2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,800
    113
    −273.15°C
    hasarangaya hitiya nam pitch eken eliye me indian pitches wala, wadagena gang bang karanne :rofl::lol:

    Hard truth eka ape team eke kipa denek arenna ekekwath international standards walata na :dull: @emoji diaries kiwwa wage WC ekata kalin batting pitches tikaka gassala mewage grounds wala play karana style ekata adapt kare na, LPL thanikarama kumburu wala gahawwe, conditions walata prepare une na. Rest will be history.
    world cup gahanna kalinma kiwwa hasarangaya hitiyath me india pitch wala wadagannawa kiyala.
    tawa welallage athulu bowling unit ekama kanawa kiyalath kiwwa.
    kiyana ewa piliganne na meke aya.
    oowa kiwwahama stats aran diga aragena enne. :ROFLMAO:

    391746261_851730309754138_5767337914669991491_n.jpg
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Anna eeka thama maath kiyanne. Ehema balanawa nam Mendis kawadawath team eke inna hoda na. Mathakada bindu gahuwa kaalayak. Dan ehema naa ne.
    Ow.. anika bowling nam kohomat amarui.. wicket stats walin judge karanna.. godak welawata hodata bowl krana wkata neme wicket enne anik patten dana ekata. Hodata dana eka hadana pressure eka nisa anit patten dana ekata wicket enawa
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327

    හරියටම හරි මේක මට කියන්න අමතක උන එකක්. හෙඳම උදාහරණය කුලසේකර & මාලිංග. අරූ අරෙහෙන් හිර කරල දෙන නිසා මාලිට විකට් යන්නෙ.
    ඒ වගේම වනිඳු & මහීෂ් දෙන්න මම ළඟදි දැකපු ඩබල. මහීෂ් හොඳට හිර කරල දෙනව ඒ නිසා තමයි වනිඳුට අර තරම් විකට් ගියේ.
    හැබැයි ස්ටැට් යන්නෙ විකට් ගන්න එකාගෙ තමයි. ඕව මැච් බලන්නෙ නැතුව ස්ටැට් වලින් විතරක් කියන්න බෑ.

    කට්ටිය පොඩ්ඩක් බලන්න Ausi vs India match එක තිබ්බෙ MA Chidambaram Stadium එකේ. පට්ට කුඹුරක්.
    එතකොට ඒකම දුන්න Ban vs NZ මැච් එකට ඒකත් සුපිරි කුඹුර හැබැයි NZ කාරයො මොලේ කල්පනා කරල ගැහුව.
    ආයිත් ඒකම දාල තියෙනව අනිද්ද තියෙන NZ vs AFG මැච් එකට.

    මේ තරම් Pitch fixing කරපු වර්ල්ඩ් කප් සීරිස් එකක් මම නම් දැක්කමයි බං.
    උන් උන්ගෙ මැච් විතරක් Fix කරල නම් කමක් නෑ වැඩේ තියෙන්නෙ අනිත් හැම මැච් එකම ඉන්දියාවට වාසි වෙන විදියටම ෆික්ස් කරල. මේ pattern එක බලාගෙනම ඕන නම් ප්‍රභල ටීම් වලට තමන්ගෙ ස්කොඩ් එක හදාගන්න පුලුවන්.
    හරිම අජූතයි බං 🤮

    ------ Post added on Oct 17, 2023 at 1:15 AM
     
    • Sad
    Reactions: kush294

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,787
    165,489
    113
    එකමත් එක රටක
    කුජීතයි !! වෙලාවට ටිකක් බලලා නිදාගත්තා . 🥱

    @dilann ඔන්න උබේ ආසාව හරිනෙ dason අය්යත් නෑ. ලකුනු කුමාරත් ඉන්නවා දැන් ශැපද 🫢🫢
    පිස්සු උත්ත මොනවද ඒ දැම්මේ.. මැච් එකේ මුල් ටික නම් ඌ කෑවා . :baffled:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,504
    2,592
    113
    colombo
    කුජීතයි !! වෙලාවට ටිකක් බලලා නිදාගත්තා . 🥱

    පිස්සු උත්ත මොනවද ඒ දැම්මේ.. මැච් එකේ මුල් ටික නම් ඌ කෑවා . :baffled:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,504
    2,592
    113
    colombo
    හැබැයි මූ නැති එක ගැන නම් සෑහෙන හොදයි. මූ හිටිය කියලා කරන දෙයක් නෑ නේ. :rofl:
    ඔසී ලාගේ මැච් එකේ ගහන විදිය බලලාම අයින් කරන්න තිබ්බා මු සාමානයෙන් මුන්ට නෙලනවා
     
