මොකක්ද මේ පිච් එකේ ඉන්දියන් කාරයොන්ට තියෙන අමුතු වාසිය? විකට් එකක වාසිය කියන එක රියලයිස් වෙන්නෙ ටීම් දෙක අතරෙ මොකක් හරි ඩිපාට්මන්ට් එකකින් ටැලන්ට් ඩිෆරන්ෂල් එකක් තියෙන කොට. ඕස්ට්‍රේලියන් උන්ටත් ඒ වාසියම නැද්ද බෝල් කරද්දි.
මු ගේ බෝල දානවා ස්ලෝ කුල්දිපයට අනේ මන්දා ipl එකේ එලෝ එලෝ ගහන්නේ ටීම් එකේ ප්ලේස් එකක් ගන්නෙත් අමාරුවෙන් , වුගේ රන්නප් එක එහෙ මෙහෙ කරගෙන කඩියා වගේ එනවා වුගේ අතින් රිද් කරන්න කාලේ මදි ඇති![]()
හිටිය වැඩක් නැ.කුල්දිප් යාදව් බලපන්..මුන්ට උනන්දුව නැ බන්
Batting Departments. ඉස්සර වගේ Aus Team එකේ Spin එකට විකට් නොදී අල්ලන් ඉන්න පුළුවන් Player ල නෑ. විකට් එක Slow, Aus Fast Bowling unit එකට වාසිය අඩුයි IND team එකේ Fast bowlers ලට තියන Weakness එකත් කැපිල යනව. IND team එකේ Spinners ලත් වැඩියිමොකක්ද මේ පිච් එකේ ඉන්දියන් කාරයොන්ට තියෙන අමුතු වාසිය? විකට් එකක වාසිය කියන එක රියලයිස් වෙන්නෙ ටීම් දෙක අතරෙ මොකක් හරි ඩිපාට්මන්ට් එකකින් ටැලන්ට් ඩිෆරන්ෂල් එකක් තියෙන කොට. ඕස්ට්‍රේලියන් උන්ටත් ඒ වාසියම නැද්ද බෝල් කරද්දි.
Good fast bowling, Indias nightmarefucking Indians lol
Ithin pitch eka balala, pitch eka honda spinners lata nam Australia ayatath puluwanne playing 11 ekata spinners lawa add karannaBatting Departments. ඉස්සර වගේ Aus Team එකේ Spin එකට විකට් නොදී අල්ලන් ඉන්න පුළුවන් Player ල නෑ. විකට් එක Slow, Aus Fast Bowling unit එකට වාසිය අඩුයි IND team එකේ Fast bowlers ලට තියන Weakness එකත් කැපිල යනව. IND team එකේ Spinners ලත් වැඩියි
Anika indian team eke fast bowlers lage weakness eka mokadda bn Bumrah iddi. Siraj uth experience adu unata top tier ne 
2019 wc semi final - henry and boultGood fast bowling, Indias nightmare![]()


Aussie spinnerlata experience madi. Comparatively honda spinnersla inne India. Spinnerslata gahannet India,Boomrah overrated. Weakness eka penawa neda.Ithin pitch eka balala, pitch eka honda spinners lata nam Australia ayatath puluwanne playing 11 ekata spinners lawa add karannaAnika indian team eke fast bowlers lage weakness eka mokadda bn Bumrah iddi. Siraj uth experience adu unata top tier ne
![]()