සිංගප්පූරු පොන්නයා History channel එක බලලා කික් වෙලා
History channel එකෙන් history ඉගන ගන්න එපා බං. ඕකේ documentary කියන්නේ sci-fi movies වගේ තමයි...
මේක හින්ද ගිහිං ෆුල් එපිසෝඩ් එකම බැලුව. පට්ට සීරීස් එකක් හැබැයි. Sci-fi / alternate history කියල හිතාගෙන බැලුවහැකි
https://www.lookmovie2.to/shows/play/1701704157-historys-greatest-mysteries-2020#S4-E13-225263
Factual nam na wage samahara ewa series eke reviews baluwama, dramatize karala wadiyi blown out of proportion wage comments thiyenawa but kohoma wethath kammali nathuwa balanna puluwan series ekak free welawata. Api ithin historical facts 100% accurately igena ganna balanawa nemeineමේකේ කියන ඒවා factual information නේද?
ඒකෙනුත් එපා මචං...පන්සීය පනස් ජාතකයෙන්ද ඉතිහාසය ඉගෙනගන්න ඕන එහෙනම්?