    • Haha
    Reactions: dilann

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,989
    4,576
    113
    Sri Lanka
    ඔසී ලාගේ මැච් එකේ ගහන විදිය බලලාම අයින් කරන්න තිබ්බා මු සාමානයෙන් මුන්ට නෙලනවා
    Na ban. Uuta deepu chances athi dan. Chamikayath hari solution ekak newi. Hoda lower middle order batek hoyaganna oni. 2011di apita Angelo Mathews hitiya. Anna uu wage ekek.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,787
    165,489
    113
    එකමත් එක රටක
    ඔසී ලාගේ මැච් එකේ ගහන විදිය බලලාම අයින් කරන්න තිබ්බා මු සාමානයෙන් මුන්ට නෙලනවා
    නෙලනවා රෙද්දක්. ඔසී එක්ක avg 10ට අඩුයි SR 80ට අඩුයි..
    උබ ඔය කියන්නේ අර ලංකාව T20 තුනෙන් දෙකක් පැරදිලා ඉද්දි, ලංකාවේ මිනිස්සු පෝලිම් වල පාරේ මුකුත් නැතුව මරාගෙන ලෝකෙම අනුකම්පාවට පත්වෙච්ච වෙලාවේ dead rubber එකේ ලකුණු 50ක් ගහල දින්න එකද ?? ඌ වල් අඩි ගැහුවේ. අනික ඒ මැච් එක ඔසියෝ අපිට දුන්නද මන්ද පව් කියලා.. කොහොමත් සිරිස් එක පරාදයි.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,504
    2,592
    113
    colombo
    නෙලනවා රෙද්දක්. ඔසී එක්ක avg 10ට අඩුයි SR 80ට අඩුයි..
    උබ ඔය කියන්නේ අර ලංකාව T20 තුනෙන් දෙකක් පැරදිලා ඉද්දි, ලංකාවේ මිනිස්සු පෝලිම් වල පාරේ මුකුත් නැතුව මරාගෙන ලෝකෙම අනුකම්පාවට පත්වෙච්ච වෙලාවේ dead rubber එකේ ලකුණු 50ක් ගහල දින්න එකද ?? ඌ වල් අඩි ගැහුවේ. අනික ඒ මැච් එක ඔසියෝ අපිට දුන්නද මන්ද පව් කියලා.. කොහොමත් සිරිස් එක පරාදයි.
    පොල් අඩි හරි ගැවා මේකේ අද හෑවා ලකුණු ගහන එකත්.
    අපේ වුනුත් දන්නවා වල්ර්ඩ් කැප උස්සන්න බහ කියලා ගහන්න ඕනවට ගහනවා වගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,787
    165,489
    113
    එකමත් එක රටක
    පොල් අඩි හරි ගැවා මේකේ අද හෑවා ලකුණු ගහන එකත්.
    අපේ වුනුත් දන්නවා වල්ර්ඩ් කැප උස්සන්න බහ කියලා ගහන්න ඕනවට ගහනවා වගේ
    ඉතින් ඌ ඔසී එක්ක ODI සිරිස් එකේම ෆේල් ඔය වල් අඩි T20 ඉනිමට පස්සේ .

    අද අපේ උන් ගැන කතා කරලා වැඩක් නෑ . අරු හිටිය කියල කිසි අමුතු දෙයක් වෙන්නේ නෑ . zampa ව දැක්කත් ඌට චූ යයි.
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,504
    2,592
    113
    colombo
    ඉතින් ඌ ඔසී එක්ක ODI සිරිස් එකේම ෆේල් ඔය වල් අඩි T20 ඉනිමට පස්සේ .

