2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලැජ්ජාවක් නැත්තෙ අපිට නෙමෙයි මාත්තියා. මේ ත්‍රෙඩ් එක දාපු ඔයාට :ROFLMAO:
    මුන් මැච් කනව කියල අපි මොනව කරන්නද? අපි ගියානන් අඩුම තරමෙ හයිදරාබාද්වල බුරියානි එකක්වත් කාල එනව රහට..........
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,195
    36,224
    113
    කෑගල්ල
    යක්ක පුත්තු කප් එක අරන් මව්බිමට UL එකන් බැස්ස ගමන්.. බොලට රිදෙයි..
    කසිප්පු ගහන එක නවත්තලා වෙන මොකක් හරි දෙකත් පුරුදු උනානම් හොඳ නැද්ද
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොනව උනත් ඉතින් එලකිරි එක හින්ද මැච් එක පැරදෙන දුක තුනී කරගත්ත.දන්න එකෙක්වත් මැච් බලන්නෙ නෑ ලංකාව කනව කියල දන්න හින්ද. ඉතින් කාටවත් මේ දුක කියල වැඩකුත් නෑ. තෑන්ක්ස් උඹලට මගෙ හිත හදාගන්න උදව් කරාට. ඒකාලෙ සන්ත්ල, සංගල ගහන කාලෙ හැමදාම අඩුම තරමෙ සෙමි හරි එනව. මාර ආසාවෙන් ක්‍රිකට් බැලුවෙ. මම හිතුවෙ හැමදාම ලංකාවෙ ක්‍රිකට් එහෙම තියෙයි කියල. දැන් ඉතින් කතාකරල වැඩක්නෑ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Jump Australia GIF by GRAMM
    Im Back Episode 4 GIF by Friends
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    මොනව උනත් ඉතින් එලකිරි එක හින්ද මැච් එක පැරදෙන දුක තුනී කරගත්ත.දන්න එකෙක්වත් මැච් බලන්නෙ නෑ ලංකාව කනව කියල දන්න හින්ද. ඉතින් කාටවත් මේ දුක කියල වැඩකුත් නෑ. තෑන්ක්ස් උඹලට මගෙ හිත හදාගන්න උදව් කරාට. ඒකාලෙ සන්ත්ල, සංගල ගහන කාලෙ හැමදාම අඩුම තරමෙ සෙමි හරි එනව. මාර ආසාවෙන් ක්‍රිකට් බැලුවෙ. මම හිතුවෙ හැමදාම ලංකාවෙ ක්‍රිකට් එහෙම තියෙයි කියල. දැන් ඉතින් කතාකරල වැඩක්නෑ
    අපේ එකා.. ❤️
    පේනවා නේද නූලක වටිනාකම..
    දුක බෙදාගමු.. මට දුකෙන් කාලක් දීපන්.. තව කාලක් ඩිලාන්ට දිපන්..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    උබල කියන්නේ අරුන් අමාරුවෙන් 300ක් ගැහුවනම් දිනයි කියලද? :lol:
    විකාර.. මොකොටද මහන්සි වෙන්නෙ පරදින එකකට.. කලින් නිදාගන්න පුලුවන් නෙහ්..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ එකා.. ❤️
    පේනවා නේද නූලක වටිනාකම..
    දුක බෙදාගමු.. මට දුකෙන් කාලක් දීපන්.. තව කාලක් ඩිලාන්ට දිපන්..
    අනිවා මචෝ තෑන්ක්ස් උඹට මේ ත්‍රෙඩ් එක දැම්මට. අපි ඉතින් ඉස්සරහ මැච් ටික පරදිනව දුකත් බෙදාගමු. මොනව කරන්නද ඉතින්. කාලය මැවු වෙනසක අරුමේ...........:P:P
     
    • Love
    Reactions: Walter White