Noah’s Ark found

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    සිංගප්පූරු පොන්නයා History channel එක බලලා කික් වෙලා🤣

    දවස් කුලියට පොස්ට් ගහන පොන්නයෝ කැමති නැති නිසා මම ලංකාවට අපහු යන්න කියල තමයි හිතුවේ. 🤔
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලූෆි ඕක කුඩු කරන්න ගියේ sea kings ( Kai Ō Rui) ඇවිත් අරං ගියා ඊට කලින් ,
    දැන් ඕක repair කරලද ?











    ------ Post added on Oct 10, 2023 at 9:16 PM
     
    • Like
    Reactions: Gunther

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    History channel එකෙන් history ඉගන ගන්න එපා බං. ඕකේ documentary කියන්නේ sci-fi movies වගේ තමයි...

    පන්සීය පනස් ජාතකයෙන්ද ඉතිහාසය ඉගෙනගන්න ඕන එහෙනම්?

    මේක හින්ද ගිහිං ෆුල් එපිසෝඩ් එකම බැලුව. පට්ට සීරීස් එකක් හැබැයි. Sci-fi / alternate history කියල හිතාගෙන බැලුවහැකි

    https://www.lookmovie2.to/shows/play/1701704157-historys-greatest-mysteries-2020#S4-E13-225263

    මේකේ කියන ඒවා factual information නේද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    මේකේ කියන ඒවා factual information නේද?
    Factual nam na wage samahara ewa series eke reviews baluwama, dramatize karala wadiyi blown out of proportion wage comments thiyenawa but kohoma wethath kammali nathuwa balanna puluwan series ekak free welawata. Api ithin historical facts 100% accurately igena ganna balanawa nemeine
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    පන්සීය පනස් ජාතකයෙන්ද ඉතිහාසය ඉගෙනගන්න ඕන එහෙනම්?
    ඒකෙනුත් එපා මචං...

    Main stream history වල මොන හිඩැස් තිබ්බත් explain නොකරපු තැන් තිබ්බත් ඉතිහාසය කියලා පිළිගන්න කොටස ඒ විෂයේ ගොඩක් අධ්‍යයනය කරපු මිනිස්සූ peer review කරලා තහවුරු උන දේවල්...

    Alternate history වල තියන ලොකුම අවුල තමයි half truths වලින් peer review නොකරපු කතාවක් ගොතනවා. අපි ඒ විෂය ගැන ලොකු දැනුමක් නැති හින්දා ඒවා විශ්වාස කරනවා. හැබැයි හරි විදිහේ research එකක් කළොත් ඒ කතා වල බොරුව තේරුම් ගන්න පුළුවන්...

    (පන්සිය පනස් ජාතකය හරි නොආ සත්තු ඔක්කොම නැවක දාගෙන ගියා කියන එක හරි ඇත්ත කියලා හිතාගෙන ඉන්න එකයි මායා බෝංචි වැලේ කතාව අත්ත කියලා හිතන එකෙයි ලොකු වෙනසක් නෑ)