    අද අපේ උන් ගැන කතා කරලා වැඩක් නෑ . අරු හිටිය කියල කිසි අමුතු දෙයක් වෙන්නේ නෑ . zampa ව දැක්කත් ඌට චූ යයි.
    සමපා කැලේ යකෝ දෂුන් හිටියා නම් උබලා බැනලා බැනල යවා ගෙන ටීම් එකම ඩවුන් දසුන් නැතුව ගහන්න බැහැ කියලා ටීම් එකේ කිසිම එකමුතුවක් නැහැ
    අපේ කැපා දසුන් නැතුව පුදුමයිනේද
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Chamikayath hari solution ekak newi. Hoda lower middle order batek hoyaganna oni.
    මම කියන්නෙ තව චාන්ස් දෙන්න ඕන. මොකද ඌ ODI වල ගොඩක් සාර්තක ප්ලේයර් කෙනෙක්. ඌට ඇතුලෙන් ටිකක් කැපිලි තියෙනව වගේ. දැන් ඔය කාලෙකට පස්සෙ නේ ගහන්නෙ. අනිත් එක අද ඌ දාපු ඕවර් දෙක තුනත් හොඳයි. තව ටිකක් අත්දැකීම් ගත්තොත් හොඳ තැනකට එන්න පුලුවන් කියල හිතෙනව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,714
    1
    14,906
    113
    කලින් වගේ ලංකාවෙ ජන අනුපාතයට ටීම් එකේ ජන අනුපාතය සමපාත උන දවසට මැච් දිනයි. Ranking Top 4 ඉඳීයි. Favourites විදියට WC යයි. ඒකෙ අනිත් පැත්ත දැන් වෙනව කියන්නෙ මේ ඉන්නෙ හරි ටැලන්ට් නෙමෙයි.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මම දන්න විදියට ක්‍රිකට් Stats වලින් විතරක් judge කරන එක වැරදියි. මොකද ඒක ගේම් එකක් නිසා ප්ලේයර්ස්ල ෆෝම් එකට එනව තව කාලෙකදි ෆෝම් එකේ නැතුව ඉන්නව. අන්න ඒ දේවල් කියන්න බෑ Stat බැලුව කියල. ලෝකෙ අංක 1 බැට්ස්මන් උනත් ෆෝම් එකේ නැති කාලයක් නම් ඒ කාලෙට අංක 50 හරියට ෆෝම් එකේ ඉන්න බැටෙක් ගෙනැල්ල ගැහුවොත් එයිට වඩා හොඳ output එකක් තියෙනව. form is temporary class is permanent කියන කතාව වෙනම දෙයක් හැබැයි ස්ටැට් වලින් හැමදේම හොයන්න බෑ.

    මම මැච් බලල තේරුම්ගත්ත විදියට අර T20 world cup එකේ ලහිරු කුමාර අර ලාස්ට් ඕවර් දාල මැච් එක කාපු කාලෙ ඌ තනිකර පිස්සු කෙලියෙ. පස්සෙ ගොඩක් හොඳට ට්‍රේන් වෙලා Discipline ඇතුව නියම තැන බෝල් කරා. ඔය කළින් තිබ්බ සීරිස් වල හෙම ඌ හොඳටම කරා. ආයිත් මේ ළඟදි ඉඳන් අවුල් ගියා. ඕවට හේතුව හරි Management එකක් නැතිකම + Coach ලගෙ ප්‍රශ්න. කොහොමහරි දුෂ්මන්ත ගොඩක් Discipline බෝල් කරන කෙනෙක් හැබැයි ලහිරු කුමාර තව ටිකක් ට්‍රේන් කරල ගත්තොත් උගේ නැචුරල් fitness එකත් එක්ක සුපිරි වැඩක් ගන්න පුලුවන් ප්ලේයර් කෙනෙක්.

    කොහොමහරි ක්‍රිකට් වල හැමදේම Stat වලින් බලල කියන්න අමාරුයි. ඒ ප්ලේයර් ගැන Overall idea එකක් ගන්න පුලුවන් බට් හෙට මැච් එකක් තියේ නම් දාන්න ඕන/නැත්තෙ මොකාද කියන එක Stat වලින්ම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බං.
    Agreed.. :yes: :yes:
     
    • Like
    Reactions: chami2015

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,504
    2,592
    113
    colombo
    කලින් වගේ ලංකාවෙ ජන අනුපාතයට ටීම් එකේ ජන අනුපාතය සමපාත උන දවසට මැච් දිනයි. Ranking Top 4 ඉඳීයි. Favourites විදියට WC යයි. ඒකෙ අනිත් පැත්ත දැන් වෙනව කියන්නෙ මේ ඉන්නෙ හරි ටැලන්ට් නෙමෙයි.
    ?? ජන අනුපාතය ජන වාර්ගික අනුපාතයද