හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    Forget the self proclaimed war analysts in here. They are having a field day here, having not learnt a lesson with their wise comments on the Ukrainian war. Probably they conveniently forgot that episode. :ROFLMAO:
    Their expertise and knowledge is mostly based on Fakebook and Telegram posts.
    So things on the Ukrainian front are looking great for the Ukrainian side, eh? Did they break through Russian lines? How is foreign support in terms of weapons and finances? What is the status of the fighting-capable human resources of Ukraine? I have learned about three triads of conventional warfare (manoeuvre, positional, and attrition warfare) from Fakebook and Telegram, and the Ukraine front has become attritional warfare, where the country with the most resources will prevail, just like the Eastern Front of WW1.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,180
    25,916
    113
    28
    ලොවෙත් නැති තැනක
    thama hamas walin missle gahanawa man inna twitter spaces wala ekek israel wala idan katha karanawa missile sadde ahenawa





    ------ Post added on Oct 8, 2023 at 8:21 AM

    @Al Baik අල්ලහු අක්බර් කිය කිය ඇයි බන් මරන්නේ...​

     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113

    Israeli Soldiers Deploy Near Border With Lebanon​



    හම්මට.. අනිත් පැත්තෙනුත් උකා ගන්න හදන්නේ ඒ පාර :eek:

    @Al Baik අල්ලහු අක්බර් කිය කිය ඇයි බන් මරන්නේ...
    එතකොට තමා අල්ලා චූන් වෙන්නේ
    ------ Post added on Oct 8, 2023 at 9:30 AM
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Forget the self proclaimed war analysts in here. They are having a field day here, having not learnt a lesson with their wise comments on the Ukrainian war. Probably they conveniently forgot that episode. :ROFLMAO:
    Their expertise and knowledge is mostly based on Fakebook and Telegram posts.

    The answer to your question is it's because these rockets are the so called "Statistical Weapons". Hamas has a large stockpile of these.
    I personally do not like or support any conflict that would result in the loss of lives. The innocent majority always suffer due to the actions of a few.

    But if Israel unleases it's weapons, Hamas will end up being Hummus. That's the reality. :(
    Lol. No offense man. But which part you belong here? Twitter or Facebook? Or arm chair general? :rofl:
    I really hope based on this reply you probably is an American army general right?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    මොනව වුනත් මොසාද් කියන්නෙත් බොරු ආටොපයක් කියලා ලෝකේටම තේරුනා... ඇමෙරිකන් අයියා නැත්තන් මුන්ට තැනක් නෑ.​


    අැමරිකාවත් ඔච්චර තමා ඒකනේ බින් ලාඩන් අර බිල්ඩින් 2 බිමටම සමතලා කරේ..මීඩියා වලින්, හොලිවුඩ් ෆිල්ම් වලින් පුම්බපු රටවල්🤣🤣

    Remembering Never Forget GIF


    කපුටෙක් වත් උඩින් යන්න බැරි පෙන්ටගනයටත් ගැහුවනේ🤣🤣

    @imhotep ලට ඉතිං දැන් ඒවා අමතක වෙලා වගේ තමා රුසියාවට ඵහෙම ලොකු ටෝක්ස් දෙන්නෙ🤣🤣
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Sadly you are barking up the wring tree.... :ROFLMAO:
    PS: You din't get the context of what I wrote in there. It wasn't about the War I was talking about.

    But if Israel unleases it's weapons, Hamas will end up being Hummus. That's the reality. :(

    I was replying to this bro, It's like If Russia go on full force Ukraine is gone. It's not going to happen that easily.
    Thats what we have to learn from Ukraine war. Same goes here, Israel won't go with their full force and they cant do it. That "IF Israel ...." is a big IF. not going to happen. Thats the reality.

    I hope you can understand my English and Yours.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    I was replying to this bro, It's like If Russia go on full force Ukraine is gone. It's not going to happen that easily.
    Thats what we have to learn from Ukraine war. Same goes here, Israel won't go with their full force and they cant do it. That "IF Israel ...." is a big IF. not going to happen. Thats the reality.

    I hope you can understand my English and Yours.
    Then you should have just quoted that part only.... That sentence wasn't the intended meaning of the post at all. It was just a swipe. There's nothing wrong in there. If that happens then hamas will be just hummus. :(
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඔය යුද්ධ සියවස් ගාණක් තිස්සේ ඇදිලා එන ඒවා. අද හෙට ඉවරවෙන උට්ටවල් නෙමෙයි. සදාකල් මරාගන්නවා. හමාස් කියන්නේ ත්‍රස්තවාදියෝ. ඊශ්‍රායෙල් කාරයොත් එමම තමයි. විසට විස. ඔතන මූලික වැරැද්ද කරන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර කඳවුරේ උන්. ජාත්‍යන්තර සම්මුතියකට අනුව ඊශ්‍රායලය සහ පලස්තීනය නමින් රටවල් දෙකක් පිහිටුවන්න පොරොන්දු වුණත් අදටත් පලස්තීනයට නිසි පිළිගැනීමක් නැහැ. යසර් අර්පත් කාරයා තමයි හමාස් සංවිධානය හදලා අලුත් වටයකින් ගේම ඉල්ලන්න පටන් ගත්තේ. මේ තියෙන තත්වයට හරි පලස්තීනය ආවේ උන් නිසා. ඉතින් උන් ලොවෙත් ඕක අතඇරලා යන්නේ නෑ. බෝම්බ ගහලා ගාසා තීරය කුඩුකරලා ඔය ප්‍රශ්නය ඉවර කරන්න හිතනවා නම් ඊශ්‍රායල් කාරයෝ, උන් කරගන්නේ ලොකු වරදක්. ඕවට නුපන් අනාගත පරම්පරා වලට පවා වන්දි ගෙවන්න වෙනවා.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,232
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්
    ඊශ්‍රායල් සිතියමෙන් මැකුවොත් උන් ඊට පස්සෙ හැරෙන්නෙ අපි වගේ රටවල් දිහාට. අපිව බේරගන්න එකෙක්වත් නැතිවෙයි. :(
    ඇයි මහින්ද මහත්තයා ඉන්නේ? මහින්ද ට බැරි උනොත් මහින්ද මහත්තයාගේ පුතා පොඩි සිංහයා ඉන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,160
    49,521
    113
    සේදවත්ත
    ඊශ්‍රාලයට වස ලැජ්ජාව නේද ඕයි.??🤭🤭🤭

    කෝ අර මොසාඩ් ඵහෙම?😂
    CID එකට දැනුන් දීලත් , මහින්දට ලියුම් ඇවිත් තියනකොට (උං පැල්න් කරේ එක වෙනම කතාව) ලංකාවට බෝම්බ කෙලියේ ඉතින් ඕවා මොනාද