appata hike kiwwalu. airport ekata gahalda

️Tel Aviv Ben Gurion Airport spokesman says operations have not been affected.
Sirawatama,me mona yuddadaලෝකේ දරුණුම ත්රස්තවාදී සංවිධානය ට තමා අපි 2009 ගැහුවේ දුවන්න
ඔය ප්ලස්තින එවුන් ට ඉස්සරහින් හිටියේ LTTE එක
දේශේ හැටියට බාසේ කිව්වාලු
many flights are already cancelledhitha niwena katha dan, international flights cancel unaata passe mona operations da. Athugaala mop karanawa athi
Israel unta duwanna thapal 90 tikak yawanna kauruty nadda….. aiyoooo
ලෝකේ දරුණුම ත්රස්තවාදී සංවිධානය ට තමා අපි 2009 ගැහුවේ දුවන්න
ඔය ප්ලස්තින එවුන් ට ඉස්සරහින් හිටියේ LTTE එක
දේශේ හැටියට බාසේ කිව්වාලු
Germany decided to stop aid money to Palestinians.Austria decided to stop aid money to Palestinians.
සිරාවටම... අහස්කුරු ගැහුවත් ඔච්චර ගානක් වැටෙනකොට හොයාගන්න පුළුවන්නේ...target 500kata withara gahalath ai munta me rocket launch karana than hoya ganna bari![]()
යුදෙව්වො නේ.හරි දරුණුයි...—/
Israeli Minister of Defense: We will impose a complete blockade of the Gaza strip; there will be no electricity, no water and no food
![]()
Hira wecha minissu paw ithin.—/
Israeli Minister of Defense: We will impose a complete blockade of the Gaza strip; there will be no electricity, no water and no food
![]()
අපි ඇමරිකාව වත් ඊශ්රයාල ය වත් නෙවේයි බන්.උන් කරන හැම දෙයම අපිට කරන්න බැහැ අපි කරන දේවල් උන්ට කරන්න ත් බැහැඅනිවාබන්... ඔය බටහිර ෆුල් සප් එක දුන්නේ කොටින්ට... ඒ වගේම යුද්දේ නවත්තලා ප්රභාකරන්ට ලයිෆ් ලයින් එකක් දෙන්න මාර ගේමක් දුන්නා බටහිර