හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පුදුම තිරිසන්නු මුන් නම්. මට මල පනින්නේ මුන්ගෙ තිරිසන් වැඩ දැක දැක islamophobia ගංගා හැමිනෙන මම ඉන්න රටේ woke liberal හැත්ත ගැන. දවසක් මට මේ ගැන දේශනා කරන්න ආවා woke ගෑනියෙක් (සුද්දියෙක්) "there are bad apples in every religion not only in islam" කියලා. මම උත්තර දුන්නා "true, but the bad apples in Islam commit all the atrocities and crimes based on the teachings in their Quran, basically it's their religion that tells them to behead the non believers. Show me which other religions say so. And have the leaders and intellectuals of their religion ever made an attempt to remove these barbaric teachings in the Quran and make it peaceful?" ගෑනිට උත්තර නෑ.

    :ROFLMAO:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,318
    17,262
    113

    ‘The Palestinian mastermind behind deadly Israel incursion​

    Mohammed Deif is commander of the military wing of the militant group Hamas, which carried out Saturday’s attack

    ftcms%3Afd54fe8c-2be9-4b90-9ad1-a8475f585bcb

    https://www.ft.com/content/d52e8653-8ee6-40fd-a9b0-14fb5e1794c9
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113

    Certainly, they will indeed. The current state of affairs in Muslim-majority nations has been significantly influenced by the actions of the United States. On the other hand, it is essential to address and manage the issue of excessive power within the Muslim world.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    කාට උබලා බෙදිලා සපෝට් කරත්, අන්තිමෙදි ඇප නැති වෙන්⁣න දෙපැත්තෙන්ම කන්නේ පලස්තීන සිවිල් උන්. හමාස් හිස්බුල්ලා වටේ එවුන් කුචු කවලා යයි. කුණ කන්නේ ගාසා තිරේ.
    ඊශ්‍රායල් උන් වීක් කිය කිය මෙතන නටලා වැඩක් නැ, උන් පට්ට රූත්ලස් උන්ට කෙලින උන්ට. ආයි නැ අනක් ගුනක් නැතිව කෙලිනවා දකින්නේ ඒකයි. කලින් යුද්ධවල මැරිච්ච ගනන් සැසදුවම ඇති. යුධ අපරාද සීන් වලිනුත් වැහිලා කුඩු වෙන්න ගහනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    කව්රු හරි තිස්ස අත්තනායක සපෝර්ට් කරන්නේ කාටද කියල හොයල බලල කියපල්ලා. හිත හදාගන්න දැන්ම.
    හමාස් ලු :oo:
     
    • Haha
    Reactions: Asmodeus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    Rahu gandanthe yanskota mehema wenawada
    ඌ මේ දවස්වල ආන්සර් කරන්නෑ :no: අපේ එළකිරි කස්ටිය එක්ක ගාසා තීරේ ගිහින් යුද්ද විස්ලේසනෙට
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,417
    3,790
    113
    out of fucked up land
    කාට උබලා බෙදිලා සපෝට් කරත්, අන්තිමෙදි ඇප නැති වෙන්⁣න දෙපැත්තෙන්ම කන්නේ පලස්තීන සිවිල් උන්. හමාස් හිස්බුල්ලා වටේ එවුන් කුචු කවලා යයි. කුණ කන්නේ ගාසා තිරේ.
    ඊශ්‍රායල් උන් වීක් කිය කිය මෙතන නටලා වැඩක් නැ, උන් පට්ට රූත්ලස් උන්ට කෙලින උන්ට. ආයි නැ අනක් ගුනක් නැතිව කෙලිනවා දකින්නේ ඒකයි. කලින් යුද්ධවල මැරිච්ච ගනන් සැසදුවම ඇති. යුධ අපරාද සීන් වලිනුත් වැහිලා කුඩු වෙන්න ගහනවා.
    heta wage weddi gaza strip eke godak than flat wela thiyei arun airstrike karana widiyata
     
    • Sad
    Reactions: emoji diaries

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කාට උබලා බෙදිලා සපෝට් කරත්, අන්තිමෙදි ඇප නැති වෙන්⁣න දෙපැත්තෙන්ම කන්නේ පලස්තීන සිවිල් උන්. හමාස් හිස්බුල්ලා වටේ එවුන් කුචු කවලා යයි. කුණ කන්නේ ගාසා තිරේ.
    ඊශ්‍රායල් උන් වීක් කිය කිය මෙතන නටලා වැඩක් නැ, උන් පට්ට රූත්ලස් උන්ට කෙලින උන්ට. ආයි නැ අනක් ගුනක් නැතිව කෙලිනවා දකින්නේ ඒකයි. කලින් යුද්ධවල මැරිච්ච ගනන් සැසදුවම ඇති. යුධ අපරාද සීන් වලිනුත් වැහිලා කුඩු වෙන්න ගහනවා.
    "ඇහැට ඇහැක් දතට දතක්"
    මුන් ගහලා මැප් එකත් ලොකුකරගෙන නවතින්නෙ :yes:
     
    • Sad
    Reactions: emoji diaries

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,081
    4,406
    113
    අල්ල ජසීරා හැමදාම ත්‍ර්සතවාදීන්ගෙ පැත්ත
    ඔව් ඒක ඇත්ත. ලංකවේ යුද්දේ කාලේදී අපේ පැත්ත ගත්ත එකම channel එක උන්. උඹ හරිි.