
1 million input - 1 million out putපැය 8ක් වාඩි වෙන්න පුරුදු කරනව කිව්ව එක ඇරෙන්න අනික් ඔක්කොම හොදයි.
quality eka nan aul athi e unata ithin porata oni quantity ekada dan ne ne1 million input - 1 million out put
porage ganan kirilla nikan robot la train karanwa wagene
පුදුම වෙන්න දෙයක් නැහැ චන්දිගර් කෙල්ල ඒක මැහුවනේමට පුකෙනුත් හිනා නොගිය එක පුදුමයි
පැය 8ක් වාඩි වෙන්න පුරුදු කරනව කිව්ව එක ඇරෙන්න අනික් ඔක්කොම හොදයි.
ඔව් කියනවා. Micromanaging කරන අයට නං හොදයි. අනික් උන්ට නං මළ කර්දරයක් ඔහොම උනාම. වාඩි වෙලා හිටියට වැඩ වෙන් නෑනේ. තමන් සෙල්ෆ් ටයිම් හදාගෙන කරන එක තමා හොද. හැම එකම පැය 8ක් ඉන්න ඕනි නෑ. කැමති නං හිටියට කමක් නෑ බලෙන් පුරුදු කරන් නැතුව. පැය 8 වැඩේ පැය 4න් කරන්න පුළුවං නං ඉතුරු පැය 4 ඕනි දෙයක් කරගත්තාට අපිට කමක් නෑ.එහෙම එකක් කියනවද?
ඒ කිව්වෙ වහල්ලු හදනව කියන එකනෙ
. පළවෙනි පුරවැසියො උනාම ලැබෙන වාසි තමා ඉතින්.අපි ඕසි වල ඉන්න දෙවෙනි පුරවැසියො වත් නොවෙන නිසා අපිව පැය 8ක් ඔෆිස් එකේ තියාගන්නෙ නෑ.
![]()
ඔව් කියනවා. Micromanaging කරන අයට නං හොදයි. අනික් උන්ට නං මළ කර්දරයක් ඔහොම උනාම. වාඩි වෙලා හිටියට වැඩ වෙන් නෑනේ. තමන් සෙල්ෆ් ටයිම් හදාගෙන කරන එක තමා හොද. හැම එකම පැය 8ක් ඉන්න ඕනි නෑ. කැමති නං හිටියට කමක් නෑ බලෙන් පුරුදු කරන් නැතුව. පැය 8 වැඩේ පැය 4න් කරන්න පුළුවං නං ඉතුරු පැය 4 ඕනි දෙයක් කරගත්තාට අපිට කමක් නෑ.
මොකද්ද බං ඔය දෙවැනි පුරවැසි සීන් ඒක. උබ දැන් ඕක දවස් ගානක් කිය කියා යනවනෙ.
A ekkama hospital ekakatat invest karala athi. back pain leddu godaineපැය 8ක් වාඩි වෙන්න පුරුදු කරනව කිව්ව එක ඇරෙන්න අනික් ඔක්කොම හොදයි.
What got my attention while watching the video was the way you address by calling his 1st name. I mean, every other business, tech related things are a general discussion, which is simply Dammika's future investment and his way of approach to be the next president or his political goal.Okay let me put some of my thoughts. The 8hour thing is ridiculous, i don't agree with him on it but:
1. Infrastructure being provided to areas that has none is a great thing.
2. Most of these kids do not have access to computers + connectivity. Better internet penetration is a good outcome.
3. Religious institutions are not paying utility bills, so it's a low cost operating environment.
4. The curriculums inside the platform include global standards (which is great).
5. I don't think it'll create 1million engineers, but it'll peak the the curiosity of those that take the program and as a net result, there are little to no losers.
Man is obviously doing this because it creates voters, but the ancillary benefits are quite nice. If they're good, they'll get plugged into jobs straight away, if not we still have a more educated base than not doing the program.
