යකෝ එතකොට මෙච්චර වෙලා ගහල තියෙන්නේ වෝම් අප් වෙන්නද ?යුද්ධය ආරම්භ කිරීමට ඊශ්‍රායල අගමැති 9.30 රට අමතයි.
![]()
යකෝ එතකොට මෙච්චර වෙලා ගහල තියෙන්නේ වෝම් අප් වෙන්නද ?යුද්ධය ආරම්භ කිරීමට ඊශ්‍රායල අගමැති 9.30 රට අමතයි.
![]()
yesයකෝ එතකොට මෙච්චර වෙලා ගහල තියෙන්නේ වෝම් අප් වෙන්නද ?
තව අරඹලා නැද්ද බං. අපරාදෙ ට්‍රේලර් එක බලලද අපි යුධ විශ්ලේෂණ දීල තියෙන්නේයුද්ධය ආරම්භ කිරීමට ඊශ්‍රායල අගමැති 9.30 රට අමතයි.
![]()
මානුෂීය හමාස් තමයි ලංකාවේ අර අහිංසක ගෑනු කෙනවත් මරලා තියෙන්නේ.වෙන්න බෑ මානුෂීය ඊශ්‍රායලය එහෙම කරන්නෙ නෑ

ehenam F35 tikak ei, gaza flat karai. yana gaman lebonon walatath gahala yai. lol
එහෙම එකක් කියල නෑ. කිවුවත් එහෙම පැයෙන් දෙකෙන් අයින් වෙන්න පුලුවන්නන් මොනව කරන්න බැරිද?kalin ain wenda kiyala neh oya gahanne? mun mokak hari asse ringan innawada danna unge deiyo beraganii kiyala![]()
link ekak naddeයුද්ධය ආරම්භ කිරීමට ඊශ්‍රායල අගමැති 9.30 රට අමතයි.
![]()
මොන අනිත් කෑල්ලක්ද? West Bank? පොඩ්ඩක් මැප් එකක් දාලා බලපන් ඒක කොහෙද තියෙන්නෙ ගාසා කොහෙද තියෙන්නෙ කියල.oya thrasthawadiyo inne ban. Israel walin minissunta ain wenna welawa dunna. ganu tika unge rate anith kallata yanna athi
It's just a matter of time. The EU scumbags impose a million of conditions if we want to even go on a tour, not to say that making legal skilled immigration almost impossible. But they accept thousands of illegal scumbags from Africa and Middle East coming from boats.යුරෝප් උන්නන් බල්ලයි කොල්ලයි ඔක්කම ඔබාගෙන තමා වල කපා ගත්තෙ. උන්ගෙ නන් තව ටික දවසකින් ඇතුලෙන්ම සෙට් එකක් වෙඩි තියාගෙන පාරට බහී. අල්ලහුවක්බර් කියාන.