2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    india vala gahanava front line spin 02 innama ona

    oka podi ekek danna deyak
    එහෙමම ඕනෙත් නෑ මැද ඕවරවල විකට් ගන්න එකෙක් ඉන්නවනම්.

    SENA කිසිම රටක් Front line spinners ල දෙන්නෙක්ගෙන් ගහන්න නෑ . කිවියො එහෙම චෙන්නායිවල කැපෙන විකට් වලත් pacers ල 3 ක් ගැහුව.
    ජඩේජ කරපු වැඩේ උන් කරන්නෙ extra pace එකෙන්
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113

    e SENA unta main spin dennek nathi nisane ban ehema gahanne...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,683
    1
    14,844
    113
    Ada Spin wenawa neda.😅 Fast bowlers lata support na. A nisa spin wena ekak deela. Pakkongeth Hari spinnerla nane. Ind wala innawa + Honda fast bowler la Pakkonge innawa. Oke SLvsPAK ekak hambunanam gemak hari thiyenna thibba
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Ada Spin wenawa neda.😅 Fast bowlers lata support na. A nisa spin wena ekak deela. Pakkongeth Hari spinnerla nane. Ind wala innawa + Honda fast bowler la Pakkonge innawa. Oke SLvsPAK ekak hambunanam gemak hari thiyenna thibba
    හිතාගනිල්ලකො ඉතින් මේ ලයිනප් එකම අපිට 345ක් ගැහුව කිව්වාම :rofl:
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    1697287340602.jpg

    අපරාදෙ 3න් වෙනින්විකට් එක වෙනකන් අඩු ලකුණු ගානකට ගත්තනම් අද අපේ 50-ඕල් අවුට් රෙකෝර්ඩ් එක පකිස්ථාන් උන් කඩනවා
     
    • Haha
    Reactions: Thoththa_Baba

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    පේන විදිහට මේ world cup එක India ගනී වගේ. උන්ගේ රටේ වාසිය උන් උපරිමෙන්ම ගන්නවා.

    දැන් cricket කියන ක්‍රීඩාව සම්පුර්ණයෙන් උන්ගේ යටතට අරගෙන ඉවරයි .
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    🚨 ප්‍රමෝද් මදුශාන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාවට.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,967
    4,514
    113
    Sri Lanka
    පේන විදිහට මේ world cup එක India ගනී වගේ. උන්ගේ රටේ වාසිය උන් උපරිමෙන්ම ගන්නවා.

    දැන් cricket කියන ක්‍රීඩාව සම්පුර්ණයෙන් උන්ගේ යටතට අරගෙන ඉවරයි .
    They are also talented ban. They have bowlers who can bowl in these flat conditions. Remember batsman wins matches bowlers win tournaments

    🚨 ප්‍රමෝද් මදුශාන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාවට.
    Should have sent Angelo Mathews.
    ------ Post added on Oct 14, 2023 at 6:59 PM
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    View attachment 216896

    Chamika can come in now. Can they add another traveling reserve? I don’t think this will not be the end of our injury list
    3 weeks නැත්නම් Ruled out කරලා ගෙදර එවලා Squad එකට චාමිකව ගන්න ඕන. හොඳ වෙනකන් කියලා ඉඳීද දන්නෙ නෑ Captain නිසා. 😒
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    3 weeks නැත්නම් Ruled out කරලා ගෙදර එවලා Squad එකට චාමිකව ගන්න ඕන. හොඳ වෙනකන් කියලා ඉඳීද දන්නෙ නෑ Captain නිසා. 😒
    ehema eka para ayin karanna bahe neda

    pena vidiyata fake injury ekak..

    oka aeththa ekak nam ICC ekata dannala ungen approve ganna ona eliyata yavanna
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉන්දියාව අදත් දිනනව නේද කුකුලෝහ්? අදනන් මුන් රන් රේට් තියල දෙන්නෙ පකිස්තානෙට. ටේබල් එකෙත් අංක එකටම එනව මේ ගහන ගැහිල්ලට. මේ වර්ල්ඩ් කුප් එකේ මුන් පයිනල් නාවොත් මම ඇඟේ නූල් පොටක් නැතුව ගම වටේ දුවනව. ඔන්න කිව්ව කියල හිතාගනිල්ල.........
    සැයු:- ඔක්කොටම වැඩිය මුන්ගෙ ක්‍රවුඩ් එකේ ගෝරනාඩුව තමයි ඉවසන්නම බැරි. මට හරි ආසයි මුන් එකක් හරි ජරා විදිහට පරදිනව බලන්න. අරුන්ගෙ කටවල් පුප වෙනව බලන්න!!
     
    • Love
    Reactions: Jim_Moriarty

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    They are also talented ban. They have bowlers who can bowl in these flat conditions. Remember batsman wins matches bowlers win tournaments

    Should have sent Angelo Mathews.
    ------ Post added on Oct 14, 2023 at 6:59 PM
    definitely they are talented. but the way they involve and control the entire cricket world is not good for the the game
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉන්දියාව අදත් දිනනව නේද කුකුලෝහ්? අදනන් මුන් රන් රේට් තියල දෙන්නෙ පකිස්තානෙට. ටේබල් එකෙත් අංක එකටම එනව මේ ගහන ගැහිල්ලට. මේ වර්ල්ඩ් කුප් එකේ මුන් පයිනල් නාවොත් මම ඇඟේ නූල් පොටක් නැතුව ගම වටේ දුවනව. ඔන්න කිව්ව කියල හිතාගනිල්ල.........
    සැයු:- ඔක්කොටම වැඩිය මුන්ගෙ ක්‍රවුඩ් එකේ ගෝරනාඩුව තමයි ඉවසන්නම බැරි. මට හරි ආසයි මුන් එකක් හරි ජරා විදිහට පරදිනව බලන්න. අරුන්ගෙ කටවල් පුප වෙනව බලන්න!!
    umbata heluwen duwanna wenawa. kokatath nala karala pirisuduwata indapan.