යක්ක පුත්තු කෝගෙන කෝගෙන යනව නේද ගුපියනේ ? :lol:
lilman Well-known member May 10, 2009 40,609 53,872 113 Colombo Oct 16, 2023 #5,781 යක්ක පුත්තු කෝගෙන කෝගෙන යනව නේද ගුපියනේ ?
ara88 Well-known member Jan 11, 2021 3,290 5,920 113 Oct 16, 2023 #5,782 Bat එකේ වැදිල විකට් එකේ වැදෙන ඒවට නම් මුකුත් කියන්න බෑ.. ඒක අවාසනාව
Batfleck Well-known member May 20, 2020 2,964 4,509 113 Sri Lanka Oct 16, 2023 #5,783 Kawda ekek kalin kiwwa ne 200k gahanne na kiyala. Dan nam eeka aththa weida kiyalath hithenawa. Shape eke 50 overs bat karanna oni. 250+ gahuwoth gemak denna puluwan Reactions: EnIgma001
Kawda ekek kalin kiwwa ne 200k gahanne na kiyala. Dan nam eeka aththa weida kiyalath hithenawa. Shape eke 50 overs bat karanna oni. 250+ gahuwoth gemak denna puluwan
ara88 Well-known member Jan 11, 2021 3,290 5,920 113 Oct 16, 2023 #5,784 යක්ඛපුතුන් 230ක් වගේ ගහනව අද
A akr20 Well-known member Aug 3, 2020 2,262 2,599 113 Oct 16, 2023 #5,786 පින්ටො මතුරනවා වගේ ගෙදර ඉදන්....
EnIgma001 Well-known member Mar 24, 2011 12,984 18,651 113 34 Hell Oct 16, 2023 #5,787 ara88 said: Bat එකේ වැදිල විකට් එකේ වැදෙන ඒවට නම් මුකුත් කියන්න බෑ.. ඒක අවාසනාව Click to expand... මගේ වාසනාව
ara88 said: Bat එකේ වැදිල විකට් එකේ වැදෙන ඒවට නම් මුකුත් කියන්න බෑ.. ඒක අවාසනාව Click to expand... මගේ වාසනාව
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Oct 16, 2023 #5,788 adath kanakaawa 200i
samindi Well-known member Mar 20, 2007 1,409 1,576 113 Oceania Oct 16, 2023 #5,789 $100 ottu alluwa bun aussi dinanawa kiyala. mata banapalla itin, it's just business okay Reactions: ttj and Chimpanzee Putha
EnIgma001 Well-known member Mar 24, 2011 12,984 18,651 113 34 Hell Oct 16, 2023 #5,791 Batfleck said: Kawda ekek kalin kiwwa ne 200k gahanne na kiyala. Dan nam eeka aththa weida kiyalath hithenawa. Shape eke 50 overs bat karanna oni. 250+ gahuwoth gemak denna puluwan Click to expand... Reactions: emoji diaries
Batfleck said: Kawda ekek kalin kiwwa ne 200k gahanne na kiyala. Dan nam eeka aththa weida kiyalath hithenawa. Shape eke 50 overs bat karanna oni. 250+ gahuwoth gemak denna puluwan Click to expand...
ara88 Well-known member Jan 11, 2021 3,290 5,920 113 Oct 16, 2023 #5,792 පොඩි පගයගෙන් අද පිෆ්ටියක් ඕන.. Reactions: dilann
naveenr Well-known member Apr 17, 2017 1,653 1,780 113 Oct 16, 2023 #5,793 DDS pakaya out. patta happy. Dasunta passe next okawa thamai elawanna oni. Reactions: Thoththa_Baba
Irugal_Bandara Well-known member Feb 28, 2023 1,652 2,896 113 Oct 16, 2023 #5,794 ලන්කාවෙ ක්රිකට් වලට නම් පට්ට සාපයක් වැදිල තියෙන්නෙ. නැතුව ඉතින් මෙහෙම වෙන්න බැ. ශානකය බාත්රුම් එක අස්සට ගිහින් කාටත් නොපෙනෙන්න හු තිය තිය උඩ පයිනව ඇති ඇත්ද තොපිට කියල Reactions: Thoththa_Baba and Honda.putha
ලන්කාවෙ ක්රිකට් වලට නම් පට්ට සාපයක් වැදිල තියෙන්නෙ. නැතුව ඉතින් මෙහෙම වෙන්න බැ. ශානකය බාත්රුම් එක අස්සට ගිහින් කාටත් නොපෙනෙන්න හු තිය තිය උඩ පයිනව ඇති ඇත්ද තොපිට කියල
A akr20 Well-known member Aug 3, 2020 2,262 2,599 113 Oct 16, 2023 #5,795 125/0 to 184/6 typical sri lankan cricket Reactions: Keshan94 and kasun090354t
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Oct 16, 2023 #5,796 අපිවගේ දුප්පත් රටවලට තවත් ක්රිකට් ගහන්න බෑ ඔය ටීම් එකේ උන්ටික දම්මල කුඹුරක්වත් කෙටුවනන් ඉවරයි............ Reactions: Honda.putha and Keshan94
අපිවගේ දුප්පත් රටවලට තවත් ක්රිකට් ගහන්න බෑ ඔය ටීම් එකේ උන්ටික දම්මල කුඹුරක්වත් කෙටුවනන් ඉවරයි............
A akr20 Well-known member Aug 3, 2020 2,262 2,599 113 Oct 16, 2023 #5,800 අසලංක ෆාස්ට් ගහන්න ඕනෙ ඉන්න හරි යන්න හරි