2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,247
    1
    16,784
    113
    −273.15°C
    adu gane aussie and england board dekawat mewata wiruddawa kata arinne natte ai kiala hthaganna ba ban.. me mona adu kule wedakda
    Richest ma cricket board eka BCCI eka.
    ithin ICC control eka unge athe wage tamayi tyenne.
    league athin gaththath IPL ekath ekka compete karanna wena cricket league ekak na.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    වෙනම series එකක් ද bn meka
    හේදිලා යන්න ඕන Meka.

    සිංහයෝ ඉන්න කුඩුවකට පක්කො ටික දැම්ම වගේ තියෙයි මේ මැච් එකේ නම් :baffled: :dull::sorry:

    Richest ma cricket board eka BCCI eka.
    ithin ICC control eka unge athe wage tamayi tyenne.
    league athin gaththath IPL ekath ekka compete karanna wena cricket league ekak na.
    ඉතින් easy fix නේ බන් අනිත් ක්‍රිකට් බෝර්ඩ් වලට පුළුවන් ipl ගහන එක තහනම් කරන්න :cool: bcci උන් වගේ :lol:
    ------ Post added on Oct 11, 2023 at 12:16 PM
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,247
    1
    16,784
    113
    −273.15°C
    ඉතින් easy fix නේ බන් අනිත් ක්‍රිකට් බෝර්ඩ් වලට පුළුවන් ipl ගහන එක තහනම් කරන්න :cool: bcci උන් වගේ :lol:
    owa kiyana tharam lesi wada neveyi karanna. mona league eka ban karath IPL nm me athemeta ban karanne na.
    anik cricket board walin ipl ban karoth unge players la retire wela league gahayi.
    ipl franchise owners la dan wena wena ratawal wala team aragena tyenne.
    godak unta dan intl. match gahuwath ekayi nathtath ekayi.

    "IPL franchises offer multi-million pound deal to 6 England players for quitting international cricket"
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    owa kiyana tharam lesi wada neveyi karanna. mona league eka ban karath IPL nm me athemeta ban karanne na.
    anik cricket board walin ipl ban karoth unge players la retire wela league gahayi.
    ipl franchise owners la dan wena wena ratawal wala team aragena tyenne.
    godak unta dan intl. match gahuwath ekayi nathtath ekayi.
    සල්ලි සින් එක තමා ලොකුම අවුල.. ක්‍රිකට් දැන් ඉතින් කොහොමත් තියෙන්නේ ඉන්දියන් උන් අතේ මම නම් හිතෙන්නේ නැහැ එංගලන්තේ, ඔස්ට්‍රේලිය උන් උන් වැඩිය ක්‍රිකට් ගැන හොයනවා කියලා උන්ට ගොඩක්ම පිස්සුව තියෙන්නේ football,F1, rugby ;) ashes වලදී ඕනේ නම් බලනවා ඇති

    ඇයි මේ ඉන්දියන් පොන්සලා ටික footbal ගහන උන්ගේ celebration දාන්නේ :lol: අර සිරාජ් එදා රොනල්ඩෝගේ එක දැම්ම බුමරා අද රශ්ෆෝඩ් එක දැම්ම රශ්ෆෝඩ් ගේ එකේ තේරුමවත් දන්නවද දන්නේ නැහැ ලෝන්තයෝ ටික :rofl:
    ------ Post added on Oct 11, 2023 at 2:46 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,985
    13,534
    113
    පෘථිවිය
    Bumrah තනිකර අත තැන් දෙකකින් කඩල බොලේ දාන්නේ
    දමල ගහන්නේ, මැණික් කටුවෙන් කැඩෙනවා වැලමිටෙන් කැඩෙනවා
    මේවා පේන්නේ නැද්ද ඉන්දියන් ICC එකට
     
    • Like
    Reactions: RealityOfX

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,247
    1
    16,784
    113
    −273.15°C
    Bumrah තනිකර අත තැන් දෙකකින් කඩල බොලේ දාන්නේ
    දමල ගහන්නේ, මැණික් කටුවෙන් කැඩෙනවා වැලමිටෙන් කැඩෙනවා
    මේවා පේන්නේ නැද්ද ඉන්දියන් ICC එකට
    ICC = BCCI

    meparath kawuruhari team ekakin okunta gahanna oona duwanna.
    un daana jilmart untama backfire wenna oona.
     
    • Like
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Bumrah තනිකර අත තැන් දෙකකින් කඩල බොලේ දාන්නේ
    දමල ගහන්නේ, මැණික් කටුවෙන් කැඩෙනවා වැලමිටෙන් කැඩෙනවා
    මේවා පේන්නේ නැද්ද “ඉන්දියන් ICC” එකට
    මේ තියෙන්නෙ උත්තරේ. 😉
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,604
    113
    Colombo
    Bumrah තනිකර අත තැන් දෙකකින් කඩල බොලේ දාන්නේ
    දමල ගහන්නේ, මැණික් කටුවෙන් කැඩෙනවා වැලමිටෙන් කැඩෙනවා
    මේවා පේන්නේ නැද්ද ඉන්දියන් ICC එකට
    Ado mata e kale idan penichcha ekak. Mage awlak kiyala hithan hitiye
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,491
    124,463
    113
    දෙහිවල
    මැච් බලන්නෙ නැතුව හිටපල්ල බං.. Sponsors ල අඩු වෙද්දි සල්ලි අඩු උනාම ඕනෙ උන් විතරක් ගහයි.. අපි පුප ඉරාගෙන බලන නිසානේ මුන් රගන්නේ... Competitiveness එක නැතුව මුන්ව හදන්න බෑ... ස්කිල් එක world class level එකේ පලාතකවත් නෑ..

    @Walter White උබ මේ ත්‍රෙඩ් එක දාල කරන්නෙත් මාකටින් පාරක්.. 🤓

    මෙහෙම පරදින්නේ @Walter White ත්‍රෙඩ් දාන නිසාද දන්නෙත් නෑ. :lol: :lol:

    හායි වියලි කලාපේ දසුන් ෆෑන්ස් 🥱 🥱 🥱
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,247
    1
    16,784
    113
    −273.15°C
    Siraj back in action... :ROFLMAO:

    387028613_639473385027589_8114239525157041523_n.jpg