හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    යුද්ධය ආරම්භ කිරීමට ඊශ්‍රායල අගමැති 9.30 රට අමතයි.

    tenor.gif
    යකෝ එතකොට මෙච්චර වෙලා ගහල තියෙන්නේ වෝම් අප් වෙන්නද ?
     

    Sen-lu

    Well-known member
  • යුද්ධය ආරම්භ කිරීමට ඊශ්‍රායල අගමැති 9.30 රට අමතයි.

    tenor.gif
    තව අරඹලා නැද්ද බං. අපරාදෙ ට්‍රේලර් එක බලලද අපි යුධ විශ්ලේෂණ දීල තියෙන්නේ 😬
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,312
    17,254
    113

    Bennett: This is 100x worse than Yom Kippur War. We’re facing equivalent of Nazis


    Screen-Shot-2023-10-09-at-20.56.30-e1696874264652-640x400.jpg


    Speaking to Channel 12 news from southern Israel, Bennett elaborates: “This is not the Yom Kippur War — it is Yom Kippur multiplied by 100, because here we are talking about murder, the systematic slaughter of babies, girls, boys, things that are hard to bear.”

    “We set up a Jewish state in this land in order to defend ourselves, and now the time has come to fight back,” he says.

    “We have to lift up our heads… we are heroic people,” Bennett adds, citing acts of heroism by residents of Kfar Aza, Nahal Oz, Netiv Ha’Asara and other communities where “heroes confronted the terrorists,” killed some of them, and in some cases were killed. “We are a people of lions,” he says.

    Ultimately, says Bennett, this is a war against Iran, “the octopus” which is “conducting” Hamas, Islamic Jihad, and Hezbollah.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,312
    17,254
    113

    Czech PM pushes to move embassy to Jerusalem


    Czech Prime Minister Petr Fiala says it is the right time to move his country’s embassy to Jerusalem.
    “I am convinced that this would be a desirable step at the present time,” he tweets. “I intend to discuss the specific course of action in this situation with my coalition partners.”
    Fiala was supposed to host Netanyahu today in Prague, but the Hamas attacks forced a postponement of the planned government-to-government meetings.
     
    • Love
    Reactions: Asmodeus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,657
    23,277
    113

    මේවා අවුලක් නැති සාමාන්‍ය දේවල් වෙලා හමාස් උන් ඊශ්‍රායල් සෙට් එකක් මැරුවම විතරක් ඒවා අමානුෂීය වෙන එකයි අවුල.
    අපිටනන් දෙකම වැරදියි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,657
    23,277
    113
    kalin ain wenda kiyala neh oya gahanne? mun mokak hari asse ringan innawada danna unge deiyo beraganii kiyala 🤔
    එහෙම එකක් කියල නෑ. කිවුවත් එහෙම පැයෙන් දෙකෙන් අයින් වෙන්න පුලුවන්නන් මොනව කරන්න බැරිද?
    එහෙමනන් ඊශ්‍රායල් උන් තාමත් මැරෙන්නෙ ඇයි උන්ටත් අයින් වෙලා යන්න තිබ්බනෙ ගහන හින්ද.
    එහෙම මිනිස්සුන්ට අයින් වෙන්න බෑ හදිස්සියෙ. උන් කොහෙ යන්නද? මොකේද යන්නෙ බස් කෝච්චි එනවයැ අරන් යන්න.
     
    • Like
    Reactions: ttj

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,657
    23,277
    113
    oya thrasthawadiyo inne ban. Israel walin minissunta ain wenna welawa dunna. ganu tika unge rate anith kallata yanna athi
    මොන අනිත් කෑල්ලක්ද? West Bank? පොඩ්ඩක් මැප් එකක් දාලා බලපන් ඒක කොහෙද තියෙන්නෙ ගාසා කොහෙද තියෙන්නෙ කියල.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,958
    1
    28,234
    113
    යුරෝප් උන්නන් බල්ලයි කොල්ලයි ඔක්කම ඔබාගෙන තමා වල කපා ගත්තෙ. උන්ගෙ නන් තව ටික දවසකින් ඇතුලෙන්ම සෙට් එකක් වෙඩි තියාගෙන පාරට බහී. අල්ලහුවක්බර් කියාන.
    It's just a matter of time. The EU scumbags impose a million of conditions if we want to even go on a tour, not to say that making legal skilled immigration almost impossible. But they accept thousands of illegal scumbags from Africa and Middle East coming from boats.