හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    ලෝකේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ට තමා අපි 2009 ගැහුවේ දුවන්න
    ඔය ප්ලස්තින එවුන් ට ඉස්සරහින් හිටියේ LTTE එක
    දේශේ හැටියට බාසේ කිව්වාලු
    Sirawatama,me mona yuddada
     
    • Haha
    Reactions: Lokka Bro

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,180
    25,915
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලෝකේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ට තමා අපි 2009 ගැහුවේ දුවන්න
    ඔය ප්ලස්තින එවුන් ට ඉස්සරහින් හිටියේ LTTE එක
    දේශේ හැටියට බාසේ කිව්වාලු

    අනිවාබන්... ඔය බටහිර ෆුල් සප් එක දුන්නේ කොටින්ට... ඒ වගේම යුද්දේ නවත්තලා ප්‍රභාකරන්ට ලයිෆ් ලයින් එකක් දෙන්න මාර ගේමක් දුන්නා බටහිර​

     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,468
    25,126
    113
    image.png
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,462
    8,624
    113
    target 500kata withara gahalath ai munta me rocket launch karana than hoya ganna bari :shocked:
    සිරාවටම... අහස්කුරු ගැහුවත් ඔච්චර ගානක් වැටෙනකොට හොයාගන්න පුළුවන්නේ...
    මුන් මොකක් හරි වෙන බයිලයක් කෙලින්නේ... එක්කෝ හමස් උන් අරුන්ට සිරාවටම බ්ලින්ඩ් සපෝට් එකක් අල්ලාගෙන ගහන්නේ...
     
    • Like
    Reactions: luk3r

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,680
    113
    මාලඹේ

    අනිවාබන්... ඔය බටහිර ෆුල් සප් එක දුන්නේ කොටින්ට... ඒ වගේම යුද්දේ නවත්තලා ප්‍රභාකරන්ට ලයිෆ් ලයින් එකක් දෙන්න මාර ගේමක් දුන්නා බටහිර​

    අපි ඇමරිකාව වත් ඊශ්‍රයාල ය වත් නෙවේයි බන්.උන් කරන හැම දෙයම අපිට කරන්න බැහැ අපි කරන දේවල් උන්ට කරන්න ත් බැහැ


    ඒ කාලේ ඔය Hamaz කැලේ බන් LTTE එකට සබ්මැරීන් උණත් තිබ්බා
    අද LTTE එක හිටියා නම් කොළඹට එන්නේ මරාගෙන මැරෙන්න Drones