It වල නං ස්කිල් නැති educated labour ලාගේ කතාව තමා ඕකපංකාවෙ කොම්පැනි කියාගන්න ගොඩක් ගූ ගොඩවල් වල ඔය වගේ තමයි වෙන්නෙ. ඒකෙන් අන්තිම පහළම තැන් තමා කන්ස්ට්‍රක්ෂන් කියන්නෙ. අපිට එක තැරි PM කාරයෙක් කිව්වා වැඩක් නැතත් 8 වෙනකන් ඉඳල පල කියලා. එදා එහෙම කියපු සෙට් එකම ඊට අවුරුද්දකට පස්සෙ ඉඳන් ලංකාවෙ නෑ. අන්න තැරි PM කාරයත් ඕසි එන්න පුලුවන්ද කියල හොයනවලු.මට හම්බුනොත් පුකෙන් හිනාවෙන්නෙ පුකෙන්. තැරි බල්ලට නං එන්න ලැබෙන්න හොඳ නෑ
ඔය හුThaha කොම්පැනි ටික වැටිල බංකොළොත් වෙලා ගියපු එක ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ.සවුබාගේ දැක්මට ඉස්තූතියි
![]()
උබ ඔහේ දෙවැනි පුරවැසියෙක් කියන එක හරි නෙ. එකේ ප්‍රතිලාභ මෙහෙ පලවෙනි පුරවැසියෙකුට වඩා වැඩි ඇති. මට නං මතකයක් නෑ ඔය වගේ දේවල් කාට හරි කිව්වද කියලා. එහෙම වෙන ඒක ඒ අයගේ කෙමත්තනේඋබ දැන නොගන්න හේතුවක් නෑ. පිටරටක් ගැන මොකක් හරි දාලා කලු හමට මෙහෙමයි, චෙවෙනි පුරවැසියන්ට මෙහෙමයි කියන ඒව![]()
මෙහෙත් ඕනි තරං තියෙනවා පැය 8 විතරක් වැඩ ගන්න ඒව. ගොඩක්ම වෙන්නේ අලුතෙන් එන උන් ඔනිවට වඩා ලකුණු දාගන්න ගිහිං අහක යන ඒවත් සෙට් කරගන්න එක. තමන්ගේ ලිමිට තියාගන්න එක තමා හොදදෙවෛනි පුරවැසියෙක් තියා මාස ගානක ටෙම්පරරි වීස එකක්(ඒ කාලෙ) තිබුණ මටත් හරියට 5ට ඔෆිස් එකෙන් යන්න කියලා මැනේජර් එළෙව්වෙ.![]()
ඉන්ටන් කාලේදමම පළවෙනි පුරවැසියෙක් වෙලා ඉන්නකොට තමයි වැඩක් නැතත් 8 වෙනකන් ඉඳපන් කියලා කිව්වෙ.![]()
පේන්නේ නං උබට සැහෙන ලොකු අවුලක් වෙලා කියලා ඔය වචන ටිකත් එක්ක. හැම තිස්සෙම ඔහොම මතක තියාගන්නව කියන්නේ ලේසි වැඩක් නෙවෙයි නෙඅන්න ඒකයි හැමවෙලේම මතක් කරල දෙන්නෙ පළවෙනි පුරවැසියෙක් වීමේ වාසිය![]()
It වල නං ස්කිල් නැති educated labour ලාගේ කතාව තමා ඕක
උබ ඔහේ දෙවැනි පුරවැසියෙක් කියන එක හරි නෙ. එකේ ප්‍රතිලාභ මෙහෙ පලවෙනි පුරවැසියෙකුට වඩා වැඩි ඇති. මට නං මතකයක් නෑ ඔය වගේ දේවල් කාට හරි කිව්වද කියලා. එහෙම වෙන ඒක ඒ අයගේ කෙමත්තනේ
මෙහෙත් ඕනි තරං තියෙනවා පැය 8 විතරක් වැඩ ගන්න ඒව. ගොඩක්ම වෙන්නේ අලුතෙන් එන උන් ඔනිවට වඩා ලකුණු දාගන්න ගිහිං අහක යන ඒවත් සෙට් කරගන්න එක. තමන්ගේ ලිමිට තියාගන්න එක තමා හොද
ඉන්ටන් කාලේද
පේන්නේ නං උබට සැහෙන ලොකු අවුලක් වෙලා කියලා ඔය වචන ටිකත් එක්ක. හැම තිස්සෙම ඔහොම මතක තියාගන්නව කියන්නේ ලේසි වැඩක් නෙවෙයි නෙ