2023 ICC Men's Cricket World Cup - 🏏🏆

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Dananjaya doing Dananjaya things. Career strikes rate 78. Today 73 😂😂😂

    Rotate the strike කරන්න ඉගෙන ගෙන නෑ
    ------ Post added on Oct 10, 2023 at 5:19 PM
    nikamata mahela sanga wage kenekuta contact thiyanawa nam ahala balanna dds ge quality eka gana. eye sanathuth kiwwa dds ge honda.
    Umbata anuwa kauda dan dds wenuwata ganna ona?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔන්න ඒ සදීර ගැහුව වගේ පාරක් මම ගැහුව එකපාරක් ඒක තමා මේ දක්වා මගේ ජීවිතෙ හොඳම මොහොත. පර්ෆෙක්ට් ලොෆ්ටඩ් ඩ්‍රයිව් එක. අවුරුදු ගානක් ට්‍රයි කරා කරා ආපහු මලාට ඒ පාරක් වැදුනෙ නෑ. ගෙවල් ලඟ ග්‍රවුන්ඩ් එකේ ටෙනිස්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,688
    1
    14,855
    113
    ඔන්න ඒ සදීර ගැහුව වගේ පාරක් මම ගැහුව එකපාරක් ඒක තමා මේ දක්වා මගේ ජීවිතෙ හොඳම මොහොත. පර්ෆෙක්ට් ලොෆ්ටඩ් ඩ්‍රයිව් එක. අවුරුදු ගානක් ට්‍රයි කරා කරා ආපහු මලාට ඒ පාරක් වැදුනෙ නෑ. ගෙවල් ලඟ ග්‍රවුන්ඩ් එකේ ටෙනිස්.
    ඇතුලට බෝලෙ කපන එකෙක් හිටිය අපෙත් උටනම් ඒ පාර වදිනව, විකට් එකටම යන්න දාන්නෙ මිස් උනොත් පොලු
     
    • Like
    Reactions: lovethebomb