawa Israel una ehema unge ratema un billata denne nahalu. Thawa ekek kiyanawa 6day war google karannalu. Mokkuda bun be suukiri batto. 😂
    කොහොම හරි නිර්පාක්ෂික අපිට නම් පිළිගන්න වෙන්නේ ඊශ්‍රායල් හමුදාව බෑරෙක්ක අස්සේ ආතල් එකේ නිදාගෙන හිටියා කියලා තමා🤣

    hezbollah bassot nam kanawa israel honda ewain 😂 hamas unta wada 100 gunayak witra un strong
    මේ සැරේ කොහොමත් ලේසි වෙන්නේ නැහැ වගේ යකෝ රොකට් 5000 ක් ගැහුවා කියන්නේ පොඩි වැඩක් ද 😯
    ------ Post added on Oct 7, 2023 at 11:47 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඊශ්‍රායල් කාරයො යුක්රේන් යුද්ධයට පුක දීගෙන හිටියේ අනිතිමට තැපැල් 90 වලින් ඇවිත් ගහලා යනකම් ඊශ්‍රායල් හමුදාව දන්නෙත් නැහැ🤣🤣
    කොහොමත් ඊශ්‍රයිලය ඉස්සර වගේ සුපිරි රටක් නෙවෙයි දැන් තුට්ටු දෙකට වැටිලා ඉන්නේ
    ඔච්චර කලබල එපා බං තීරණ ගද්දී. පොඩ්ඩක් හිටපන් බලාගෙන මොකෝ වෙන්නේ කියලා. World war 2 එකේදිත් Russia ව මුල් ටික ජර්මනියෙන් කෑවනෙ. ඒත් මොකද උන් අන්තිම??
     
    • Like
    Reactions: War Fighter

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,818
    113
    කොහොම හරි නිර්පාක්ෂික අපිට නම් පිළිගන්න වෙන්නේ ඊශ්‍රායල් හමුදාව බෑරෙක්ක අස්සේ ආතල් එකේ නිදාගෙන හිටියා කියලා තමා🤣

    මේ සැරේ කොහොමත් ලේසි වෙන්නේ නැහැ වගේ යකෝ රොකට් 5000 ක් ගැහුවා කියන්නේ පොඩි වැඩක් ද 😯
    ------ Post added on Oct 7, 2023 at 11:47 PM
    pakee mossad udalu walin fence eka kaduwat danne naa 😂 😂 🤟 🤟 ude witrai 5000 dan second round eka patan aran ayet
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔච්චර කලබල එපා බං තීරණ ගද්දී. පොඩ්ඩක් හිටපන් බලාගෙන මොකෝ වෙන්නේ කියලා. World war 2 එකේදිත් Russia ව මුල් ටික ජර්මනියෙන් කෑවනෙ. ඒත් මොකද උන් අන්තිම??

    monawada bun balanna thiyenne, watawal kadagena laamputhel gahapu bicycle walin awith unge army eke unwa adan giyaata passe.
     
    • Haha
    Reactions: Lovtus