2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේ මැච් එක ගොඩදාන්න පුලුවන් මන් හිතන්නෙ 250 ටාගට් එකකින් හොඳට ෆීල්ඩින්ග් එහෙම වැඩකරනවනම්. ඉන්දියන් වල් ඩෝග්ස්ලත් විකට් එක වෙනස් කරනව අහසට පොලව වගේ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඔන්න බලපං මේ හමන සුළඟ වැදිලා හෙට 7ක් ඉන්ජර්ඩ් කියයි. සෝසමල්ටික අපේ

    තු තු...
    මේ පාර කීයක් හරි හොයාගන්න තියෙන එක
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,245
    1
    16,780
    113
    −273.15°C
    දස්සා අයින් කරනකල් බලන් හිටිය උන්ට නින්ද යයි දැන්.
    😂
    😂
    😂

    #standWithCaptainDassa

    393384036_337004922239651_3070185831294872159_n.jpg
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Maath hithanawa. Habai bad batting ban. Should have been a easy win 250+ gahuwa nam
    දැන් ගිහිල්ල නිදාගනින්.නිදාගෙන හීනෙන් බලපන් ලංකාව 200ට අඩුවෙන් ඔසියන්ව කඩනව.බලල අපිට කියපන් හරියටම මොකද උනේ කියල. අපි කියන්නන් ඇත්තටම මැච් එකේ ඔසියො දින්නෙ කොහොමද කියල........ :P:P
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,963
    4,509
    113
    Sri Lanka
    දැන් ගිහිල්ල නිදාගනින්.නිදාගෙන හීනෙන් බලපන් ලංකාව 200ට අඩුවෙන් ඔසියන්ව කඩනව.බලල අපිට කියපන් හරියටම මොකද උනේ කියල. අපි කියන්නන් ඇත්තටම මැච් එකේ ඔසියො දින්නෙ කොහොමද කියල........ :P:P
    Man inne lankawe newei ban. 😂
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    system ekak hadanna ona mehema:

    match ekak paradunama selection committee eke ayage ata lachchuwakata dala eka sarayak thalanna ona. series ekak paradunoth deparai. Relegate unoth 3 sarayay.

    selectorlata puluwan hama match ekema team eke worst performer wa thorala eyage ata thalanna eka sarayak.

    match paradunoth captaintath lachchuwa denna ona.
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306

    Gay alert