2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මොකක්ද මේ පිච් එකේ ඉන්දියන් කාරයොන්ට තියෙන අමුතු වාසිය? විකට් එකක වාසිය කියන එක රියලයිස් වෙන්නෙ ටීම් දෙක අතරෙ මොකක් හරි ඩිපාට්මන්ට් එකකින් ටැලන්ට් ඩිෆරන්ෂල් එකක් තියෙන කොට. ඕස්ට්‍රේලියන් උන්ටත් ඒ වාසියම නැද්ද බෝල් කරද්දි.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,943
    14,018
    113
    LS6.jpg

    හිටිය වැඩක් නැ.කුල්දිප් යාදව් බලපන්..මුන්ට උනන්දුව නැ බන්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,529
    2,626
    113
    colombo
    LS6.jpg

    හිටිය වැඩක් නැ.කුල්දිප් යාදව් බලපන්..මුන්ට උනන්දුව නැ බන්
    මු ගේ බෝල දානවා ස්ලෝ කුල්දිපයට අනේ මන්දා ipl එකේ එලෝ එලෝ ගහන්නේ ටීම් එකේ ප්ලේස් එකක් ගන්නෙත් අමාරුවෙන් , වුගේ රන්නප් එක එහෙ මෙහෙ කරගෙන කඩියා වගේ එනවා වුගේ අතින් රිද් කරන්න කාලේ මදි ඇති

    A knee injury, suffered during IPL 2021, turned out to be the point the transformation started. The surgery that followed offered him a chance to start over, in a sense. As he completed a five-month recovery and got back to bowling, he tweaked his run-up from what was almost a 45-degree angle to a much straighter approach. That was change number one.

    "It's been over one-and-a-half years since I had surgery," Kuldeep said after his heroics against Pakistan at the Asia Cup. "The run-up has become straighter. The rhythm has become aggressive. The approach is nice."

    Other things might have changed too.
     
    • Like
    Reactions: Jim_Moriarty

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,727
    1
    14,940
    113
    මොකක්ද මේ පිච් එකේ ඉන්දියන් කාරයොන්ට තියෙන අමුතු වාසිය? විකට් එකක වාසිය කියන එක රියලයිස් වෙන්නෙ ටීම් දෙක අතරෙ මොකක් හරි ඩිපාට්මන්ට් එකකින් ටැලන්ට් ඩිෆරන්ෂල් එකක් තියෙන කොට. ඕස්ට්‍රේලියන් උන්ටත් ඒ වාසියම නැද්ද බෝල් කරද්දි.
    Batting Departments. ඉස්සර වගේ Aus Team එකේ Spin එකට විකට් නොදී අල්ලන් ඉන්න පුළුවන් Player ල නෑ. විකට් එක Slow, Aus Fast Bowling unit එකට වාසිය අඩුයි IND team එකේ Fast bowlers ලට තියන Weakness එකත් කැපිල යනව. IND team එකේ Spinners ලත් වැඩියි
     
    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    Batting Departments. ඉස්සර වගේ Aus Team එකේ Spin එකට විකට් නොදී අල්ලන් ඉන්න පුළුවන් Player ල නෑ. විකට් එක Slow, Aus Fast Bowling unit එකට වාසිය අඩුයි IND team එකේ Fast bowlers ලට තියන Weakness එකත් කැපිල යනව. IND team එකේ Spinners ලත් වැඩියි
    Ithin pitch eka balala, pitch eka honda spinners lata nam Australia ayatath puluwanne playing 11 ekata spinners lawa add karanna :confused: Anika indian team eke fast bowlers lage weakness eka mokadda bn Bumrah iddi. Siraj uth experience adu unata top tier ne :yes:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,727
    1
    14,940
    113
    Ithin pitch eka balala, pitch eka honda spinners lata nam Australia ayatath puluwanne playing 11 ekata spinners lawa add karanna :confused: Anika indian team eke fast bowlers lage weakness eka mokadda bn Bumrah iddi. Siraj uth experience adu unata top tier ne :yes:
    Aussie spinnerlata experience madi. Comparatively honda spinnersla inne India. Spinnerslata gahannet India,Boomrah overrated. Weakness eka penawa neda. 😅