වෙනම series එකක් ද bn meka
හේදිලා යන්න ඕන Meka.
adu gane aussie and england board dekawat mewata wiruddawa kata arinne natte ai kiala hthaganna ba ban.. me mona adu kule wedakda
වෙනම series එකක් ද bn meka
හේදිලා යන්න ඕන Meka.
Richest ma cricket board eka BCCI eka.adu gane aussie and england board dekawat mewata wiruddawa kata arinne natte ai kiala hthaganna ba ban.. me mona adu kule wedakda
වෙනම series එකක් ද bn meka
හේදිලා යන්න ඕන Meka.


ඉතින් easy fix නේ බන් අනිත් ක්‍රිකට් බෝර්ඩ් වලට පුළුවන් ipl ගහන එක තහනම් කරන්නRichest ma cricket board eka BCCI eka.
ithin ICC control eka unge athe wage tamayi tyenne.
league athin gaththath IPL ekath ekka compete karanna wena cricket league ekak na.
bcci උන් වගේ 
වෙනම series එකක් ද bn meka
හේදිලා යන්න ඕන Meka.
owa kiyana tharam lesi wada neveyi karanna. mona league eka ban karath IPL nm me athemeta ban karanne na.ඉතින් easy fix නේ බන් අනිත් ක්‍රිකට් බෝර්ඩ් වලට පුළුවන් ipl ගහන එක තහනම් කරන්නbcci උන් වගේ
![]()
වෙනම series එකක් ද bn meka
හේදිලා යන්න ඕන Meka.
සල්ලි සින් එක තමා ලොකුම අවුල.. ක්‍රිකට් දැන් ඉතින් කොහොමත් තියෙන්නේ ඉන්දියන් උන් අතේ මම නම් හිතෙන්නේ නැහැ එංගලන්තේ, ඔස්ට්‍රේලිය උන් උන් වැඩිය ක්‍රිකට් ගැන හොයනවා කියලා උන්ට ගොඩක්ම පිස්සුව තියෙන්නේ football,F1, rugbyowa kiyana tharam lesi wada neveyi karanna. mona league eka ban karath IPL nm me athemeta ban karanne na.
anik cricket board walin ipl ban karoth unge players la retire wela league gahayi.
ipl franchise owners la dan wena wena ratawal wala team aragena tyenne.
godak unta dan intl. match gahuwath ekayi nathtath ekayi.
ashes වලදී ඕනේ නම් බලනවා ඇති
අර සිරාජ් එදා රොනල්ඩෝගේ එක දැම්ම බුමරා අද රශ්ෆෝඩ් එක දැම්ම රශ්ෆෝඩ් ගේ එකේ තේරුමවත් දන්නවද දන්නේ නැහැ ලෝන්තයෝ ටික 
ICC = BCCIBumrah තනිකර අත තැන් දෙකකින් කඩල බොලේ දාන්නේ
දමල ගහන්නේ, මැණික් කටුවෙන් කැඩෙනවා වැලමිටෙන් කැඩෙනවා
මේවා පේන්නේ නැද්ද ඉන්දියන් ICC එකට
මේ තියෙන්නෙ උත්තරේ.Bumrah තනිකර අත තැන් දෙකකින් කඩල බොලේ දාන්නේ
දමල ගහන්නේ, මැණික් කටුවෙන් කැඩෙනවා වැලමිටෙන් කැඩෙනවා
මේවා පේන්නේ නැද්ද “ඉන්දියන් ICC” එකට
Ado mata e kale idan penichcha ekak. Mage awlak kiyala hithan hitiyeBumrah තනිකර අත තැන් දෙකකින් කඩල බොලේ දාන්නේ
දමල ගහන්නේ, මැණික් කටුවෙන් කැඩෙනවා වැලමිටෙන් කැඩෙනවා
මේවා පේන්නේ නැද්ද ඉන්දියන් ICC එකට
pakko wath kanawata hari gahuwoth hodayi saturday okunta.![]()
un awul hinda tamayi kanawata hari kiyala kiwwe.PAKKO chater bn.. Un nam semi yavida kiyath sure na.
මැච් බලන්නෙ නැතුව හිටපල්ල බං.. Sponsors ල අඩු වෙද්දි සල්ලි අඩු උනාම ඕනෙ උන් විතරක් ගහයි.. අපි පුප ඉරාගෙන බලන නිසානේ මුන් රගන්නේ... Competitiveness එක නැතුව මුන්ව හදන්න බෑ... ස්කිල් එක world class level එකේ පලාතකවත් නෑ..
@Walter White උබ මේ ත්‍රෙඩ් එක දාල කරන්නෙත් මාකටින් පාරක්..![]()
indiawata gahuwoth chance ekak thiyanawa. habai semi yana patak nam peinna na.PAKKO chater bn.. Un nam semi yavida kiyath sure na.
අරු ඊයෙ ගහනවා ලෙඩ ඇදේ ඉදන් හරි..දැන් ද වෙරි හිදුනේ..![]()
![]()