මේකෙ උන් හමාස්ලගෙ අර ෆෑන් හයිකරලා උඩින්යන කුරුම්බැට්ටියෙ ගුන කියනවා .The largest aircraft carrier in the world, USS Gerald R. Ford, is making its way to the Mediterranean - according to US Defense Secretary Austin.
The Secretary of Defense approves our initial publication.
The ships that will arrive are armed with about 110 Tomahawk cruise missiles. A strong deterrent message to Hezbollah.

The largest aircraft carrier in the world, USS Gerald R. Ford, is making its way to the Mediterranean - according to US Defense Secretary Austin.
The Secretary of Defense approves our initial publication.
The ships that will arrive are armed with about 110 Tomahawk cruise missiles. A strong deterrent message to Hezbollah.
ඕවට ගහන්න පුලුවන් T56 වලිනුත්. කොටි මීට වැඩිය ඇඩ්වාන්ස් ඒවා ට්රයි කරලා තියෙනවා බන්.
මේ හමාස් එකේ එවුන් මේවා කලින් use කරල තියෙනවද
ඕවට ගහන්න පුලුවන් T56 වලිනුත්. කොටි මීට වැඩිය ඇඩ්වාන්ස් ඒවා ට්රයි කරලා තියෙනවා බන්.
ඒවා දුවන්නේ හෙනරාජ තෛලෙන් වෙන්ටෑසිරා කතාව. ඇයි දන්නේ නැහැ මුන්ට ඔව්වට ගහගන්න බැරි.

මේවගෙන් ඒකාලෙ ආවත් බිමට වැටෙන්නෙ කුඩුවෙච්ච මලමිනිය බන්ow ow submarine ehemath okun try karaa ne..... t56 nemei nikan gun ekakin unath thiyanna puluwan wei... godka uda yannna baa ne oken adi 30 000 wage udin yanawa athi max... husma ganna bari wena case athi godak udata giyama...
mam point kare bn un meka try kara nam kiyala... owage awaa nam arama thiyenawa mehema thiyenawa kyala dan kiyanna puluwan.. ee wunata enakota tamai redde gu yanne... penawa ne dan Israel...
ඒවා දුවන්නේ හෙනරාජ තෛලෙන් වෙන්ටෑ![]()
මුන් ඔය දේෂසීමාව කඩලා ඇතුලට ගිහින් කෑම්ප්ටික අල්ලගත්තට පස්සෙ දාන සංදර්ශනයක් ඕක. දැන් ගියොත් මිනියෙ කෑලිබිමට වැටෙන්නෙසිරා කතාව. ඇයි දන්නේ නැහැ මුන්ට ඔව්වට ගහගන්න බැරි.
ඕවා කලින් උන් ඉශු කරපු ඇඩ්ස් නෙහ්?අර පැරෂුට් එක හින්ද බන් පට්ටම කන්ටෝර්ල් එකකුත් නැහැ.
පැරෂුට් එකට වෙඩි තිබ්බත් ඇති පතබෑ වෙන්න.
මුන් ඔය දේෂසීමාව කඩලා ඇතුලට ගිහින් කෑම්ප්ටික අල්ලගත්තට පස්සෙ දාන සංදර්ශනයක් ඕක. දැන් ගියොත් මිනියෙ කෑලිබිමට වැටෙන්නෙ
,ඉතින් ලංකාවෙත් තියෙන්නෙ රොකට් ලෝන්චර්ස්ඇත්තට බන් බලපන් ලෝකේ රටවල් තියන තැනයි ලකේ පංකාව තියනය තැනයි. හමාස් කාරයෝ ඔය රොකට් 5000 ලකාව දිහාට ගැහුවා නම් මේ වෙද්දී ලංකාව ආවාටයක් වෙලා.
2500 අතීතය කබල් ගගා ඉන්නවා ඉතින්.
තැපැල් 90 ටිකට ගහලා නවත්තන්නෙ නෑ.Athulata gihin gahala podi Show ekakuth pennalada??? Ayiyoo Israel
USA walin aircraft carrier ekak ewanawalu neda support ekata. Thapal 90 karayo control karaganna amaruyi wagey. Turkey assen awilla oya carrier eka daana show ekath balamuko.