2023 ICC Men's Cricket World Cup - 🏏🏆

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,447
    2,548
    113
    colombo
    කරන්න තියෙන දේ සරලයි

    කුසල්ව 6 දානවා පවර් හිට්ටර් කෙනෙක් විදියට දඩස් dds ව ඕපන් එවනවා dds පෙසි ලාට හොදට ගහනවා .
    ලේෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් නැති වුනාට අවුලක් නැහැ
    කොහොමත් මුල් ඕවර් 10 ලොකුවට යන්න ඕනේ නැහැ අලුත් බොලේ නිසා 50-60 ගත්තා නම් ඇති විකට්ස් නොදී

    ඊළගට කෙලින්න තියෙන්නේ කෙලින්න තියෙන්නේ අපිට කොහොමත් මුන් දෙන්නේ ෆ්ලැට් හරි සිම්ස්වින්ග් වෙන විකට් එකක්

    බොලර්ස් ලා නම් අනේ මන්දා අපි පුළුවන් තරම් මුල් 10විකට්ස් ගන්න ඕනේ ලකුණු ලීක කරලා හරි කමක් නැහැ
    බට්ටා එයි ඔසී එක්ක මැච් එකේ වෙල්ලා ට තව චාන්ස් එකක් දෙයි අරුන්ගේ ලෙෆ්ටි ලාට විකට්ස් දෙන නිසා
     
    • Like
    Reactions: CeylonMusk

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    • Like
    Reactions: EnIgma001

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කරන්න තියෙන දේ සරලයි

    කුසල්ව 6 දානවා පවර් හිට්ටර් කෙනෙක් විදියට දඩස් dds ව ඕපන් එවනවා dds පෙසි ලාට හොදට ගහනවා .
    ලේෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් නැති වුනාට අවුලක් නැහැ
    කොහොමත් මුල් ඕවර් 10 ලොකුවට යන්න ඕනේ නැහැ අලුත් බොලේ නිසා 50-60 ගත්තා නම් ඇති විකට්ස් නොදී

    ඊළගට කෙලින්න තියෙන්නේ කෙලින්න තියෙන්නේ අපිට කොහොමත් මුන් දෙන්නේ ෆ්ලැට් හරි සිම්ස්වින්ග් වෙන විකට් එකක්

    බොලර්ස් ලා නම් අනේ මන්දා අපි පුළුවන් තරම් මුල් 10විකට්ස් ගන්න ඕනේ ලකුණු ලීක කරලා හරි කමක් නැහැ
    බට්ටා එයි ඔසී එක්ක මැච් එකේ වෙල්ලා ට තව චාන්ස් එකක් දෙයි අරුන්ගේ ලෙෆ්ටි ලාට විකට්ස් දෙන නිසා
    DDS opening hariyanne na Pathum ekka un dennama fragile moving new ball ekata, realistically wenne 20-30 runs walata 2 wickets down wela Mendis and the middle order pressure wena eka. DDS no.3 or 4 ewala Mendis wa opening danna wenawa KJP finisher role ekata daanawa nam cos DDS needs time to settle. DDS no 3/4 place ekata justify karanna amarui uge performance walata against Mendis, Asalanka. Wellawa udin ewana eka watinawa DDS wa no 3/4 daanawata wada imho.

    Pinto halanne nathi nisa, wena ekek wa injure karala Chamika squad ekata genalla wicket eka anuwa DDS/Chamika down the order bowling all rounder kenek widhata danna wenne. DDS ge curtrent batting performance and form eka hondatama madi team eke permanent position ekak justify karanna spinning wicket ekaka arenna.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    DDS open කරා නම් ඊට වඩා හොඳයි. මිනිහා Top order bat කරපු Stats බලන්න. Power play එකේදී Gaps වලට ගහලා ලකුණු ගන්න පුළුවන් කෙනෙක්. දැන් එන Batting position එකත් එක්ක මිනිහගේ Power hitting ability එකකුත් නැති එකේ Team එකට වැඩකුත් නෑ, Player ගේ career එකට වැඩකුත් නෑ.
    Dds thamai team ske valuable ma player. No3 position eke bat karala bowling hondata use karoth hondatama wada ganna puluwan.
     
    • Like
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Australia ව Catch 7 ක් Drop කලා. 280 ට වගේ Restrict කලා නම් හොඳ Chance එකක් තිබුණා.

