එහෙමම ඕනෙත් නෑ මැද ඕවරවල විකට් ගන්න එකෙක් ඉන්නවනම්.india vala gahanava front line spin 02 innama ona
oka podi ekek danna deyak
SENA කිසිම රටක් Front line spinners ල දෙන්නෙක්ගෙන් ගහන්න නෑ . කිවියො එහෙම චෙන්නායිවල කැපෙන විකට් වලත් pacers ල 3 ක් ගැහුව.
ජඩේජ කරපු වැඩේ උන් කරන්නෙ extra pace එකෙන්


