2023 ICC Men's Cricket World Cup - 🏏🏆

ara88

Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    Bat එකේ වැදිල විකට් එකේ වැදෙන ඒවට නම් මුකුත් කියන්න බෑ.. ඒක අවාසනාව
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,964
    4,509
    113
    Sri Lanka
    Kawda ekek kalin kiwwa ne 200k gahanne na kiyala. :D Dan nam eeka aththa weida kiyalath hithenawa. :D

    Shape eke 50 overs bat karanna oni. 250+ gahuwoth gemak denna puluwan
     
    • Like
    Reactions: EnIgma001

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    IMG_20231016_171431.jpg
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ලන්කාවෙ ක්‍රිකට් වලට නම් පට්ට සාපයක් වැදිල තියෙන්නෙ. නැතුව ඉතින් මෙහෙම වෙන්න බැ.

    ශානකය බාත්රුම් එක අස්සට ගිහින් කාටත් නොපෙනෙන්න හු තිය තිය උඩ පයිනව ඇති ඇත්ද තොපිට කියල :ROFLMAO:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපිවගේ දුප්පත් රටවලට තවත් ක්‍රිකට් ගහන්න බෑ ඔය ටීම් එකේ උන්ටික දම්මල කුඹුරක්වත් කෙටුවනන් ඉවරයි............
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අසලංක ෆාස්ට් ගහන්න ඕනෙ ඉන්න හරි යන්න හරි