    මේක Australia chase කරයිද? 🤔
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,513
    14,123
    113
    කරන්න තියෙන දේ සරලයි

    කුසල්ව 6 දානවා පවර් හිට්ටර් කෙනෙක් විදියට දඩස් dds ව ඕපන් එවනවා dds පෙසි ලාට හොදට ගහනවා .
    ලේෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් නැති වුනාට අවුලක් නැහැ
    කොහොමත් මුල් ඕවර් 10 ලොකුවට යන්න ඕනේ නැහැ අලුත් බොලේ නිසා 50-60 ගත්තා නම් ඇති විකට්ස් නොදී

    ඊළගට කෙලින්න තියෙන්නේ කෙලින්න තියෙන්නේ අපිට කොහොමත් මුන් දෙන්නේ ෆ්ලැට් හරි සිම්ස්වින්ග් වෙන විකට් එකක්

    බොලර්ස් ලා නම් අනේ මන්දා අපි පුළුවන් තරම් මුල් 10විකට්ස් ගන්න ඕනේ ලකුණු ලීක කරලා හරි කමක් නැහැ
    බට්ටා එයි ඔසී එක්ක මැච් එකේ වෙල්ලා ට තව චාන්ස් එකක් දෙයි අරුන්ගේ ලෙෆ්ටි ලාට විකට්ස් දෙන නිසා
    කැඳන්ජය පැතුම් එක්ක open කරොත් ටෙස්ට් මැච් එකක් බලාගන්න පුලුවන් :baffled:
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    උනුත් අපි වගේමයි
    අන්තිම over එකට ඒකයි ගැහුවේ. තව 40++ ක් වත් ගහ ගත්තා නම් හොදයි
    Death overs ටික හොඳට කලා ඔස්ට්‍රේලියාව. මම හිතුවේ 350 ක් කිට්ටු කරයි කියලා. Drop catches නැත්නම් ඊටත් අඩුවෙන් තියන්න තිබුණා.

    අද South Africa වේ Spinners ලා දෙන්න තමයි Sure නැත්තෙ. Zampa ට වගේ ගැහුවොත් අවුලක් නෑ. 😅
     
    • Like
    Reactions: -333-

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,447
    2,548
    113
    colombo
    DDS opening hariyanne na Pathum ekka un dennama fragile moving new ball ekata, realistically wenne 20-30 runs walata 2 wickets down wela Mendis and the middle order pressure wena eka. DDS no.3 or 4 ewala Mendis wa opening danna wenawa KJP finisher role ekata daanawa nam cos DDS needs time to settle. DDS no 3/4 place ekata justify karanna amarui uge performance walata against Mendis, Asalanka. Wellawa udin ewana eka watinawa DDS wa no 3/4 daanawata wada imho.

    Pinto halanne nathi nisa, wena ekek wa injure karala Chamika squad ekata genalla wicket eka anuwa DDS/Chamika down the order bowling all rounder kenek widhata danna wenne. DDS ge curtrent batting performance and form eka hondatama madi team eke permanent position ekak justify karanna spinning wicket ekaka arenna.
    dd යා ඔප්නින්ග් ආපු මැච් වල හොද ලකුණු තියෙනවා නේ පෙස් ස්පින් විකට් දෙන එක කොහොමත් මුගේ සෙම්

    කැඳන්ජය පැතුම් එක්ක open කරොත් ටෙස්ට් මැච් එකක් බලාගන්න පුලුවන් :baffled:
    කුබුරක් ලැබුනේ නැත්නම් මේ පිච් වල කොහොමත් මුල් 10 විතරයි චාන්ස් එකක් තියෙන්නේ
    විකට් නොදී ලකුණු 50ක් ගැහුවත් ඇති පස්සේ දෙන්න පුළුවන් ඇති හැලෙන්න

    මෙන්දා ගහගෙන යනකොට වුගේ ගහන තැන වෙනස් කරන්න හොද නැහැ කියලා හිතන්නේ ධනාව අයින් කරලා ගන්න එකෙක් නැහැ දිමුත් නම් මෙලෝ රහක් නැහැ මට නම්
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    අපේ හුත්තිගෙ පුතාල ගහන්නෙ ඕනෑවට එපාවට. දිනුවත් සල්ලි පැරදුනත් සල්ලි. මුං ටුවර් යන්නෙ exhibition, show off වලට. මුං සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් නෙමෙයි. ඔන්න බලපං බංගාලි, ඇෆ්ගන්කාරයො මුංට දෙකට නවල *කේ අරින හැටි. මුංට 500ක් ගැහුවත් defend කරන්න බෑ. මෙන්ඩිස්, සදීර, අසලංක තුන්දෙනාම ෆේල් උනොත් එදාට ලකුණු 100ට අඩුවෙන් ඕල් අවුට් වෙනවා. හොඳ කරන් තිබ්බ විශාදය දැං ආයෙ වැඩි වෙලා ගිය මැච් 2 බලලා. ආයෙ මැච් බලන්නෙ නෑ. තව දෙයක් ස්ටැට් එකක් දැක්ක කොහේ හරි පතිරණ ගහපු මැච් ටිකේ දාපු වයිඩ් ගාන ගැන. 🤣🤣🤣 ඌ නම් තනිකර විහිලුවක්. Bye Bye
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,913
    113
    A55D1A56-1371-44D5-B982-A72E49234CC0.jpeg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Frontline spinner, part time spinner role maru wela. 🥴

    Maxwell 10-1-34-2
    Economy: 3.40

    Zampa 10-0-70-1
    Economy: 7.00
    මේ වගේ විකාර පිච් වල මැච් ගහද්දි ඔක්කොම මඤ්ඤං වෙනව කොහොමත්. හැමදේම රුවිතෙට තමයි වෙන්නෙ
     
    • Like
    Reactions: Absolute Zero